@mr.alii.24: මචං, එයාගෙන් තනි වචන ඒ වගේම පුංචි පුංචි කෙටි පණිවිඩ , හ්ම් හ්ම් බකමුණු උත්තර whatsap එකේ පිරුනොත්, අර එක ඇහක කදුළක් එන හිනාවෙන ඉමෝජිය එයා එව්වොත්, උඹ දන්න ලස්සන කතාවක් කියපන් නැත්තම් පොඩි විහිලුවක් කරපන් ඒ එයාට දුක හිතුණ වෙලාවට. මචං, කලබලෙන් වගේ Typ උන වචන ඇලපිලි පිල්ලන් නැති කෙටි පණිවිඩ තිබුනොත් හැම වැකියකම අවසානයට තියෙන ස්ටිකර් එක මග හැරිලා තිබොනොත්, Whatsap තීරුවේ පහලට එක දිගටම එන ස්ටිකර් ගග නතර උනොත් මොකුත් නොකියා හිටපන් ඒ එයාට තරහා ගිය වෙලාවට, ආයෙමත් ස්ටිකරයක් එව්වොත් ඒ තරහා ඉවර උන වෙලාවට. මචං, ඉදලා හිටලා මුණගැහුන දවසක දැකලත් දැක්කේ නෑ වගේ අහක බැලුවොත් කතා කර කර ඉන්න වෙලාවක එයාගෙන් කෙටිම උත්තර විතරක්ම උඹට ආවොත් , කොන්ඩේ ලාවට හදන ගමන් බිම බැලුවොත් , අහක බලන ගමන්ම උබ අහන ඒවට උත්තර දුන්නොත් වෙන දෙයක් ගැන කතා කරපන් ඒ එයාට කම්මැලි හිතුන වෙලාවට, මචං, පන්සලක් ගාවින් යනකොට බෝ ගහක් ලග ඇහැ නතර උනොත් නුවර වලපනේ බස් එකක් දකිද්දි එයා නිහඩ උනොත් උබේ අත හිමින් අත් ඇරියොත් හිනාවෙන එක සැනින් නැති උනොත්, එහෙ මෙහෙ තියන මහා විකාර කවි , නිසදැස් දැකලා උබ කියන දේවල්වත් නාහා ඒවා කියවවුවොත් දැක්කේ නෑ වගේ හිටපන් .... " ඒ මාව මතක් උන වෙලාවට " #fyp #fypシ #foryoupage #3millionaudition #whatsappstatus #sinhlaquotes #viral #100kviews #mr_alii_24
𝓜𝓻 𝓪𝓵𝓲𝓲𝓲 ❗️
Region: LK
Monday 14 July 2025 13:46:37 GMT
Music
Download
Comments
𝘈𝘉𝘏𝘐𝘚𝘏𝘌𝘒/🐜 :
Eya only 🙂❤️🩹
2026-09-04 18:37:12
0
ˢ..."🦕🤍 :
Sv diym
2026-08-18 08:59:49
0
@NaveenVibes :
මාත්…🥺
2025-09-05 16:02:14
0
Sea life :
මම හැම දෙයක්ම කියලා තියෙන්නෙ පත්තරයකට 😅😅
2025-07-15 20:17:13
1
𝐃 𝗲 𝐖𝐙..😈🌟 :
කියන්න දෙයක් නෑ.......
2025-08-30 21:03:59
0
𝗜𝗥𝗘𝗦𝗛 🪽 :
කොච්චර රිදුනත් ඒ හිතට තාම හරි ආදරෙයි ❤️🩹🥺
2025-08-23 16:40:18
0
05 / 01 🗣️🖤❗ :
ආයෙ ඕනෙ නෑ 🙂 ඒ රූපේ , වචන , හිනාව කවදාවත් අමතක වෙන්නෙ නෑ 🙂
2025-08-31 10:51:16
0
Avizzka 🐏 :
True🥺😭
2025-09-08 03:46:16
0
janidu_kodikarage :
ei 💖🥺
2025-07-17 00:48:44
0
chamidu🤍 :
අනිවාරෙන්ම 😇❤️
2025-08-25 07:13:49
0
💙 A N J U ❤️ :
හ්ම්ම්ම්🙃😇
2025-07-17 16:15:17
0
MOON :
මන් සුදූට ගොඩක් ආදරෙයි 🥺💗
2025-08-16 18:53:22
0
Tharusha Randika 🇱🇰🇦🇪 :
අනිවාරෙන් 🥺
2025-07-17 14:56:54
0
arya nirwan :
ප්‍රේමයෙන් හති වැටුනු හදවත්.💔📌️
2025-07-20 04:31:45
0
⚙️ xSOHA<✨️ :
අඩේ ඒ රූපේ දාන්නේ කොහොමද 😔
2025-08-13 02:49:07
0
වාDi_Malli.🍁 :
දිවුරා පොරොන්දු වෙමී ❤️🩹💌💐
2025-07-21 12:07:33
0
lahiru :
Math💔😔😊
2025-07-15 04:15:29
0
SHADOW CLUB :
mm 🥺😳
2025-08-12 01:20:35
0
Kαʋҽҽ 🐼 🐾 :
Mata kamthi kellek innod 🥺
2025-07-16 03:35:14
0
Adisha Shenal.. ✞︎k̆̈Ğ̈ :
හැමදේම අවසන්..ආයේ කවුරුත් එපා🖤
2025-07-15 16:38:06
0
S H A N A :
මින් මතුවට කිසිදා ප්‍රේමවන්තයෙකු නොවෙනු ඇත 😮💨
2025-07-16 21:37:51
0
🍁🍂N-A-V-O.....🍃 :
මමත් 🙂
2025-07-16 21:45:26
0
𝗦𝘂𝗽𝘂𝗻 𝗟𝗮𝗸𝘀𝗵𝗮𝗻 💸🦅 :
අනිවාරෙන් ☺️❤️🩹
2025-07-16 12:46:22
0
Ushan .... Anu 🇰🇷❤️ :
අනිවාර්යයෙන් ❤️
2025-07-16 16:57:37
0
@kaveeya__x :
thamath godak aderei 🙄😥😥😥
2025-07-17 00:51:43
0
To see more videos from user @mr.alii.24, please go to the Tikwm
homepage.