@alterworlds1: Several significant moments from the life of the Buddha have been created as a video. I especially like this song. Enjoy! #labasawanranpathin #History #SriLanka #siduhathkumaru

Anjula Rajamuni
Anjula Rajamuni
Open In TikTok:
Region: LK
Friday 27 June 2025 07:08:51 GMT
305459
35445
1002
1281

Music

Download

Comments

mamikruwahpura
mamikruwahpura :
ඒ සිද්දි දාමය මොන තරම් නම් ආශ්චර්යය වෙන්නට ඇද්ද. සාදු සාදු සාදු..
2025-06-27 16:17:39
275
vikumcpli
Vikum🦁 :
finally, someone is using AI wisely, well done ❤️💯
2025-06-27 15:15:31
172
arartacademy
AR art academy :
මම උපතින් කතෝලික . මම මේ විඩියො එක දැක්කම බුද්දාගම ගැන මාරම ආකර්ශනයක් දැනුනා. ආගම් මාරු කරනව කියලා නෙමෙයි කියන්නෙ . විඩියො නිර්මාණ කරුගේ දක්ශතාවය තමා . ඇත්තටම මාරම හැගිමක් එන්නෙ විඩියො ටික දකිද්දි. මේ සිංදුවත් සාදාරනයක් කරලා තියනව විඩියො එකට ❤️
2026-01-23 19:08:10
3
nikisilva98
<# ReShNi #> :
AI වලින් දැකපු ලස්සනම video එක ❤️🙏☸️
2025-06-28 09:09:37
39
netubaba93
Netushi :
මේ සිංදුවට එ් කාලෙ තිබුන video1 මතක් උනා 🙏
2025-06-27 18:32:41
22
ruwibhagya3
타루 바기야 🇰🇷🩷 :
මේ වීඩියෝ බලනකොට කියාගන්න බැරි මොකද්දෝ දෙයක් හිතට දැනෙනවා. 🙏🥹 ගොඩක් පින් මේ විඩියෝ දානවට 🤍
2025-06-29 06:07:48
39
wasantha.pram
Wasantha washa :
සාදු සාදු සාදු 🙏 🙏🙏💮🪷🌷🌹🌺💐
2025-07-02 18:14:11
2
mroyalist
💙💛Royalist :
බුදු සරණයි.දිගින් දිගටම මේවගේ ධර්මයට ලැදි සමාජය සුවපත් කරන නිර්මාණ කරන්න🙏🏻♥️
2025-06-27 19:19:29
31
chanithu_18
Chanithu :
AI used very correctly , Respect 🥺
2025-06-29 08:49:56
11
isheeme
Ishii :
Perfect AI editing 🙏
2025-07-15 03:53:13
6
vish6899
Vish :
මේකට Video එකට ගහන්න එකක් මේ profile එකේ වත් නෑ... ආයෙ හදන්නකො මේවගේ hit එකක්... 🙏🙏🙏
2025-07-25 14:02:32
4
sameeraamarasena
🇱🇰 සමිමා ( SAMEERA )🤟 🇱🇰 :
අර්ථවත් ගීතයක් 👌👌👍
2025-07-01 02:53:15
2
user7619030825120
💜𝔖𝔥𝔞𝔱𝔥𝔲 & 𝔜𝔞𝔰𝔞𝔰 💜 :
තෙරුවන් සරණයි 🙏
2025-08-08 17:48:36
2
tharushaa15
tharusha15 :
🙏 බුදුසරණයි තෙරුවන් සරණයි 🌸
2025-06-29 08:12:49
2
ranil_de_silva
DE S!LVA :
එක සුපිරි 👌
2025-06-28 09:30:04
1
imantha.amodha
Imantha Amodha :
සාදු සාදු සාදු 🙏🙏🙏
2025-06-27 15:04:20
5
exoticlife69
ExoticLifeSL :
Congratulations for using AI for something really meaningful 🤩🤩
2025-06-27 15:31:23
5
jeisona_l
Jeison ❤️🕷️ :
woah 🤍
2025-06-29 06:24:19
0
rajapakshanamali
Mali09 :
බුදුසරණi
2025-06-30 16:52:49
2
yumi_1111_
● c h è r i e 𓅓 :
ඇඟේ හිරිගඩු පිපිනවා.ඒ තරම් ලස්සනයි.ගොඩාක් පිං🙏
2025-07-11 21:57:43
1
stuntdula
𝑫𝑼𝑳𝑨✔︎✔︎❣︎☺︎︎ :
බුදු සරණයි🙏🙏🙏
2025-08-08 16:12:22
1
sanju84510
sanju :
🙏🙏🙏sadu sadu sadu budusaranai daladha.samidhu.pihitai 🙏🙏🙏🙏
2025-08-26 09:49:42
1
nedstark273
Viral Fun Hub :
🥺 සියපාරකට වඩා බැලුවා .
2025-08-03 11:01:30
2
herath497
Herath 497 :
බුදු සරණයි... 🙏 🙏 🙏...
2025-06-29 01:40:12
1
aksha8003
Aksha :
mn hari wasanwantai a dahama Wala ipadanna taram ❤️🙏
2025-07-03 04:42:05
3
To see more videos from user @alterworlds1, please go to the Tikwm homepage.

Other Videos


About