@tune.heaven: ඇඩෙනවා සත්තයි🥺😭❤️‍🩹🙏.... 😩❤️‍🩹 ගියත් ඈත පිටිසර ගම් වලට පියා | Giyath etha pitisara gam walata piya • • #voice #fypシ #tuneheaven #creatorsearchinsights #onemillionaudition #viral #trending #foryourpage

Tune Heaven
Tune Heaven
Open In TikTok:
Region: LK
Saturday 28 June 2025 00:52:40 GMT
421072
36635
952
832

Music

Download

Comments

mashi5915
║ 마시🇰🇷🐷💍💗║♡ :
තාත්තා මේ දැන් රස්සාවේ ගියා මහ මුහුදෙ ඉන්න හැම කෙනෙක්ම ආරක්ෂා කරන්න දෙවියනේ😭🥺🖤🙏
2025-06-30 09:09:39
333
erandi_basnayake
𝗘𝗿𝗮 🤍🧿 :
මේක අහන හැම වෙලාවකම හදවතට මොකක්දෝ දැනෙනවා කියන්න තේරෙන්නෑ...මගෙ තාත්තා ඇතුළු සියළු පියවරුන්ට දීර්ඝයුෂ ලැබේවා❤️🙏🥺
2025-06-29 04:32:39
155
_thili15
Thi_li🧚‍♀️💗 :
අනෙ මගෙ තාත්තටයි අම්මටයි නිරෝගි සුවෙන් ඉන්න ලැබෙන්න ඕනි හැමදාම🥺♥️
2025-07-01 04:06:04
33
hashi3505
💓hashi💓 :
අම්මෝ වොයිස් එක 🥺😍
2025-06-29 03:09:26
29
kaviiboy13
KAVINDA ROCK :
අත්වල කරගැට එනකම් හම්බ කරලා අතක් පයක් කඩන්නේ නැතුව හදලා උස්මහත් කරලා තාමත් පරිස්සමට බලාගන්න මගේ තාත්තට ම එකම එක දෙයයි කියන්නේ තියෙන්නේ තාත්තේ මම ඔයාට ආදරෙයි. තව අවුරුදු එකහමාරක් ඉවසගෙන ඉන්න ඔයාගේ පුතා ඔයාව දවසක රජ කරවලා තමයි පස්ස බලන්නේ. අම්මේ ඔයත් 🥰🥰🥰🥰🥰🥰🥰🥰
2025-07-09 13:03:00
33
thanuja.ranaweera7
Thanuja Ranaweera :
🥰🥰🥰 හිමි නොවුවද ඔබේ ආදරය හිදිනු මැන තුටින් සිටින තැන
2025-06-30 04:12:52
15
lnkoa_rajapakse
lnkoa_Rajapakse :
මාරම දුකයි මේක අහනකොට බුදු සරණයි පුතේ ඔයාට.
2025-06-29 01:35:56
14
shanidilru9
🐣🍃Shanidilru SN 🇮🇹 :
ඇහුව වාර ගාන කියන්න බැරි තරම් 🥺 ඇස් වල කදුලු 🥹
2025-06-29 21:44:09
9
user483344175580
shanuka 123 :
මාරම ලස්සනයි වොයිස් එක❤️❤️❤️❤️
2025-06-29 13:40:52
8
dunithagalagedara
Dunitha status :
තාත්තා තමයි මගෙ විරයා🥺❤
2025-07-03 07:02:08
14
rukshani792
sajini :
මගේ තාත්ති මං ගොඩක් ආදරෙයි ඔයාට. ඉක්මනින් සනිප වේවා මගේ තාත්තිට. බුදුසරණයි තාත්තිට මගේ.
2025-07-12 06:44:38
7
nadeeshadilshan2001
Ndeesha dilshan😍 :
තාත්තා අපිව දාල ගියා අම්මා ඒ අඩුව පිරෙව්වා 🥰
2025-07-01 13:31:15
6
usereshuugirl9
𝓮𝓼𝓱𝓾𝓾..🍓 :
මගේ අම්මේ ඒ වොයිස් එක....🥺🙏 ඒ වගේම කියන්න ඔනේ තාත්තේ මං ඔයාට කියාගන්න බැරි තරම් ආදරෙයි🥺💗🙏
2025-07-01 17:52:53
9
supunchamara785
Supunchamara@BWEA :
දක්ෂයන්ගෙත් දක්ෂයෙක්... තෙරැවණ් සරණයි
2025-06-28 17:06:09
6
user3372681366561kavee
kaveesha udari :
ලස්සනයි මල්ලි 🥰🥰🥰🥺
2025-06-28 05:24:10
5
hasikagunawardane
ha$ika💫 :
😣මාරම දුකයි මෙක අහද්දි😣
2025-06-28 14:07:37
5
yess__sweety
𝑪͠𝒉͟𝒖͟𝒕͠𝒚͟╰⃝🌌⃘̬͠☾⃘̬͞⃝⭐✧ :
හරිම ලස්සනයි මල්ලියේ 🥰❤️...ඔයාට බුදු සරණයි 🥰🥰
2025-06-29 15:35:45
5
chathu60891
Chathu 😉💕💝 :
Ane ee voice eka❤❤❤❤❤
2025-07-19 18:07:03
6
asehn7548
asehn kurunagala api :
budu saranai puthe
2025-07-05 19:14:20
1
sameera.sadaruwan41
Sameera Sadaruwan200427100674 :
ලස්සනයි.... ❤️👍👍👍👍👍👍👍🖐️🖐️🖐️🖐️🖐️
2025-07-25 15:30:42
2
chandrika.nisanth
Chandrika Nisanthi :
බුදුසරණයි ❤️❤️🥰🥰🥰🥰🥰
2025-06-30 06:48:21
1
santhipre
santhipre :
budu saranai puthe
2025-07-13 09:47:37
1
sahan.rsamika.0753
💐🙏s_•_a_•_h_•_a_•_n🙏💐 :
🙏🙏🙏තාත්තා තමයි මයි ලෝකෙම
2025-07-02 14:30:06
2
suminda.perera0
suminda perera😎😎 :
❤️❤️බුදු සරනයි මැනික 🙏🙏🥰🥰
2025-08-13 16:48:26
2
madurathathsara45
Madura Thathsara459 :
super voice
2025-07-22 19:01:57
1
To see more videos from user @tune.heaven, please go to the Tikwm homepage.

Other Videos

#LunaEscarlataFF #FreeFire #ClandelosLobosFF #SwordOfJustice #SOJHalfAnniversary #SOJLuckyThursday #foryoupage #gojo #gojousatoru #jujutsukaisen #honorofkings #hok #foryou #fyp #viral #trending #fypシ #honorofkingsglobal #honorofkingsphilippines #gaming #anime #garena_freefire #garenafreefire #freefire #freefire_lover #freefirelatam #mexico #paratii #parati #foryoupageofficiall #gamingtiktok #gamingcontent #gamingvideos #whiplash #viernes #GlowUp #leeknow #lildurk #till #luka #fridayvibes #clasico #WorldSeries #blackops #war #cs2 #mw3 #highlights #mortalkombat #fc24 #adventuretime #mk1 #spiderman2 #mortalkombat1 #gamesnotiktok #otaku #japanese #travel #stitch #kyoto #japantravel #fncs #cosplays #monsterhigh #trivia #toji #geto #jeux #game #movie #cartoon #onepiece #boxing #samurai #games #jujutsu #tokyo #artist #japones #japan #manga #nails #chinese #photography #usa #tokio #likе #loveyou #españa #paris #japon #animeedit #nature #usa_tiktok #tokiohotel #japaneseculture #learnjapanese #japanesestudy #kawaii7 #france #japanlife #learningjapanese #hiragana #japanlove #thailand #malaysia #tik #tiktokviral #tiktok_india #tiktokpakistan #viral_video #viralvideos #pubg #canada_life #dancechallenge #tiktokdance #newmusic #trendingmusic #dancemoves #duet #tiktok #fortnite #gamingmemes #GamerGirl #speedrun #GameEdit #pcgaming #xbox #ps5 #nintendoswitch #mobilegaming #esports #indiegames #gametok #videogames #gamingcommunity #Minecraft #callofduty #leagueoflegends #roblox #marvelrivals #pokemon #GamingOnTikTok #gamedev #walkthrough #gameplay #cozygamer #twitchstreamer #streamer

About