@dilshika_madhushan: ආදරේ දැනුන ගැහැණු ළමයෙක්ව ජිවිතේට පිරිමි ජිවිතෙන් ඈත් කරගන්නේ නෑ..., පිරිමි ආදරේ කියන වචනේ ඇතුලෙදි ගොඩක්ම බොළදයි ❤️🩹👤 . . . . . . . . . #wadan #fyp #viralvideos #sad #myvideo #inshot #madhushan #pirimiadaredihariboladayi #creatorsearchinsights
𝘿𝙞𝙨𝙝
Region: LK
Monday 07 July 2025 02:01:53 GMT
Music
Download
Comments
11:30🦄🤍✨ :
පන්න පන්න ආදරේ කලත් .පිරිමි ජාතිය ජරා ජාතියක්මයි😂
2025-07-21 01:17:30
175
💗🪴̶"̶ චූටි "SADU🪴̶"̶💗̶ :
එහෙම පිරිමි නෑ. පිරිමි කියන්නේ කොච්චර ආදරේ කරත් තව කෙනෙක් දැක්ක ගමන් යන ජාතියක් දන්න නිසා කියන්නේ.😄😄
2025-07-07 17:17:18
223
🌸👑️Ꮄ✝☸ᎴαɳᏭµ☸✝Ꮄ👑️🌸 :
එක ගෑනියෙක් එක්ක ආදරේ ජීවිතේ දුක සතුට බෙදාගන්න පුළුවන් පිරිමියෙක් එක ගෑනියෙක් විතරක් ජීවිතේ වෙච්ච පිරිමියෙක් ඉන්නවා නම් හදවතට එකගව මේකට ලයික් එකක් දාගෙන යන්න❤️
2025-07-08 06:06:31
194
දුල්නිම් :
කෝ එහෙම පිරිමි 😁
2025-07-07 07:38:38
137
හිතුවක් කාර දෝණි ❤️❤️🤎🤎 :
එහේම පිරිමි ඉන්නවද 😔😔😔😔😔😔😔
2025-07-07 07:41:44
51
m"💜️💋 :
මට හම්බවෙලා ඉන්නෙ එහෙම පිරිමියෙක් කියල.. මම ඕනිම තැනක කියනවා 🥰💜️මාත් එක්ක විතරක් හුරතල් වෙන අනිත් අයට ආඩම්බරකාර නපුරු කෙනෙක්.. ඒත් මාත් එක්ක විතරක් හුරතලෙක් 🥺💜️
2025-07-07 10:13:50
54
H.Mavi 💃🩸💞 :
මේක ඇත්ත 🙂🥺මගේ රත්තරනුත් මේ වගේමයි.මට දැන් හම්බුණ එයාව තමයි මට හම්බුණ හොදම කෙනා කියල ම්ම හිතනව.දයිවය කොකොම වෙයිද දන්නෑ.පුලුවන් තරම් මම මගේ bf එක්කම හැමදාම අල්ලන් යන්න ගොඩක් උත්සාහ කරනව 🙂🥰
2025-07-24 13:13:07
17
Sanjeewa 상지와 :
කොච්චර හොද පිරිමි හිටියත් ගැහැනු තොරගන්නෙම වැරදි කරන අයමයි 💔 හොද පිරිමියෙක්ට හොද කෙල්ලෙක් ලැබෙන්නෑ😒 එහෙම කොල්ලො කෙල්ලොන්ට වටින්නෙ නෑ
2025-08-07 14:52:54
10
☸DINU GIRL☸ :
ඒ දේවල් කොහොම දුන්නත් පිට ගියානම් 🥺
2025-07-23 07:06:00
13
Himali :
එහෙම අය ඉන්නේ නව කතා පොත් වල
2025-07-07 10:13:54
16
Jayamali Sapuarachchi :
අමිමෝ එහෙම පිරිමි නැහැ🤔🤔🤔🤔🤔
2025-07-07 17:46:50
11
අමායා 🌼 :
මට ආදරේ කරන්න හමිබ වුණ කෙනා වගේ...මම හුගක් ආදරේයි එයාට ...මම ඉල්ලන ඔනම දෙයක් දෙන කෙනෙක් එයා ...අද එයා ලංකාවට එනවා....එ මගේ වටිනාම හුස්ම 💝💝
2025-07-16 07:22:11
8
DasuU ᥫ᭡ :
හරියට ආදරෙ කරන්න දන්නෙ නැති කෙල්ලො ටිපර්..🙂
2025-07-26 07:15:56
10
👑Q _u_e_e_n ❤️ R_a_s_h_m_i👑 :
බයිලා😅
2025-08-05 13:49:14
8
sandali :
redda tamai
2025-07-15 05:00:36
8
🤭lakshi💔 :
බයිලා 😂
2025-07-27 03:51:02
5
Dinu girl..💗🌍🫂 dima 💋 :
kollo ekenma respkt🥺
2025-07-09 08:01:26
8
chandani :
ඒහෙම පිරිමි❤️ඉන්නවා සත්තයි❤️❤️❤️
2025-07-07 13:10:09
11
Slow Living with Dinee📚🌿🍀 :
හැම කෙනා ගාවම හුරතල් වෙන්න යන එකනේ වැඩේ😂
2025-07-23 18:20:50
5
🌸wismith🌸 :
ehema පිරිමි na dan inne wate yana පිරිමි
2025-07-08 01:56:47
8
🦋🌷🦋.සුදු දෝණි .🦋🌷🦋 :
පිරිමි කියන්නේ උතුරන්න ආදරේ දුන්නත් හිත දුවන දුවන තැනට යන්න උත්සාහ කරන ජාතියක් එහෙමයි කියලා මම ගැනු හොදයි කියන්නේ නෑ එත් පිරිමි කියන්නේ ගැහැනුන් අඩවන ජාතියක් ..
2025-07-08 01:47:40
5
ama 💔🎀🎀🎀🎀🎀 :
eka atha aadakimen kiyanne☺️
2025-07-07 06:09:30
13
꧁🇱🇰•❣️༆𝐒𝐡𝐚𝐬𝐡𝐢༆❣️•🇰🇼꧂ :
ane ehema na ehema pirimi innawada
2025-07-07 09:51:21
6
චතු🦋 :
ekata thmai godak pirimekemathi
2025-07-08 04:26:07
6
Dewmi Rajapaksha🕊️🐬 :
Perfect 👍
2025-07-07 07:43:13
7
To see more videos from user @dilshika_madhushan, please go to the Tikwm
homepage.