@naduu_quotes_: උඩරට නැටුම් කරන,කරපු අය යකා ආරූඪ වෙන සංගීත ස්වරයෙන් හැඬවුණු පදපේලි 🫀! #1M #dance #janana #gajana #srilanka #foryou #goviral #ස්ටේටස්_වදන් #status #fyp #foryoupage

11 : 11 🤍
11 : 11 🤍
Open In TikTok:
Region: LK
Thursday 19 June 2025 16:10:33 GMT
140835
18031
303
425

Music

Download

Comments

dhanu...podda2
< || 𝙿𝙾𝙳𝙳𝙰 🤍💋🐼🪄⛓️ :
උඩරට නැටුම් කරන , කරපු අය යකා ආරූඪ වෙන , සංගීතය ස්වරයෙන් හැඩ උණු පදපෙලි 🫀!
2026-09-22 13:49:49
1
sachi_bookz
Sachi_bookz.🤍ᥫ᭡ :
නැටුම් කරන්න තිබ්බෙ කියලා හිතෙන සින්දු 🍀
2025-06-21 05:29:06
114
cutiii0520
KS🖤✨️ :
අතඇරුනු හීනයක් වුන උඩරට නැටුම් නොදන්න මටත් මයිල් කෙලින් වෙන...ඒතාලෙට අඩි යන සිංදුවක්🥺♥️ගජනා!🖤
2025-06-20 10:52:53
225
tinashi.tharuka
__𝗧𝗮𝘀𝗵𝗶☁️ :
Music කරත් බෙර පද ඇහෙද්දි මනසින් නැටුවා❤️🙏
2025-06-20 14:41:03
68
sewww_427
Sewww❤️ :
සද්දෙ ඇහෙද්දිමයි අඩි පෑගෙන්නෙ ❤️
2025-06-20 10:20:22
71
chathuminisenarat
@Chathu_girl✨💫 :
කාලෙකට කලින් නැති වෙලා ගියපු ලස්ස්න හීනයක්🥺❤
2025-06-21 07:28:01
42
malee.fernando2
Malee Fernando :
awww youtube eke mage comment ekata kaallak add karala netha🥺☺️❤️luv this quote ❤️🥰
2025-06-20 18:59:36
4
sp.sonik
SP Rider :
සද්දෙට ලේ කකියන්න ගන්න තරම් බැඳිලා ඉන්නෙ. ❤️❤️❤️
2025-06-21 13:17:31
24
d.thanthrige
Deww :🩷 :
සද්දෙත් එක්ක නිකන්ම අඩි පෑගෙන පද පේලි❤️
2025-06-20 16:54:20
15
_chasiy
_CHASIy”.. :
ඇත්ත 🥺❤️‍🩹
2025-08-02 06:52:29
1
dul_mii
dul_miii⋆𐙚 ̊.˚🌙" :
ලේ වලින්ම ඇඟට වදින පේලි🤍
2025-06-22 11:42:24
11
thinugimethara
Thinu army.girl :
ඔය සින්දුව ලස්සන මතකයන් එකතු කරන්න පුළුවන් සින්දුවක් මම නැටුම් කරන්නැ හැබැයි ඔය සින්දුව dancing room ඇහෙද්දි මම ගිහින් බලන් ඉන්නවා
2025-06-20 11:00:05
6
sithumi.sandamini5
Sithumi Sandamini :
බෙර පද සද්දේ ඇහෙද්දි නිකන් ම අඩි පෑගෙනවා 🥺❤️
2025-07-25 05:13:02
4
vishmichamathka
Vishmi Chamathka :
ekah 😩❤💥
2025-06-21 09:14:51
4
dinithi.nimesha25
Dinithi Nimesha :
Music කරා උනාට මේවා ඇහෙනකොට නටන්න හිතෙනවනෙ අප්පා 😩😩
2025-06-28 09:57:19
5
dinu..032715
03 : 27 🐼🐾💋✨ :
fv 🥺🥰
2025-06-21 01:53:03
1
sanuli...87
sanulima 💖💖💖 :
නැටුම් නොකලත් මම ආදරේ කරන සින්දුවක්. ගජනා💖💖💖
2025-06-24 13:08:24
4
chmika034
Ishu :
ow ane e pada peli aheddi nikamma adi pegenava 🥰🥰
2025-06-20 10:40:12
9
deshika62
Deshi ♥️🕊️🥀 :
කාලෙකට කලින් නැති උන ලස්සන අදටත් ආදරය කරන හරි ලස්සන හීනයක් 🥺❤️
2025-06-27 09:24:56
2
indunilkumari08
~Sethuu..🖤2011@🫶 :
my fav😘♥️
2025-06-20 15:33:15
1
ruk123j
Sea🤍🌊 :
ඇත්ත🤍😌
2025-06-20 13:02:18
1
sayunisahansa20
Sayuni🎀 :
ඒක නම් ඇත්ත 🩷
2025-06-21 08:51:37
2
radha_anuradha
Choco_boh CC :
sirawatam❤️🥹
2025-06-20 12:59:09
2
ranu5123
ranu :
aththa. ලේ වලටම එකතු වෙලා තියෙන්නෙ dancing 💗
2025-06-26 11:29:20
2
To see more videos from user @naduu_quotes_, please go to the Tikwm homepage.

Other Videos


About