@heshan_technic: R1 එකක් ගත්තේ නැත්තේ ඇයි ? R15 එක 155cc එකක්ද 😂♥️ #yamahar1 #yamahar15 #yamahar15v4 #highcapacity #bike #vlogs #honet #fz #ns #heshanbike @💖Piyumi Nethranjali💖 @𝐇𝐈𝐑𝐔𝐍𝐀𝐃𝐀 🫀🤍⚡️

Heshan Technic
Heshan Technic
Open In TikTok:
Region: LK
Wednesday 02 July 2025 06:29:27 GMT
2271146
198144
4426
1694

Music

Download

Comments

aviya__x1
A V I I 🩸 :
ගන්න සල්ලි නැ කියපං R1 එකක් ගන්න
2025-07-18 18:21:29
275
neth__g
Neth__ 🖤 :
උබ මගේ වයසේ මචන් උබේ ඔය දියුනුවට හේතු වැඩිය ඕනි නෑ උබේ මහත්මා කතාවෙන් තේරෙනවා ජය වේවා උබ පට්ට පොරක් නොගැලපෙන දේවල් අයින් වෙලා උබේ අනාගතේ ඔයිට වඩා දියුනුවෙන් තවත් දියුනු වෙන්න ඕන තෙරුවන් සරනෙන් ❤️🫂
2025-07-02 17:49:15
1441
situ3965
SITUVA ❤️‍🩹👥 :
memge pana 🥹 lassnida
2026-09-14 17:40:36
36
udara_mart
ᑌᗪᗩᖇᗩ ᗰᗩᖇT 💀 :
155cc උනාට... අයියො 155cc අහන උන් දන්නෙ නැ VVA කියලා 😂
2025-07-02 07:07:54
855
__lithika.quotes_6
Lithika 💣 :
දන්නේ නැති දෙවලුත් ඉගෙනගගත්ත මේ video එකෙන් ❤️‍🩹
2025-07-02 07:07:08
1236
_uma_official_12
UMANGA IMASHA [ ᴰᴺᴷ丨SUDDA 亗 ] :
දැන් R1 රෙජිස්ටර් එවා තියෙනවා. 43Lak😌
2025-07-02 12:28:11
180
its_me_diniya_18
Dinidu mlli 🦅 :
හැමොටම බෑ අයියේ ඔහොම නිහතමානිව කතා කරන්න 🥺
2025-07-02 08:56:28
741
madhuranga.bandara
Madhuranga Bandara 🎤 :
හිනාවෙන් කන අත ගානවා respect 😂
2025-07-03 09:46:42
545
chanaka378
C.....K :
ගත්ත බයික් එක සුපිරි බය නැතුව යන්ඩ පුලුවන් නො පොලිස් කේස් 🥰🥰🥰🥰🥰
2025-07-02 07:05:16
137
pasii_jade
_𝗖 𝗔 𝗦 𝗣 𝗘 𝗥_ 🩵🐝 :
450cc - 1300cc අතර බයික් register කරන්න පුලුවන්ලුනෙ දැං😒
2025-07-03 10:29:56
43
sanaz_g
Real_Fr :
අපෙ උන් දන්නෙ R1 විතරයි😹
2025-07-03 10:53:12
288
inv_hasiya_2
@_hasiya__official__1 :
තමම්ගෙ මහන්සියෙත් ගත්තු වාහන අනිත් උන්ට වැඩක් නෑ නේ 🫶💗
2025-07-02 10:28:59
257
gaurawa_fernando
sandaru_gaurawa :
ඉතින් R6 එක්ක්ක් ගනින්කො😏
2025-07-20 06:52:43
51
chamathka.prabhashweri1
Chamathka Prabhashweri :
Honet ekeka price kiyeda 💗
2025-07-02 10:52:45
92
nethum_nimsara1
Di _Nu 1m 💋 :
DRZ 400 sm ' WRX 250 තමා heshan අයියාට ගැගපෙන්නෙ❤️
2025-07-02 09:42:59
103
savatar_xx
Sαʋαƚαɾ 💝 :
ඇත්ත දැන් 2nd hand market එකෙ තියන්නෙම මරාල. 🙂
2025-07-02 07:40:41
71
ashenboy09
A 💋 :
කවුරු කොහොම කිව්වත් ඔයා හිත හොද පට්ට චරිතයක් ❤️😌💯
2025-07-04 14:05:02
11
shenalakarsha8
𝑺𝒉 𝑬𝒏 𝑼𝒛 💋 :
තමන්ට කැමති bike එකක් ගේන එක තමා හොද 💚
2025-07-05 01:48:33
21
ima_boy26
L U F F Y 💋ྀིྀི ᥫ᭡. :
මොනා උනත් බයික් එක ගත්ත එකට සුබ පැතුම් ඔයාට 💞
2025-07-02 13:02:41
21
90bikelover
90bikelover :
ethkota 2013 reg karapuwa mokkda krne,🤣🤣
2025-07-03 11:55:59
13
chandupaoshada0
Trezzyy 0.2 :
ඒක ඇත්ත අපේ පාරවල් නම් වැඩක්ම නෑහ්
2025-07-03 11:26:21
16
syfer441
syfer441 :
R fifty නෙමෙ pgo R Fifteen (R15)
2025-07-02 08:50:40
122
sazi_z___
sazi_z___ :
ඕවා කියන උන් ගාව 48cc එකක්වත් නෑ අයියෙ. අයියා ඕවා ගනන් ගන්න එපා.❤️‍🩹
2025-07-02 12:31:39
31
dhanithaathauda
Dhanitha_Athauda :
R15 කියන්නෙ ඉන්දියන් බයික් එකක් බන් ඉතින් ඉන්දියන් එකක් ලක්ශ 16ට පාඩුයි ඒ ගානට හොද ජපන් වන්ඩියක් ගන්න තිබ්බා
2025-07-07 16:07:13
10
malithsadaruwan_xx
👻🤡Maliya bus official 🤡👻 :
R1එකත් හොදයි අයියේ 😇
2025-07-02 10:23:08
10
To see more videos from user @heshan_technic, please go to the Tikwm homepage.

Other Videos


About