@nishad__music.1: ඉස්සර මුලු ගෙදරම හිනස්සලා, කෑ ගහගෙන එහෙට මෙහෙට දුවපු මම අද තනියම කාමරේකට වෙලා කල්පනා කරනවා කිසිම දෙයක් හිතාගන්න බැරුව හැමදේම එකම තැනක නතර කරගෙනය..! #nishad__music1 #nishad__music #nishad__wadan1

Nishad Music
Nishad Music
Open In TikTok:
Region: LK
Tuesday 08 July 2025 02:50:27 GMT
1084027
76252
622
4978

Music

Download

Comments

1ayumi_12
아시 바바🧸💗💐👻🪄 :
එහෙම වෙන්න හොද නෑ කාටවත්ම 😫😣💔
2025-07-30 14:22:07
33
rath20110
Isuru_Mihiranga :
අම්මවයි අප්පචිවයි හොදට බලාගන්න ඕනි එයාලාට දුකක් දෙන්න බෑ අපි කරගත්තුවට එයාලා පලි නෑ නෙ😒
2025-07-30 13:58:17
27
tharindu_qutos
𝗠𝗥.𝗧𝗛𝗔𝗥𝗜𝗡𝗗𝗨♔📍💫 :
අපි ම කරගත්ත දේවල් වලට අපි විසින්ම විදවනවා..ඒක තමා අපි කටත් වෙලා තියෙන දේ.....🥺❤️‍🩹
2025-07-25 19:46:27
10
shenal1110
SHEN 🕷️ :
නෑ 29 term test එක ඒකයි
2025-07-10 02:42:51
13
bigunchamuditha
Bigun Chamuditha :
ඒක තමා හිතා ගන්න බෑ මොනවා කරන්නද කියලා සල්ලි ඉස්සරහා අපි මාර දුකක් විදින්නෙ 🥺
2025-07-08 15:01:08
19
sachnisathsaraa
~ Sathsaraa 🌼 :
ඇයි බන් සමහර පිරිමි අපිට දරාගෙන ඉන්න බැරි තරම් දුක් දෙන්නෙ 🥺😭😭
2025-07-13 11:21:26
6
shafziii369
_shafziii_ :
mage mind voice 😫
2025-07-28 17:32:23
7
nethu.girl566
@𝓼𝓲𝓽𝓱𝓾 𝓰𝓲𝓻𝓵🖤 :
මටත් හිතාගන්න බෑ මට මොනාද උනෙ කියලා💔🥺
2025-07-17 06:01:05
6
user6560501007368
💌💫𝗖𝗵𝗮𝘁𝗵𝘂 💫💌 :
තමන්ගේ දුක හන්ගන් හිනා වෙන මනුස්සයෙක් වෙන්න ❤️‍🩹🥹
2026-04-10 11:11:05
1
chathmi__
senu :
එයා මාව රවට්ටපු දවසේ ඉදන් මන් හිතන්නේ මම වෙනස් උනේ 😖💔
2025-07-25 15:08:22
5
diljay0
°Dil_Jay°💸💗 :
තනියම කාමරේ මුල්ලකට වෙලා මොන දුකකින් ඉදියත් අම්මටයි තාත්තටයි ඒ දේවල් හංගන්න බැහැ ඒ හැම ප්‍රශ්නයකදීම ලගින්ම ඉන්න ඒ දෙන්නා මට මේ ලෝකේ වටිනාකමක් දෙන්න බැරි වස්තු දෙකක්🥺❤️‍🩹
2025-07-22 17:43:58
7
swaggyboyps
ツ 𝕊_𝕙_𝕒_𝕝_𝕚_𝕥_𝕙_𝕒 ツ :
Sira kathawa😞😔
2025-07-09 10:28:33
7
jananinimeshka
𝗝𝗮𝗻𝗮𝗻𝗶.. 💫🌸 :
🥺💔පොඩි කලේ නොතේරුන දේවල් දැන් තේරෙන ඒක තමයි ප්‍රශ්නේ 🙂
2025-08-03 12:57:42
6
sudu.chuti61
sudu chuti :
ඔව් 😔❤️‍🩹
2026-05-21 04:15:12
2
jontyzz10
janiii >>> 🌑🥀 :
පොඩි කාලේ ප්‍රශ්න නතින් මචන් 🥹💔
2025-07-11 03:17:58
9
_rashii_2k_
Rashik :
ජීවිතේ ගොඩදාගන්න දගලන හැම එකෙක්ටම දවසක උතුරන්න හරියන්න ඕනෙ 🫶🥺🫂
2025-08-06 16:20:50
5
user56807567265567
kavindya :
siravatama💔🥺
2025-07-24 08:49:16
5
kawindalakmal6
kavee :
bodimakata wela eyl lg nathuwa Danena paluwa hitha gannawath ba😔
2025-07-08 16:08:50
5
sudda_10m
𝗮𝗯𝗶 𝟭𝟬𝗸🙂💔 :
නොලැබෙන දේවල් බලෙන් ලබා ගන්න බෑ කියන දේ මතකේ තියන් ඉන්නේ දැන් 🙂🥹
2026-06-19 17:06:30
1
udeni4444
suddi suddi :
mama wageee
2026-05-05 13:25:59
1
_chamiy_999
𝐂𝐡𝐚𝐦𝐢𝐲 🪽 :
Ekanm 🥺😞❤️‍🩹!
2025-07-24 15:01:47
4
samadi.dilshani
Samadi dilshani :
Dukha thiyena thanath sathutak thiyenava ☺️☺️☺️
2025-07-19 08:51:47
4
dinu.girl450
dinu girl ❤️ :
Math den thani vela 🥺
2026-03-14 08:09:24
1
krishanchathura59
ᴋʀɪsʜᴀɴ ᴄʜᴀᴛʜᴜʀᴀɴɢ 크리샨 :
හ්ම්ම්🥺
2025-07-31 16:10:24
2
To see more videos from user @nishad__music.1, please go to the Tikwm homepage.

Other Videos


About