@timotynewgenerationyouth: ජේසූ,🥺♥️✝️ ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක. මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි. මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය. ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය. දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද! ඒවා ගණින්නෙම් නම් වැලිවලටත් වැඩිය. මම පිබිදෙන විටත් ඔබ සමඟ වෙමි.(ගීතාවලිය 139:13) #sinhalageethika #srilankachristian #christiantiktok #whatsappstatus #jesus #jesuslovesyou #jesuschrist #for #foryou #foryoupage #fyp #fypシ #fypシ゚viral #viral #1millionaudition ##creatorsearchinsights
TIMOTHY NEW GENERATION YOUTH✝️
Region: LK
Wednesday 09 July 2025 15:03:05 GMT
Music
Download
Comments
sandu 🇮🇹 🇱🇰 :
මේකේ tamil එකත් ලස්සනයි. මේ වගේම❤️
2025-07-10 10:48:34
13
suji'vedha :
Amen appa🙏🙏🙏
2025-08-29 05:55:10
3
🌹🌹🌹🌹 :
ආමෙන් 🙏
2025-08-31 17:43:59
1
sweet baby :
Amen 🙏🏻🙏🏻
2025-09-20 17:28:14
1
Puspa Puspa :
amen 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
2025-08-14 21:41:19
1
Priyantha tikka :
Amen
2025-08-26 22:28:41
2
The Lord Is Good :
amen🙏🙏🙏🙏🙏🙏
2025-08-19 16:59:33
1
Dilu :
Amen
2025-09-22 13:56:49
1
ashika 1234 :
amen
2025-10-07 15:03:54
1
~krish ~ :
Amen 🙏🙏🙏
2025-09-03 03:36:14
1
Mariam :
Amen♥️♥️♥️
2025-08-19 12:00:48
1
❤️.𝐊𝐈𝐑𝐔.❤️ :
amen🙏
2025-08-17 15:38:34
1
🥀 🌹 :
amen 🙏🏻❤️
2025-08-12 11:49:13
1
Manoj :
amen 🥰
2025-07-30 01:08:40
1
🇱🇰 Anjalika❤️ 💕 :
Amen❤️❤️❤️🙏🙏🙏
2025-09-06 09:04:08
1
V Hintujan :
Amen 🙏🙏
2025-08-15 19:11:21
1
Niro Niro Niro :
❤️❤️❤️amen 🙏🙏🙏
2025-08-18 02:44:32
1
Chuti_Girl ❤️❤️ :
amen
2025-10-29 02:34:59
1
lashuni2 :
amen 🙏🏻🙏🏻
2025-08-28 17:12:37
1
sacheni :
amen 🙏🙏🙏🙏🙏
2025-08-09 11:19:42
1
vimukthi harsha :
amen jesus
2025-09-06 18:42:30
1
user37090284426940 :
Thank you My father Amen 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🥰🥰🥰
2025-08-31 14:43:28
2
mangala prasad :
amen
2025-08-23 08:54:45
1
Meri Aldafiri :
amen🙏🙏🙏🙏🙏
2025-07-30 01:26:45
1
user53337709554912 :
🥺Amen
2025-07-30 05:29:20
1
To see more videos from user @timotynewgenerationyouth, please go to the Tikwm
homepage.