@sheshan_senadhipathige: 🥺💔 #sakiya #සකියා #PodTok

sheshan_senadhipathige
sheshan_senadhipathige
Open In TikTok:
Region: LK
Tuesday 15 July 2025 04:45:11 GMT
1661301
154429
7433
8362

Music

Download

Comments

sanju32086162
@__sanju_official _ :
27 වේලා තමා අම්මායි බලාගෙන ඉන්න මන් ♥️🥺🙏 මට ඔය අම්මා උනාත් බලාගන්න පුලුවන් මට
2025-07-15 13:35:34
1351
nisala123a
Nisaladiya Ekanayaka :
මට තියන ලොකුම අවුල ගෑනු ගත්තම හැම පුතාම මෙහෙම ද, මගේ ගෑමි මෙහෙම මගේ අම්මට කලොත් පුකට පයින් එකක් දීලා එලියට දාන්නෙ එවෙලෙම
2025-07-15 07:27:23
1785
tharu12366
tharu27 :
අනේ රත්තරම් අම්මකෙනෙක්ට ඇහැට කදුලක් ගේන මේ අම්මගෙ ලමයි මොන සතුටකින්ද ඉන්නෙ 😪 ඒ අම්මට බුදුන්ගෙ සරණයි .අම්මතාත්තබලාගන්න සහෝදර සහෝදරියනේ ⭐
2025-08-27 01:48:59
0
pasindu.nawanjana
Pasindu Nawanjana :
කොල්ලෝ අම්මලාව දාලා යන්නෑ කියන එකට හොදම උදාහරණ 💗
2025-07-15 08:59:15
683
vikash_adhi444
Vⁱsh 🐳 :
මෙව්වා දාන්නෙපා බං වාවන්නෙ නැ හිතට 🙂❤️‍🩹
2025-07-15 16:28:39
485
_wish_2_
WISH 👨‍🍳🤍 :
මන් කරපු පින් තියෙනවනම් ඒ බලෙන් මේ ලෝකේ ඉන්න කිසිම අම්මෙක්ට මෙහෙමනම් වෙන්න එපා 🙏❤️
2025-07-15 07:52:14
489
..nehabbh06
"𝐍𝐞𝐇𝐚🍓🥂 :
අනේ ඒ ආච්චි අම්මා හදාගත්ත ළමයා කවුරු උනත් ඒ ළමයට ගොඩක් පිං🥺💖
2025-07-15 08:18:15
773
butterflygi08
❥͜⍣⃝숟디🇰🇷𝐒𝐓𝐀𝐓𝐔𝐒✮⃝🦋 :
ඒ දරුවා බලන් ඇති මේ විඩියෝ එක හදාගත්තු දරුවාට ගොඩාක් පිං 🙏
2025-07-15 08:31:17
454
aruniwickramarach
aruni63 :
හදාගත්තු රත්තරං පුතාව දකින්න ආසයි..වට්නා දරැවෙක් 🥰
2025-07-15 07:40:57
267
_supuna_1
𝗦𝗨 𝗣𝗨 𝗡 ❗ :
දෙයියනේ ඇයි මිනිස්සූ මෙච්චර අසරන වෙන්නේ ❤️🥺
2025-07-15 08:44:13
406
madushanfernando0
Madushan :
ඒ අම්මව contact කරගන්න විදියක් කියනවද.
2025-07-16 16:44:00
38
hirusliyanage
☀️ හිරූ 🌞 ❤️🇱🇰🇸🇦❤️ :
අපි අපේ දෙමාවුපියෝ නැති එක ගැන දුක් වෙනවා 🥺 අපි හම්බකරලා දෙමාපියන් ගැන බලන්න පුලුවන් කාලේ වෙද්දි එයාලා අපිව දාලා ගිහින් 😥 අපි අදටත් ඒ ගැන පසු තැවෙනවා
2025-07-15 06:57:51
103
avishkaudayanga01
🎧🐼_🅿🅰🅽🅳🅰⚡🅱🅾🆈_🐼🎧 :
බැන්දේ නැති උනත් මගෙ අම්මවයි තාත්තවයි සහොදරයොයි කවදා හරි මැරෙනකල් බලා ගන්නවා🥺❤️
2025-07-15 10:57:53
149
anu_ruwan650
Anuradha Ruwan :
අනේ දෙයියෝ 😥😥💔 එන්න මගෙ ගෙදර මම බලාගන්නම් ඔයාව 💔🙏
2025-07-24 15:39:43
25
mihi_boy_1
Mi_Hi_Ra_Ng_a.!💖👻 :
ජීවිතේ පණ තියෙනකම් කවදාවත් අම්මට රස්සාවක් කරන්න දෙන්නෙ නැ.. එයාව පාරට අතාරින්නෙත් නැ . අදටත් තාත්තා නැතුව අම්මයි නංගියි මට පුළුවන් විදිහට මම බලාගන්නවා. 🥹🩷
2025-07-15 14:30:23
76
sy.kumara
----Yapa--- :
මෙවා අහාන්න දකින්න තරම් අපි පවු කරලනේ 🥹🥹🥹🥹
2025-07-15 18:33:21
61
nirosha9642
nirosha :
මේක බලල රට ඉන්න අපේ අම්මල සේරමහම්බකරන එක ලමයින්ට කිය කිය දෙන්නෙ නැතිව තමන්ට කියල රුපියල් 1000,හක් හරි ඉතිරි කරගන්න මඩමකට හරි යන්න
2025-07-15 07:16:50
84
rawindya.eheliyag
Rawindya Eheliyagoda :
අනේ පපුව පිච්චෙනවා මෙහෙම ඒව ඇහෙද්දි🥺
2025-07-15 17:15:42
30
dinuu__xxx_
✨〠˂˃𝔻𝕚𝕟𝕦𝕨𝕒˂˃〠✨ :
හෙන ගහනවා ඕකුන් 3න් දෙනාට උන්ට වෙන්නෙත් මේ ටික තමයි දවසක
2025-07-24 08:37:59
26
dilshan41488
සුද්දා 😉💗 :
🥺💗ඒ අච්චි අම්මගේ හිනාව,අස්සෙ ලොකු දුකක් තියෙන්නෙ 🥺🙏💗හොදක් වෙන්නෙ නෑ අම්මා තාත්තාට ඔහොම කරන උන්ට 🥺🙏
2025-07-15 07:50:34
96
sankavismika
sanka star :
අනේ රත්තරන් අම්මේ හරි දුකයි ඔයාගේ කතාව ඇහුම අහද්දී හැමෝටම කදුළු වැටෙන්න ඇති අනේ මෙහෙම මේ රටේ අම්මලට වෙන්න දෙන්න එපා වැරදි අයත් ඇති අනේ මේ වගේ අම්මලා අසරණ කරන්න එපා දෙයියනේ
2025-07-15 08:07:20
46
shiyashiry
🖤Shiya_Shiry🖤 :
Ane Pawww අම්මා.......................❤️🌍
2025-07-17 12:32:43
47
www.tiktok.comhansi15
Hansi❤ :
මහව කොහෙද අනේ
2025-07-15 16:15:14
7
nikiya..dukaaphotography
දුකා PHOTOGRAPHY| D.L STICKER :
😔 කාටවත් වෙන්න හොද නෑ මෙහෙම
2025-07-15 07:32:15
28
chamee.5
Chamila Sandaruvan :
අනේ මට වත්කමක් තිබුනනම් මේ වගේ අසරණ උන අම්මලා හැමෝවම මම පුලුවන් විදිහට බලාගන්නව..🙏🙏😓😓 පුදුම දුකක් දැනෙන්නෙ මේව දකිද්දිම් හිතට..🥺
2025-07-15 11:05:34
58
To see more videos from user @sheshan_senadhipathige, please go to the Tikwm homepage.

Other Videos


About