@hikkalagoon: Are You planning the Next Trip to Hikkaduwa or Galle. Let's Go for a Kayaking / SUP / Traditional Catamaran Journey with us... ❤️ නිවාඩුව ගතකරන්න හික්කඩුව - ගාල්ල පැත්තටද එන්නේ ? ඔයාලගෙ යාලුවො, පවුලේ අය එක්ක හික්කඩුවේ සුන්දර කළපුවේ කයාක් (Kayak) එකක් / සාම්ප්‍රදායික පාරුවක් (Traditional Catamaran) / SUP (StandUp Paddling Board) එකක් පදිමුද ? මනරම් කඩොලාන රක්ෂිතය අතරින් ගගදිගේ මුහුද ලගටම ගිහින්, කළපුවේ / මුහුදේ නාලා, ලොකු ගහකටත් නැගල,කඩොලාන ගස් යට ගිමන්හරිමින්, කළපුව වටේ රවුමක් ගිහින් එමුද ? ❤️❤️❤️ අවශ්‍යනම් කියන්න ගමේ විදියට දවල්ට කෑම ටිකක් කාලා යන්නත් පුලුවන්... ලස්සන සුපිරි පොටෝස් ටිකක් අපි ඔයාලවෙනුවෙන් අරගෙන දෙනවා 🙏❤️😇 පැය 2 සිට 3 ක සංචාර සදහා, අඩුම මිල සහ උපරිම ආරක්ෂාව අපෙන්. මගපෙන්වන්නෙක් සහ ආරක්ෂක උපාංග සහිතව, පැය කිහිපයක් සුන්දර කළපුවේ ගතකරන්න කදිම අවස්ථාවක් මේ. කතාකරල වෙලාවක් වෙන්කරවා ගන්න 🙏0774340984Hikkaduwa Lagoon Safari and Adventure Kayaking මේ පිටුව Like කරලා තියාගන්න නිවාඩුවට සුපිරි අත්දැකීමක් ලබන්න පුළුවන් ලස්සනම තැනක් ❤️ #kayakadventure #adventurekayak #rathgamalake #dodanduwalake #rathgama #dodanduwa #kayak #kayaking #hikkaduwa #galle #kayaker #kayaklife #hikkaduwalagoon #adventurekayaking #hikkaLagoon #riversafari #lagoonsafari #sunsettour #sunrisetour #Srilanka #shallowLake #watersport #adventureseeker #travelfamily #travelwithwife #traditional #catamaran #dayouting #supLagoonHikkaduwa #SUPlanka #blue #bluelagoon #bluelagoonsafari #hikkablue #hikkavilla #hikkaduwavilla #hikkaplace #hikkadayout #dayout
Hikkaduwa Lagoon Safari
Region: LK
Sunday 22 June 2025 01:58:22 GMT
Music
Download
Comments
NIthu HArshan :
send details
2026-07-24 07:30:36
2
Tharindu Sankalpa :
More details
2026-07-30 04:44:43
1
SACHII💗🎤 :
More details pls. Price?
2026-07-22 09:49:04
1
Uditha bhanuka :
price plz
2026-06-28 11:25:40
1
Roze 💫 :
price and details plz
2026-05-21 08:04:36
0
mr.sajiya 🤍 :
price
2026-06-18 15:18:32
0
Monster 💀 :
best service 🥰
2026-06-01 18:36:09
1
Chanu🧡🧿 :
pp
2026-07-09 10:47:23
1
S_rodrigo99 :
how much
2026-05-12 15:14:56
1
munch&miles :
Price
2026-06-02 09:04:43
1
❣️ArishAlee❣️ :
price pls
2026-05-03 13:42:07
1
sharmilahhh._ :
How much is it? And whats the best time to go kayaking?
2026-04-21 08:35:05
1
apeksha_099 :
Price please
2026-05-06 05:39:44
1
Sivabosan sivapragash :
How much per person or one couple
2026-02-13 17:05:10
1
Davinda Malshan De Silva :
Price plz
2026-05-07 15:43:38
0
siththu🎗 :
Price
2026-05-06 09:16:32
1
Beast_Rz :
price
2026-04-30 18:35:08
1
Mubasśìr Ãtm :
Price
2026-04-03 06:08:54
1
IslandGirlShashi🇱🇰 :
more details pls
2026-07-03 14:10:07
1
Fazran Fareed :
More details please
2026-08-11 13:14:16
1
Junyoo ♣️💞 :
Price
2026-07-22 16:32:39
1
Malitha Jayasingha :
❤❤❤
2025-06-22 04:55:11
1
<3𝙨𝙩𝙤𝙧𝙮ᥫ᭡⋆🌸 :
☺️☺️☺️
2026-07-10 20:15:44
1
Dasun Shyamal :
❤️❤️❤️
2026-07-13 05:56:49
1
To see more videos from user @hikkalagoon, please go to the Tikwm
homepage.