@shanakakalhan: අනුරාධපුර ජේතවනාරාමය ලෝකයේ උසම ස්ථූපය🙏☸️🪷 අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම ගොඩනැගිල්ලවේ. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදිකරවූවේ මහසෙන් රජු (273 - 301) රජුයි. බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිදන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යක් වේ. පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක් යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන් ඇතුල්වීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වුනේය. ගොඩනැගිලි කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත. #jethawanaramaya #anuradhapura_sri_lanka🇱🇰 #History #srilanka #traveltiktok #touristattraction #tourisam
Shanaka Kalhan
Region: LK
Sunday 29 June 2025 19:33:59 GMT
Music
Download
Comments
janidu :
Budu saranai
2025-10-27 13:57:36
1
Razee & Kiree 👷🙀 :
Gothama Budunta Maage Namaskaasraya🙏🙏🙏💓
2026-01-23 01:15:18
1
Chaminadithya :
බුදු සරණයි🙏🙏
2025-10-24 14:49:10
0
user6802047711115 :
sadu sadu sadu budusaranaiy
2025-06-30 18:32:04
1
wathikainduwara :
බුදුසරණයි
2025-06-30 09:46:13
1
chathuranga :
නමෝ බුද්ධාය 🙏🙏🙏
2025-06-30 11:20:59
1
risandujayaweera :
බුදු සරණයි🙏🙏🙏
2025-07-24 22:31:53
1
kumari :
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
2025-06-29 20:59:26
1
janidu :
🥰
2025-10-27 13:57:45
1
user172752421979 :
🙏🙏🙏🙏🙏🙏
2025-06-29 21:37:57
1
thisagi :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-06-29 22:13:57
1
havi... :
🙏🙏
2025-06-29 23:33:03
1
uthpala :
🙏🙏🙏🙏🙏🙏
2025-07-17 15:24:09
1
Erantha :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-07-01 21:11:07
1
🫣❤️ හි⃢තුව⃫̶͠ක් ᚜ක⃡ර⃫⃢යා ❤️🫣 :
🙏🙏🙏
2025-07-01 02:22:08
1
Hithumathe 🍃 :
😍😍😍
2025-07-02 15:58:37
1
Asitha Madhusankha :
🙏🙏🙏🙏
2025-06-30 08:11:45
1
Nuwan :
🙏🙏🙏
2025-06-30 07:46:07
1
Travel with Maria :
🙏
2025-07-26 19:08:26
1
💃කෙල්ලන්ට💃 :
🙏🙏🙏🙏
2025-06-30 08:50:40
1
✴🇱🇰♥𝐃𝐈𝐋𝐑𝐔𝐊𝐒𝐇𝐈✫l ꙰ᕯ★ :
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-06-30 15:15:40
1
lahiru :
🙏🙏🙏
2025-06-30 15:29:20
1
✴🇱🇰♥𝐃𝐈𝐋𝐑𝐔𝐊𝐒𝐇𝐈✫l ꙰ᕯ★ :
🙏🙏🙏
2025-06-30 15:15:35
1
sanjana lalithya :
🥰🙏🙏🙏🥰
2025-07-17 09:10:29
1
~ M I N U K A ~ :
🙏🙏🙏
2025-07-19 03:07:59
1
To see more videos from user @shanakakalhan, please go to the Tikwm
homepage.