@kasubaghi: ලැබෙන සුලු වෙලාවේ ඕනිම coolstep එකක් නටන මගේ කෙල්ල danudi 🌸#creatorsearchinsights

Seha&K🐰🐣
Seha&K🐰🐣
Open In TikTok:
Region: LK
Thursday 10 July 2025 12:03:05 GMT
197792
5731
84
122

Music

Download

Comments

mmmie24
ME :
ඉස්සර ස්කෝලෙ යන කාලෙ මගේ කොණ්ඩෙත් ඔය වගේ තිබ්බෙ.මම තලෙලු කෙනෙක්.මට හොඳට නටන්නත් පුලුවන්.මම හරි ආස වුනා උඩරට කිට් එකක් ඇඳල නැටුමක් කරන්න.හැබැයි කවදාවත් නැටුම් ටීචර්ස්ලා මට ඒකට අවස්තාවක් දුන්නෙ නෑ.සුදු ලස්සන කොණ්ඩෙ දිග ලමයි විතරයි items වල තරඟ වලට අරන් ගියෙ.මේක දැක්කම මට හරි සතුටක් දැනුනා.🥰
2025-07-12 11:14:04
112
hashanrangana3
Hasa And Family 👨‍👩‍👧‍👦 :
නැටුම් ගුරුවරුන්ට පහසු ඇදුමක් නියම කරානම් වටිනව
2025-07-12 14:31:05
20
nutzy_19
Nutzy_19 :
දරුවන්ට ලැබිය යුතු වර්ගයේම ගුරුවරියක් ♥️
2025-07-12 13:27:42
16
nethu98akshi27
nethu98akshi27 :
අපේ ස්කූල් වල හිටපු ටීචර්ස්ලා කරේ අපේ ටැලන්ට් හන්ගපු එක.. අදටත් මට දැක්කත් තරහක් මිසක් වෙන කිසිම හැගීමක් නෑ
2025-07-12 14:23:55
8
allycally65
Allycally :
how graceful the teacher is kids blessed you all are learn from her just to enjoy dance when life pulls u down sometime
2025-07-13 10:19:55
3
buddhi.prabhashana
Buddhi Prabhashana부띠🇱🇰🥷🇰🇷 :
ගුරු ගෝල සම්බන්ධය කියන්නේ මේකට වෙන්න ඕන💙
2025-07-12 22:53:57
2
meha0666
meha :
இப்படி ஒரு ஆசிரியர் எங்களுக்கு கிடைக்கவில்லை 😭😭😭😭😭😭😭
2025-07-13 05:24:47
2
sasiprabhagallage
sasiii.online🧿 :
😳♥️♥️wow
2025-07-12 12:44:46
2
naveen.wijerathna
Naveen wijerathna :
ඇත්තටම ලස්සනයි🥰🥰
2025-07-12 14:16:09
2
shemiwishalya
Sudesh Chathuranga MG :
ගරැවරැ වෙනස් උනා කියන්නේ රටත් ලස්සන වෙනවා අනාගතේට මරැ🙃🙃🙃
2025-07-28 19:58:33
2
mallikah.palanisa
Mallikah :
What kind school
2025-07-13 12:36:14
2
showdy40
Showdy :
Hmmo dance ethm
2025-07-12 19:48:45
1
artistrock97
❡❤️‍🔥𝙰Ɽṫ𝗶𝕤𝘁❤️‍🔥❡ :
❤️
2025-07-12 10:38:15
1
ami.prubasi
Ami Prubasi :
Nice ❤️
2025-07-13 05:28:37
1
mdhaleem31
꧁༒☬𝓜𝓻 𝓫𝓵𝓪𝓬𝓴𝔂☬༒꧂ :
Again i want to joint for school 😒🥴
2025-07-15 23:12:37
1
ischiwashere0
Ischi_was_here :
❤️
2025-07-16 14:54:08
1
rajeedesign
Rajee m jaya :
nice teach
2025-07-30 02:13:35
1
thusi_s_
Thusith 🇱🇰 :
❤️මෙහෙම ගුරුවරු වාසනාවක්
2025-08-05 15:27:20
1
athvi.89
௮த்வி :
I am ready for another school days
2025-07-12 18:28:56
1
98chalhp8wb
_~ L I A ~_ :
❣️❣️❣️
2025-07-12 02:25:00
1
type6800
𝗥𝗲𝗵𝗮𝗻𝗶 :
anee eka 💖
2025-07-12 18:18:13
1
ashu94kandy
Ashu❤️ :
🥰🥰🥰
2025-07-12 11:22:18
1
To see more videos from user @kasubaghi, please go to the Tikwm homepage.

Other Videos


About