@freeenter4: බඳින්න නෙවෙයි කොටන්න #Vijaya_Kumaranatunga #Wimal_Kumara_De_Costa #Amarasiri_Kalansuriya #බඹරු_ඇවිත්_චිත්‍රපටයෙන්_1978 #Directed_By_Dharmasena_Pathiraja #Oldhits #srilanka #Srilankatiktok #foryou #foryoupageofficiall #fypシ゚viral #fyp #viraltiktok #100kviews✔️tiktok #Onemillionviews #viralvideo #fallow #following #SinhalaComedy #sinhalacinema #TamilCinema #Kollywood #Original_Sound_freeenter4 #freeenter4 @ බඹරු ඇවිත් චිත්‍රපටය කියන්නේ ලාංකීය සිනමාවේ එක් සන්ධිස්ථානයක්.2020 අවුරුද්දේ #Cannes සිනමා උළලේ #Cannes_classic අංශයෙන්, ලොවපුරා චිත්‍රපට අතර සංරක්ෂණය සඳහා තෝරාගත් සුවිශේෂ සිනමා කෘති 25 අතරට "බඹරු ඇවිත්" තෝරාගෙන තිබුණා.ඉතාම ඉහළ ප්‍රමිතියකින් සිදු කරන Cannes වැනි උළෙලක එවැනි නිර්දේශයක් ලැබීම ලෙහෙසි පහසු යමක් නොවෙයි.ඇමෙරිකාව, ප්‍රංශය, රුසියාව, තායිලන්තය, චීනය, හංගේරියාව, පිලිපීනය, පෝලන්තය ඇතුළු ලෝකයේ විවිධ රටවල සිනමාපට 25ක් අතරට මෙම සිනමාපටයද තේරී ඇති බව එම සිනමා උළෙලෙහි නිල වෙබ් අඩවියේ දැක්වෙනවා.ශ්‍රී ලාංකීය සිනමාව මෙතෙක් ආ ගමනේ ලබපු විශාලතම ඇගයීමක් ලෙස මේ අවස්ථාව හඳුන්වන්න පුළුවන්.ඒ වගේම 1997 රජය මගින් පත්කරන ලද විශේෂ කමිටුවක් මගින් තෝරාගත් ලාංකික සිනමාවේ බිහිවුණු හොඳම චිත්‍රපට 10 අතරින් 4 වෙනි ස්ථානය හිමිවෙන්නෙ "බඹරු ඇවිත්" චිත්‍රපටයට.ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන් විසින් "රේඛාව" චිත්‍රපටයන් චිත්‍රාගාරයෙන් එළියට ගෙනා කැමරා ඇස මහපොළව මත මිනිසුන්ගේ සැබෑ ජීවිත වෙත යොමු කළ පුරෝගාමියෙකු විදිහටයි ධර්මසේන පතිරාජව හැඳින්වෙන්නේ.

@freeenter 4
@freeenter 4
Open In TikTok:
Region: LK
Wednesday 18 June 2025 12:33:13 GMT
79696
4259
89
341

Music

Download

Comments

sandya151
sandya amarasena.. :
lasanai ❤️💞❤️💞❤️💞💞💞❤️💞❤️💞❤️💞❤️❤️
2025-06-18 12:56:40
4
geethani46
G ❤️e❤️e❤️t❤️h❤️i❤️🫶🏻🇱🇰 :
mn asama naluwek kalansuriya 🥰🥰🥰
2025-06-18 13:30:25
14
maheshsandaruwan2
Mahesh Sandaruwan :
ජීවීතේ හරි ඉක්මන්ට ගෙවෙනවා මිත්‍රයා.. 🥺
2025-06-20 02:58:18
14
rajapaksha2009
Rajapaksha :
බලන්න ලස්සන එවගෙ 3 අද නැනෙ ඉතින්❤️❤️❤️❤️❤️❤️😭
2025-06-19 05:20:21
8
kawindulakshitha
꧁༒Lone Wolf 99༒꧂ :
ආසම ෆිල්ම් එකක්
2025-06-19 13:34:54
2
isuru_17
isu_r ⚯ ͛ :
Mewwane film ❤️
2025-06-19 04:22:50
2
nuwanchamara238
නුවන් :
මෙ තමයි පුරවුර්ත❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
2025-07-13 09:39:36
1
shammishammi586
shammi586 :
ලස්සන දෙබස් තියෙන චිත්‍රපටියක් බඹුරු ඇවිත්👍🥰❤️❤️❤️
2025-07-23 06:42:11
1
other_fifty0
other_fifty0 :
බඹරු ඇවිත් ❤️
2025-06-18 14:03:09
7
priyadharshani33
🇱🇰 ޕްރިޔާދަރްޝީނީ އެވެ 🇲🇻 :
🥰🥰🥰🥰🥰🥰🥰🥰
2025-06-19 08:15:08
3
percy.abeywardana
Percy Abeywardana :
👍👍
2025-08-16 18:36:55
1
m.fazmee.d
m.fazmee d :
👍
2025-07-26 20:00:41
1
pushpakumara5082
ⁿⁱˡᵐⁱⁿⁱ :
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2025-07-31 17:42:26
1
thushithushi868
Thushi Thushi 🇮🇹🇮🇹🇮🇹 :
❤️❤️🥰🥰
2025-06-19 19:00:11
2
rangarupasinghe
ranga rupasinghe :
🥰🥰🥰
2025-06-29 01:40:58
1
anujasandesh895
anujasandesh895 :
🥰🥰🥰
2025-06-20 11:11:21
2
tharaka_raveen
theraka raveen :
❤️❤️❤️
2025-06-25 02:33:29
1
nadee960
🌚🐜🎼🎙️අක්කන්ඩී🎙️🎼🐜🌚 :
🥰🥰🥰
2025-06-21 07:02:11
1
leaveformhere_666
leave :
😂
2025-06-21 12:25:34
1
prasadsanjaya1
Prasad Sanjaya :
🥰🥰🥰🥰
2025-06-21 10:16:55
1
h.c.p.kuwait
H C P Kuwait :
👌👌👌👌👌👌👌👌
2025-06-20 16:58:59
1
idmangalika
Id Mangalika :
♥️♥️♥️♥️♥️
2025-06-20 04:22:09
1
user894565287
user894565 :
🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
2025-06-20 05:31:26
1
jayasampath23
jayasampath :
💐🥰
2025-06-20 01:52:30
1
isurulakmana
ranwalage :
🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2025-06-20 07:05:54
1
To see more videos from user @freeenter4, please go to the Tikwm homepage.

Other Videos


About