@1xitachi_: los couldn’t have expected anything different though we got these dudes in the chat who think they are so funny 😂 #lospollostv #twitch #losdoesmatter #twitchclips #viral

1xitachi
1xitachi
Open In TikTok:
Region: US
Tuesday 24 June 2025 23:48:57 GMT
7733
279
3
24

Music

Download

Comments

gotomyalitt
xix..xix..xix :
You can tell los thinks he’s gonna witness the sun rise
2025-06-25 01:37:32
9
username2222222555566
A-loved Bandit :
Tubby forgot to say don’t lie
2025-06-24 23:57:03
6
To see more videos from user @1xitachi_, please go to the Tikwm homepage.

Other Videos

නන්දා මාලනිය දරුවන් සමග තනිවූ ගැහැණියකි.. සුනිල් ආරියරත්නයන්  සදා තනිකඩයෙකි.. නන්දා මාලනිය  ගැයූ  ගීත වැඩි හරියක් ඈ වෙනුවෙන් රචනා කලේ ඔහුයි.. නිර්ලෝභීව දහස් ගණනක් ගේය පද රචනා  ඔහු රචනා කරන්නට ඇත්තේ ඈ වෙනුවෙන් ඇති අපිරිමිත සෙනෙහසින් වන්නට ඇත... ලෝකයා කෙසේ කීවත් .... “සුනිල් ආරියරත්නයන් ගේ පන්හිඳෙන් උපන් වචන, නන්දා මාලනීගේ හඬින් ජීවිතය ලැබූ විට.... එය හුදෙක් ගීතයක් නොවී හදවතට දැනෙන කාව්‍යයක් බවට පත්වුණා. ඔවුන් දෙදෙනාගේ බැඳීමේ සුන්දරත්වය තිබුණේ පුද්ගලික ප්‍රේමයකට වඩා, කලාවටත් සංගීතයටත් තිබූ ගැඹුරු ආදරය තුළයි... ලොවම එපා වී ලොවම කලකිරි තැවී තැවී හිඳිනා වේලේ ඔබේ දයාබර එකම වදනකින්  මගේ ආත්මය සුවපත් වේ... පැතූ සෙනෙහස ඇති තැනක නැවත මුණ ගැසේවා...😪 කතා නැතිව හිටියත් ගොළු වෙලා අපී දාහක් දේ තිබේ කීමට බැරිව වැසී 🥲💔 හිත් වලින් ආදරය කල මිනිස්සු  සහතික කුමටද ආදරයට  නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට අත්සනට හිමි වේවි ඒ සිරුර සීතලට මං ආදරේ කළේ පණ ගැහෙන හදවතට වියැකුණත් මතකයත් ඇති ඔබේ ප්‍රේමයට ! ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි... පාරිශුද්ධයි! සුරම්‍යයි! අවසන් තත්පරෙත් ලග සිටි නම් 🥺 බුකියේ ශෙයාර් වුන හිතට දැනුන පොස්ට් එකක් උපුටා ගැනිමක්

About