@tharindudilshan7745: මේ ආත්මෙට විතරක්ම මම අල්ල ගත්තු නුඹේ අත්දෙකම අත්හරින්නම් ලය පැළී ගියත් හතරට කාටත් කලින් එන ආත්මෙක දෙන්න නම් එපා අන් අයෙකුට නුඹෙ දෑත 💔 මේ ආත්මෙදි මටත් නොකියා දුන්නට නුඹෙ දෑතම අන්අයෙකුට සත්තයි, තරහක් නම් නෑ මගෙ හිතෙ තුන්කොනක කොහොම නම් මා තරහා ගන්නද මටත් වඩා මා ආදරේ කළෙ නුඹට🥹 දනිමි මා එක දෙයක් හොදට මා තරම් කිසිවෙකුත් පෙම් නොකරාවි නුඹට කුමක් කරන්න ද මා එයට නුඹයි තෝරගත්තෙ මා සිටිද්දිම ඔහුව දෙයක් අහන්නද මා නුඹෙන් සෘජුව දැන ගන්න හැකිද මගෙ ආදරේ අඩුව එවිට හැකිය මාහට හදා ගන්නට මතු ආත්මෙදිවත් වෙන් නොවී ඉන්නට මේ ආත්මෙදි සතුටින් ඉදපන් අල්ල ගත්තු ඒ හිතත් එක්කම ඔන්න මං කිව්වා එන ආත්මෙනම් ආදරේ දීපන් මට විතරක්ම මොකද ඒ ආත්මෙත් මට බෑ උඹේ ආදරේට මේ හැටි නහින්න.... ❤️‍🩹 #whatsapp_status #fyppppppppppppppppppppppp #trending_song #lifewithme433 #fypシ゚viral #trending #lifewithme433 #highlight #sinhala_quotes #viralvideo #followers #boot #everyone #funny_videos #love_video #life #adaraya #viral #quotes #story #sad

lifewithme433
lifewithme433
Open In TikTok:
Region: LK
Tuesday 15 July 2025 12:24:08 GMT
30582
2031
35
246

Music

Download

Comments

shenal10111
Adisha Shenal.. ✞︎k̆̈Ğ̈ :
මෙච්චරක් බලාගෙන මේ තරම් තනියම විදවන්න බැ ඒ ආත්මෙත්😌
2025-07-16 07:01:06
6
_laali_thya
La_Li 🧋 :
Thizz 😭❤️‍🩹
2025-08-20 14:57:25
1
sanju23n
sanju❤️✨ :
caption plz
2025-07-16 15:25:50
1
i.m0175
🇦🇪 𝓘𝓼𝓱𝓾 𝓵𝓮𝓬𝓱 🧞‍♂️ :
🥺💗
2025-09-04 07:20:31
1
ethmi1
e̊t̊h̊m̊i̊ n̊åẘån̊j̊ån̊å❤ :
@sonalperera19 😊
2025-09-04 16:10:35
2
shenzzz_06
𝕾𝖍𝖊𝖓𝖆!☁️ :
😭♥️
2025-08-20 13:48:58
1
03.06__ius
03.06 ᥫ᭡፝֟፝֟ :
🥺❤️‍🩹
2025-09-07 09:22:01
1
pabasara_3
Malith D Zoysa :
@Piyu Girlz 🧚‍♂️💗 💞💐
2025-07-30 15:21:15
2
heshitha1111
𝙷𝚎𝚜𝚑𝚒𝚝𝚑𝚊 🧸💫 :
✨🥺
2025-07-28 07:53:16
1
_tharu_099
ThARu:🧚💕🇱🇰❤️🇦🇪 :
❤️
2025-07-19 06:18:10
1
kristal.11.28
ක්‍රිස්ටල්💎🇦🇺 :
😌❤️
2025-08-04 20:21:59
1
mart_c99
Mart_C99 (හිරූ) :
🙂
2025-07-15 19:03:08
1
h_an_si__
♡︎_ꫝ_ꪖꪀ_ᦓ꠸__🐰☘️ :
@Shan 💋 🥺
2025-07-17 16:14:30
1
tharusha_o0
T H A R U S H A :
@seha🤍🙏
2025-08-05 12:33:18
1
dew9128
dew 🧸🫶 :
@RESOO~🫧🙂
2025-07-30 15:26:35
1
rish_1107
Rishmi Pavindhuni :
Black vodka ✨
2025-07-16 04:41:47
1
ganeshi00
G💗 :
@@akash_official_000 එහෙම කියලා උබව කෝම මම අතාරින්න ද....🫂💗
2025-09-02 18:20:20
1
amilarajapaksha56
PA සී 👁‍🗨 :
@SaSu ᥫ᭡🦋
2025-07-23 08:13:55
1
To see more videos from user @tharindudilshan7745, please go to the Tikwm homepage.

Other Videos


About