@dr.lily.sensitive: #foryoupageofficiall #for #foryourpage #fypage #foryoupage❤️forou💞💜foryoutikmyamna #fyppppppppppppppppppppppp #viralvideo #newbornbaby #newborn #viraltiktok #100kviews #100klike #viralvedeo #creatorsearchinsights #virall #fypage #foryourpage

Dr.lily (ලිලී/sensitive vedio)
Dr.lily (ලිලී/sensitive vedio)
Open In TikTok:
Region: LK
Tuesday 15 July 2025 15:40:00 GMT
404878
45703
1865
1250

Music

Download

Comments

sharmila2093
sharmila :
මගේ ලොකු පුතා kg 3මාරයි නෝමල් අඩු දාලා ගත්තේ පැය 12 ක් මම වින්ද දුක උඩ ඉන්න දෙවියන්ට තමා දන්නේ ආයේ දරුවෝ එපාම කියලා හිටියා දෙවෙනි පුතා ත් හම්බ වුනා මේ අම්මත් මොන දුකක් විදලා ඇත්ද මේ දරුවට වගේම ඒ අම්මටත් හිස නමලා දීර්ඝ ආයුෂ හදවතින්ම පතනවා නිරෝගි දිවියකට සුහාසිරි❤️
2025-07-16 07:22:35
188
manel.sriyani
Manel Sriyani :
මගේ දුවත් උපත් බර 5kg 150g තිබුණා එයා නම් සීසර් කරලා හම්බ උනේ දැන් එයාට අවුරුදු 12ක් මෙ වීඩියෝ එක දැක්කම මතක් උනා බුදු සරණයි මෙ පැටියාටයි අම්මටයි ❤️❤️❤️
2025-07-16 13:55:15
11
nirasha410
❤️🌸◥꧁DONI ꧂◤🌸❤️🇱🇰❤️🇰🇼 :
බුදු සරණයි මැණික ❤️පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා ❤️🙏
2025-07-25 18:29:15
0
ramyapriyanthi305
ramyapriyanthi305 :
මගේ දුවගේ උපත් බර 5kg 😒 ඒත් පෙරාදෙනිය හොස්පිටල් එකේ සීසර් නොකර නෝර්මල් ගත්තෙඑයාව අඩුවලින් අරන් දැන් අත් දෙකෙන් එක අත්ක් ඉස්නායු ඇදිලා 🥺🥺 අදටත් කපිල ගුනවර්දන් ඩොක්ටර්ට කිසිම ගානක් නෑ 🥺🥺 දැන් දුවට අවුරැදු 9
2025-07-16 04:20:30
52
user3612249110234
user3612249110234 :
🥰🥰🥰🥰🙏🙏🙏🙏 බුදුසරණයි පත්තිනි මෑණියන්ගේ පිහිටයි පැටියො
2025-07-16 00:03:42
49
sureshdarmasena
සුරංග 🇰🇼Kuwait life :
ඇස්වහ කටවහ නම් වදින්න එපා ඇස්වහ කටවහ දුරුවේවා දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි දෙන්නටම💖
2025-07-17 06:04:17
3
r.p.renu
Renu :
නිදුක් නිරෝගි දිර්ගායුස ලැබෙිවා චුටි පැටියට බුදු සරනයි
2025-07-16 13:17:37
6
susanthisusanthi83
susanthi ❤️🇸🇦🇸🇦🇸🇦❤️ :
බුදුසරණයි චුට් පැටියට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
2025-07-19 10:55:02
0
ravini88
user832600 :
තෙරුවන් සරණයි❤️❤️❤️
2025-07-20 05:07:58
0
sampathgamage37
🎼🎼මදු බාෂී 🎼🎼 :
අනී බුදුසරණයි මැණික ඔයාටත් ඔයාගේ අම්මාටත් මගේ දුවත් 5kg.155g හිටියා එයා සීසර් කරෙ එයා මතක් උනා.
2025-07-29 04:43:19
1
ama.sinu
AMA_SINU :
මගේ දූව 5 kg අඩු දාලාගත්තේ... මගේ දුවනම් හොදට ඉන්නවා දැන් අවුරුදු 27 වෙනවා
2025-07-17 17:47:09
2
prasad10k
chami chami :
අනේ බුදුු සරනයි පත්තිනි මැණියන්ගේ පිහිටයි මැනික
2025-07-15 21:34:26
13
user5755595110960
umangana ritu :
bs dp patiyatai ammtai❤️❤️❤️❤️
2025-07-16 18:13:05
1
user9738699033684niluka
user9738699033684 යොෂුවා :
ජෙසු පිහිටයි
2025-07-19 22:38:15
0
sadu.sadukuwait
sadu sadu❤️kuwait 💖💖 :
ane ammo mata mirikanna hithenawa manikawa, aswahak katawahak na paththini ammage pihitai🙏🙏🙏
2025-07-15 21:05:22
3
sanjana89796
sanjana🥰🥰🥰🥰♥️♥️♥️♥️♥️ :
budu saranai ammatai petiyataii dennatama🙏🙏🙏
2025-07-15 20:32:53
1
user5910082603244
piyumi hansani :
Budu saranai manika
2025-07-30 07:16:57
0
thusitha.malaa
Thusitha🥰🥰🥰 :
පත්තිනි මෑනියන්ගෙම පිහිටයි පැටියට...🥰🥰🥰
2025-07-16 05:12:14
5
tharish633
tharika :
බුදුසරණයි සරණයි මැණික
2025-07-20 10:39:15
0
user4005260914086
දිල්රුක්ෂි :
තෙරුවන් සරණයි
2025-07-19 16:35:38
0
rhea85178
Rhea :
Budu Saranai Patiyoooooo ❤️🙏 Jesu Pihitai Patiyoooooo ❤️🙏 Theruwan Saranai Patiyoooooo 🙏❤️
2025-07-20 21:06:59
1
v.a.d.ranuka
V A D Ranuka :
Aniwaren adi 6'6k wath usa yanawa 😌mama 5kg bara ipadedi mama 6'2😚💗
2025-07-16 17:57:36
6
dilani.dilrukshi37
saliya Satish sadew jamidu :
ammatai putatai pattini maniyanga pihita labawa hamadama
2025-07-16 13:16:24
3
mali.mali279
sandamali :
budu saranai menika
2025-07-15 23:56:26
1
sudunoha0
sudu nonaq :
අම්මටයි පුතාට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
2025-07-15 21:02:31
1
To see more videos from user @dr.lily.sensitive, please go to the Tikwm homepage.

Other Videos


About