@chanuwa___x1: දෙපාරක් බලන්න හිතෙන්නේ නැති ෆිල්ම් එකක් 🥺💔.. #brigetoterabithia #kamin #trending #chanuwa___x #viral #foryoupage #foryou #goviral #trendingpost #sinhalafilmedit

𝐂𝐇𝐀𝐍𝐔𝐊𝐙
𝐂𝐇𝐀𝐍𝐔𝐊𝐙
Open In TikTok:
Region: LK
Sunday 06 July 2025 03:42:55 GMT
231963
16415
173
283

Music

Download

Comments

lahirusampath14.11
LAHIRU 🧿 :
සමහර හමුවීම් තියෙනවා ජිවිතේට ආය ඒවගේ හමුවෙන්න බැරි තරමේ ඒවා 🥀💔
2025-07-06 15:11:25
94
ak_o000
𐙚 𝐀𝐤𝐚𝐫𝐬𝐡𝐚_♡🐻ˢʰᵃᵐⁱⁿᵈⁱ :
ඒක එහෙම ඉවර වෙන්න තිබ්බ කතාවක් නෙවේ.🥺💔
2025-08-10 20:54:16
24
tharindu.nimsara2
Tharindu Nimsara :
කිසිම දවසක කිසිම කෙනෙක්ට වෙන්න එපා මේ වගේ දෙයක්😭💔
2026-05-11 11:03:57
2
lakiya0765
Lakiya Template 🎭 :
කාට වුනත් යාලුවෙක්ට නම් එපා ඒම 🙂🫂✊
2025-08-12 17:46:20
4
naveen9137
Naviya❤❤ :
එ කතවා එහෙම ඉවර වෙන්නෙ නෙවෙයි තිබුනෙ 🥺🥺
2025-08-18 09:57:15
2
achinthapansilu1
👨🏻‍🍳 𝘈𝘤𝘏𝘪𝘕𝘵𝘏𝘢 🐆🍃 :
ඇත්තටම මැරිලද 🥺
2025-08-31 19:13:17
1
shanka7329
shanka :
සැම හමුවිමකම වෙන්විමක් තියනවා දරාගන්න අමරැවුනත් දරාගන්න වෙනවා
2025-08-19 12:43:20
2
shan.tomi3
🥀# ටොමී #🥀 💔:->>>>>>💔 :
මමත් කීප සැරයක්ම බලන්න උත්සහ කරා හැබැයි,.. මටත් නොදැනීම ඇස්වලට කදුළු එනවා.. 😔😔😔
2025-08-08 05:38:33
4
dilu_watshapp
딕사나 තීක්ෂණ :
එතන ලොකු කතාවක් තිබ්බා බලපු අයනම් දන්නවා 🥺❤️‍🩹
2025-08-07 12:38:56
2
darken_nuwi
DARKEN :
සැබෑ ආදරේ කවදාවත් ලබාගන්න බෑ බං 😔
2025-07-08 16:11:11
2
diedfortt
︎ :
sinhala dub එක නැද්ද
2025-07-07 04:12:31
5
nethsarafernando6
𝗡𝗲𝘁𝗵𝘀𝗮𝗿𝗮🥷ㅤᥫ᭡ :
Name plz 🥺
2025-07-06 13:33:08
9
lithuu864
@Lithuu ` :
Terabithia 😫
2025-09-02 12:38:59
1
n..sarojani.ranas
🥀Ameesha Nimsarani🥀 :
bridge to terabithia😢
2025-07-07 12:41:04
28
ashyaa1x
Ashyaa 🎚️! :
Ale ghin 😂
2025-07-20 03:15:17
2
venodgunasekara
🍃V.R.GUNASEKARA🤴🪽 :
බලන්න බැරි ඒව ආයෙ..🙂
2025-07-07 06:32:04
19
sachinfernando27
sachin akalanka :
මේ එකක්. අනික green mile 🙂
2025-07-07 14:45:47
6
surajchathuranga69
Suraj Chathuranga :
ade man kamati film ekak 😓
2025-07-06 05:26:42
7
rukahishara
Rukshan 💚 :
එක පාරක් බැලුවම ආයේ ජීවිතේට බලන්න හිතෙන්නෙ වත් නැති ෆිල්ම් 🥺🥺💔
2025-07-07 15:52:23
10
sanukamahesh2
Sanuka Mahesh Photography❤ :
Athtak🥀💔
2025-07-08 07:54:56
2
sirex_usumaki
️SICRONEX_edits :
මගේ ආසම film ekka 🥲😚
2025-08-13 13:25:57
1
gavesha_basnayake
Gavesha Basnayake :
එක පාරයි බැලුවේ ❄️
2025-07-07 07:15:12
3
tashan_18
Tasha :
ow
2025-07-11 16:16:02
1
kasha_boii
•• 𝑲𝑨𝑺𝑯𝑨••🐉 :
anthimata epa una 😥😣
2025-08-17 08:28:57
1
sadun_212
miki 💕 :
ඔයාල හිතන විදියට therabitiya කතාවට හරි ඇත්තක් වෙන්න ඇතිද? 🙂
2025-08-23 06:14:35
1
To see more videos from user @chanuwa___x1, please go to the Tikwm homepage.

Other Videos


About