@auston.malik0: මුස්ලිම් අපිට උබලගෙ Sinhala සින්දු වාසනාවක් බන්.. Suwanda thiya malanga oba live singing.. #fyp #foryou

Auston malik
Auston malik
Open In TikTok:
Region: LK
Friday 20 June 2025 05:48:04 GMT
2768480
222163
9732
2655

Music

Download

Comments

nimsshaa
nima :
🥰සිංහල අපිට ඔබලා වගේ මුස්ලිම් මිනිස්සූ වාසනාවක් බං😌👍
2025-06-20 09:45:26
11128
hansi6832
🧚‍♀️Hansi🧚‍♀️ :
මුස්ලිම් සිංහල කතාවක් නෑ උබල අපි ඔක්කොම ලංකාවෙ එච්චරයි 😍😍😍
2025-06-20 07:08:22
4265
shashika_lenny
LeNny 🃏 :
මරු මරු ❤️
2025-09-08 17:35:46
0
solo.traveler420
Travel Pisso :
අඩෝ පට්ට මචං මාවත් උඹලගෙ පව්ලට දාගන්
2025-06-20 06:06:26
1573
c.h.o.c.o.l.a.t.e28
C H O C O L A T E :
මේ වගේ මුස්ලිම් මිනිසුන් ඉන්නව කියන්නෙත් වාසනාවක් 🍀
2025-06-20 10:28:38
1571
eshh.xxx
Adisa()Eshan :
ජාති භේද නෑ සුද්දා ❤️ [sticker]
2025-06-21 05:22:22
487
rivindu.ranjaka
Rivindu Ranjaka :
ආදරෙයි වස්තුවේ . මේවා අපේ රසය සදහා නිර්මානය කරපුවා ඒක නිසා අපි හැමෝගෙම ❤️
2025-06-20 08:36:48
1680
nuz16
nuu :
මම සිංහල.මගෙ හොදම යාලුවා මුස්ලිම්.පන උනත් දෙනවා අපි දෙන්නට දෙන්නා.එයාගේ දරුවෝ මගේ දරුවෝ වගේ.අසනීප වෙද්දි මක්කම වතුර ටිකක් ගාලා ආශිර්වාද ගන්න මම පැකිලෙන්නේ නෑ.වෙසක් එකට පොසොන් එකට මට wish කරන්න,රාමසාන් එකට කන්ජි බිරියානි හැමදාම හවසට ගෙදරට ගේනවා.අවුරුදු වලට අපේ කෑම පොදියක් එහෙට යනවා.මගේ දුකේදී කදුලු වලින් තෙමෙන එයාගේ ඇස් නියම මනුෂ්‍යත්වය.ආගම් බේද මුකුත් අපේ අතරේ නෑ.කවදාවත් එහෙම දැනිලත් නෑ.ඔයාලා අපේම අය.වෙනසක් නෑ ආදරෙයි ජය වේවා.දෙවි පිහිටයි
2025-06-20 20:00:56
532
yenuli68
Yenuli Savindya :
අනේ ආදරණීය මිනිස්සු ❤️💯
2025-09-08 12:23:01
0
akila_octapadist
Akila :
සිංහලද මුස්ලිම් ද අදාල නෑ.. උබලා අපි ඔක්කොම මිනිස්සු 😏❤️
2025-06-20 10:21:21
337
trwee92
T R W :
මුස්ලිම් සිංහල නෑ....අපේ රටේ අපේ සිංදු...❤️❤️
2025-06-20 06:51:53
796
kawii082
kawishka liyanage :
සිංහල කඩ අතර මුස්ලීම් කඩ තමා සුපිරි කඩ 😌👍
2025-06-25 04:27:24
96
sankarathnayaka72
Ewc Tai lung :
Sinhala songs ❌ Sri lankan songs ✅
2025-06-21 12:02:08
171
thedialupgamer1990
The Dial-Up Gamer :
ඇයි බං "උඹලගෙ සිංහල සිංදු" කියන්නේ? මේවා උඹලගෙත් සිංදු.
2025-06-20 06:47:40
308
kavishii
Kaviii🪼💗 :
ජාති බේදයක් නෑ අපි හැමෝම මිනිස්සු 🥰♥️
2025-06-20 14:27:24
172
2009.zz
Suhazz🔮✨️ :
සිංහල අයගෙ සිංදු නෙමෙයි බං , ලංකාවේ සිංදු ❤️
2025-06-21 06:21:28
234
immafreak001
Arosha De Silva :
අන්තවාදී නැති සාම්ප්‍රදායික මුස්ලිම් මිනිස්සු කවදත් සිංහල මිනිස්සුන්ටත් වඩා මනුස්සකම දන්නවා.. සිංහල කඩේකට යනවටත් වඩා මුස්ලිම් කඩේකට යන්නෙත් ඒ නිසා.. මේ එකමුතුකම තමයි ලොකුම හයිය.. දේශපාලන අනාතයන්ට මේ බැඳීම වට්ටන්න දෙන්න හොඳ නෑ ආයෙ මලත්.. ♥️♥️
2025-06-21 03:38:58
63
dilru055
Dilru....❤️ :
සින්හල මුස්ලිම් කියල නෑ අපි හැමෝම එකයි❤🥰
2025-06-20 09:38:31
119
_tanuri_
_tanu_ :
Not Sinhalese or Muslims...we are all Sri Lankans. 🇱🇰
2025-06-20 11:03:52
96
kaniya_c97
kanishka ranaweera :
අඩෝ අඩෝ පට්ටම caption එකක් සහෝදරයා 🤟
2025-07-01 11:38:09
10
ishanihanshikaper
Ishu perera 🦕🦕 :
මුස්ලිම් සිංහල කියලා නෑ... අපේ රටේ අපේ සින්දු 🌹
2025-06-20 09:45:53
91
himasha_madusanka
🎼❤️🎤Hima 🎤❤️🎼 :
මුස්ලිම්...දෙමල ..සිංහල ..කියලා නෑ මමත් සිංහල..අපි ඔක්කොම එක අම්මගේ දරැවෝ ❤️😁
2025-06-22 15:28:59
9
nimiboxi
NimiBoxi :
අපි ඔක්කොම ශ්‍රීලාංකිකයො... එච්චරයි ❤️
2025-08-05 12:38:45
7
gayan.chanaka70
gayan chanaka :
අඩෝ අපි ලග ජාතිභේද නැ හොදේ
2025-06-20 14:08:22
72
sanukasiyasara
Sanuka Siyasara :
මේවා ලංකවේ සිංදු බං, අපි ඔක්කොම Sri Lankan 🥂🫡❤️
2025-06-20 09:42:03
49
To see more videos from user @auston.malik0, please go to the Tikwm homepage.

Other Videos


About