@shayani_luck_: ගෙවී ගිය කාර්තුවක් පුරාවටම නුඹට මා අවශ්‍යදැයි නැද්දැයි නොසොයාම ඒ හැම දවසක්ම නුඹ වෙනුවෙන්ම වෙන් කළෙමි... ඉදින්,මා නුඹට දුන් ප්‍රේමය ගැන සැනසෙමි හිස්තැනක් නොතියාම මා නුඹට ආදරය දුන් බව පමණක් මා දනිමි එනිසාම කිසිදු පසුතැවිල්ලක් නොවෙමි... මා නුඹෙන් කිසිවන් නොපැතූ නිසාවෙන් මා නුඹෙන් කිසිවක් නොලැබූ නිසාම ඇව්ළෙන හිතක් හැර මට අහිමිවන්නට වෙනත් කිසිවක් නොවන නිසාවෙන් මා සැනසෙමි.... ඉතින් හිතවත ප්‍රේමය අහිමිවන්නේ නුඹට මිස මට නොවන බව පමණක් කියමි....! 🥀♥️ #relatable #relatablecontent #healing #sinhalaquotes #Love #believe #karma #whatsappstatus #kandy #shayani_luck_
LUCK ☁️
Region: LK
Thursday 03 July 2025 13:05:04 GMT
Music
Download
Comments
Ø_ꜱʜᴀɴ ✨ :
ලැබීම වැඩි වීමද, අවසානයේ නොලැබීම නම් විය 😓👍🏻
2025-07-04 15:21:59
48
👸hasi👸 :
ඇත්ත☺️තාමත් ඒ මිනිස්සුන්ට මාව ඕන 💔හැබැයි මට එපා 😌
2025-07-11 07:27:01
4
Sithum💋👻 :
caption eka dennako
2026-06-05 06:41:34
0
H A S H A N ☠️🇧🇷 :
Yes🥰
2025-08-10 06:17:00
2
𝔇𝔦𝔩♡ :
Definitely 🤍
2025-07-30 18:26:16
1
Lees_Diary7 :
එච්චරයි
2025-07-23 08:09:58
1
Asher Aberathna :
Mt nwei ❤️
2025-07-04 12:07:44
1
EX JANIYA :
definitely💝
2025-07-20 18:27:02
2
Jay🇦🇪✨ :
Dan thama harima premaya labune🖤
2025-08-01 17:42:50
1
S A M I T H" ☁️ :) :
Ow
2025-08-04 01:01:11
1
Madu 🫀🧿 :
hm🙂
2025-07-23 07:03:52
1
𝐏𝐚𝐙𝐳𝐢 🇱🇰ヤ :
Caption ek denod🙂
2025-07-05 00:09:51
1
binudisadithma :
caption plzz
2025-07-04 17:32:18
0
Mcdhome :
අනිවාර්යෙන් 👍❤🔥💯
2025-07-16 09:38:01
1
Sanjith I :
eka eththa 🥺
2025-07-17 02:31:45
1
N 🥷 :
Aniwren ❤️
2025-07-07 17:22:37
1
🖤..iresha..🦅 :
echcharai....!!🙂❤️
2025-07-05 02:06:55
1
🥀✨🧿Ushani🧿✨🥀 :
Yes🤍
2025-07-21 04:05:27
1
T.H.I.S.U.M🙈🙂 :
Atta 🙂
2026-01-06 18:24:13
0
Account not found :
❤️🩹 Aniwaren!
2025-09-03 10:40:03
0
T h I n u 🍄🐇 :
Captions dennko
2026-03-03 06:00:01
0
Tharuk Anuhas :
එච්චරයි.
2026-02-07 14:34:59
0
𝑵𝒆𝒉𝒂 💋” :
Caption eka 🥺💗
2025-12-25 13:39:36
0
Oshee⛓️💥 :
පරිභව කලාට කම් නැත !! නමුත් සීමවකට !!
2026-04-01 05:17:52
0
Sαɳԃҽʂԋ 💍❤️🩹 " :
Caption 🙂❤️🩹🥀
2025-07-06 07:04:18
0
To see more videos from user @shayani_luck_, please go to the Tikwm
homepage.