@yousuf.ali3014: Cute Penguin Design Lint Roller#remove #clean #cleaning #amazing #homeware

Yousuf Ali
Yousuf Ali
Open In TikTok:
Region: US
Thursday 26 June 2025 13:00:00 GMT
98
3
0
4

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @yousuf.ali3014, please go to the Tikwm homepage.

Other Videos

මම කවදාවත් හිතුවෙ නෑ , එයා මාව අතෑරලදැම්ම තැනදිම මට එයාව එයාගෙ අලුත් කෙනා එක්ක මුනගැහෙයි කියලා . මාස ගානක් එක දිගට සෙනසුරාදටත් මම office ගියේ , බෝඩිමේ තනියම ඉද්දි මට හැම වෙලාවෙම වගේ අපි දෙන්නව මතක් වෙන නිසා , ඒ මතක වලින් මගෙ හිත නොසෑහෙන්න පෑරෙන නිසා .ඒත් කාලෙකට පස්සේ හිත පොඩ්ඩක් සනීපවේගන එන නිසා වෙන්න ඇති ඔලුව කිව්වෙම හෙන මහන්සී පොඩි නිවාඩුවක් ගමු කියලා . ඉතින් මම දෙපාරක් නොහිතා නැවතුනා . දවල් වෙද්දී , මට හිතුනා පොඩ්ඩක් එලියට ගිහින් එන්න . මම හෙනම social මනුස්සයෙක් . හැබැයි අලුත් තැන් වලට මුලින්ම තනියම යන්න බය කෙනෙක් . ඒ හින්දා ගිහිල්ලා පුරුදු තැනකටම යනවා කියල හිතන් මම ගියා cafe එකකට . හිත රවට්ටගන්න මම ම එක එක කතා ගොතාගත්තට , ඒ cafe එකටම යන්න හේතුව උනේ එයා . අපි දෙන්නගෙ ආදරේ පටන් ගත්තෙ එතන. අපි ආදරේ කරේ එතන . අපි දෙන්නා වෙන් උනෙත් එතන. ඉතින් ඊටත් වඩා වෙන හේතු මොනවටද. මම දැනන් හිටියා මම ඒ කරන්න යන්නේ, යන්තන් සනීප වේගෙන එන තුවාල වලට ආයම ඇනලා පාරගන්න යන එක කියල. ඒත් මට ඒකම කරන්න ඕන උනා. සමහරවිට මම ඒ වේදනාවටත් එක්ක ඇබ්බැහි වෙලා නිසා  වෙන්න ඇති .
මම කවදාවත් හිතුවෙ නෑ , එයා මාව අතෑරලදැම්ම තැනදිම මට එයාව එයාගෙ අලුත් කෙනා එක්ක මුනගැහෙයි කියලා . මාස ගානක් එක දිගට සෙනසුරාදටත් මම office ගියේ , බෝඩිමේ තනියම ඉද්දි මට හැම වෙලාවෙම වගේ අපි දෙන්නව මතක් වෙන නිසා , ඒ මතක වලින් මගෙ හිත නොසෑහෙන්න පෑරෙන නිසා .ඒත් කාලෙකට පස්සේ හිත පොඩ්ඩක් සනීපවේගන එන නිසා වෙන්න ඇති ඔලුව කිව්වෙම හෙන මහන්සී පොඩි නිවාඩුවක් ගමු කියලා . ඉතින් මම දෙපාරක් නොහිතා නැවතුනා . දවල් වෙද්දී , මට හිතුනා පොඩ්ඩක් එලියට ගිහින් එන්න . මම හෙනම social මනුස්සයෙක් . හැබැයි අලුත් තැන් වලට මුලින්ම තනියම යන්න බය කෙනෙක් . ඒ හින්දා ගිහිල්ලා පුරුදු තැනකටම යනවා කියල හිතන් මම ගියා cafe එකකට . හිත රවට්ටගන්න මම ම එක එක කතා ගොතාගත්තට , ඒ cafe එකටම යන්න හේතුව උනේ එයා . අපි දෙන්නගෙ ආදරේ පටන් ගත්තෙ එතන. අපි ආදරේ කරේ එතන . අපි දෙන්නා වෙන් උනෙත් එතන. ඉතින් ඊටත් වඩා වෙන හේතු මොනවටද. මම දැනන් හිටියා මම ඒ කරන්න යන්නේ, යන්තන් සනීප වේගෙන එන තුවාල වලට ආයම ඇනලා පාරගන්න යන එක කියල. ඒත් මට ඒකම කරන්න ඕන උනා. සමහරවිට මම ඒ වේදනාවටත් එක්ක ඇබ්බැහි වෙලා නිසා වෙන්න ඇති . " pistachio croissant එකයි , caramel latte එකයි " එහෙම කියලා මම හැදුවේ cafe එකේ එලියෙ වෙනම එයාලගෙ open area එකක් තියනවා එතනට යන්න . " excuse me miss , අපි මිස්ට ඇතුලෙම table එකක් arrange කරල දෙන්නද ? " මම එයාලා දිහා බැලුවෙ , ඒ ඇයි අහන්න . ඒත් එයාලා ආයම මොනවත්ම කිව්වෙ නැති නිසා මම එයාලට thank කරලා එලියට ආවේ, ඉස්සර අපි දෙන්නා ආවම ඉන්න table එක හොයාගෙන . මම පුදුම උනේ , ඒ table එකේ එයා හිටිය නිසා . මට මතක් උනේ , ඉස්සර එයා මම එනකල් ඔය විදිහටම ඒ table එකට වෙලා තනියම බලාගෙන හිටිය විදිහ . ඒත් අද එයා හිටියේ එයාගෙ අලුත් කෙනා එක්ක . මම කතා සීයක් විතර ලියලා ඇතී , එයාව මට එයාගෙ අලුත් කෙනා එක්ක එකට දකින්න ලැබුනොත් මට මොනව වෙයිද කියලා . ඒ හැම එකකම මම ලිව්වා , මගෙ ඇස්දෙක පුපුරුගහගෙන නවතින්නැතුව කඳුලු කඩන් වැටෙයි කියලා . විස්වාස කරන්න , එකම එක කඳුලු බිංදුවක්වත් මගෙ ඇස් දෙකට ආවෙ නෑ. ඒත් මට දැනුනා අර සමහර කතාවල තියෙන්නේ, මනුස්සයන්ව සිදුරක්වත් නැති කාමරවලට දාලා වහද්දී උන්ට හුස්ම ගන්න බැරුව හතරවටේ තියෙන බිත්ති වලට ගහ ගහ හුස්ම ඉල්ලලා කෑ ගහනවා වගේ මගෙ පපුව කෑ ගහලා එයාව ඉල්ලනවා . ටික වෙලාවකින් මට දැනුනා මගෙ පපුව එහෙමම ගල්වෙලා යනවා . වටෙන් ඇහෙන කිසිම සද්දයක් මට ඇහෙන්නෙ නැතුව ගියා . මගෙ පපුව ගැහෙන වේගෙ මටම දැනෙන්න ගත්තා. ඒ ගෑනු ලමයා එකපාරම එයාගෙ අතින් අල්ලගෙන එයාගෙ උරහිසට ඔලුව තියාගත්තා . " අනේහ්හ් " මට එහෙම කිය උනේ ඉස්සර මමත් එහෙමම කරපු නිසාද නැත්තන් මගෙ පපුව හල් හත්තට කඩන් යනව මට දැනුන නිසාද කියන්න මම දන්නෑ . " ඇයි රත්තරන් ඔයා මට එහෙම කරේ ?" " මම කොච්චර ආදරේ කරාද ඔයාට ?" " මම වචනෙකින්වත් ඔයාට වැරැද්දක් කරාද බබා ?" එයා දිහාම බලාගෙන මම මගෙන්ම ඇහුවා . මම ආපහු එන්න හැරුනේ , තව විනාඩි ගානක් හරි මම එතන හිටියනම් මගෙ පපුව පැලිලා මාව මැරිල යයි කියල මටම හිතුන නිසා . එන්න කලින් එකම එක පාරක් වෙනදා වගේම ආපහු හැරිලා එයා දිහා බලලා මම ප්‍රාර්ථනා කරා . " ඔයාගෙ හැමදේම හොදින් වෙන්න ඕන .මේ ලෝකේ තියෙන හැම හොද දෙයක්ම ඔයාගෙ ජීවිතේට වෙන්න ඕන . වැටෙන්න බය වෙන්න එපා , මම ඉන්නව ඔයාව අල්ලගන්න . මම කවදාවත්ම ඔයාට වැටෙන දෙන්නෑ . සතුටින් ඉන්න " සමාවෙන්න දෙවියනේ , තව පේලියක් තියෙනව ඒකට එකතු කරන්න . මම තවපාරක් ප්‍රාර්ථනා කරන්නද ? "ඔයාගෙ හැමදේම හොදින් වෙන්න ඕන .මේ ලෝකේ තියෙන හැම හොද දෙයක්ම ඔයාගෙ ජීවිතේට වෙන්න ඕන . වැටෙන්න බය වෙන්න එපා , මම ඉන්නව ඔයාව අල්ලගන්න . මම කවදාවත්ම ඔයාට වැටෙන දෙන්නෑ . සතුටින් ඉන්න. දෙවියනේ , ඒ ගෑනු ලමයට පුලුවන් නම් මට වඩා එයාව සතුටින් තියන්න , පරිස්සමට බලාගන්න ඒ දෙන්නට ඒ දෙන්නව කවදාවත් අතෑරෙන්න දෙන්න එපා." මම යනවා . Copied: Nimmi wasana ❤️🍃

About