@_sandaru.x_: ලබන ආත්මෙ මනුශ්‍ය ආත්මයක් ලැබිලා පින් රැස් කරගන්න භාති... 😔💔 #භාති #elephant #tusker #hirunews #manakkalpitha #athagewilape

Sandaru Cooray
Sandaru Cooray
Open In TikTok:
Region: LK
Wednesday 16 July 2025 00:09:48 GMT
86435
9683
246
475

Music

Download

Comments

akeerahansamli
𝗟𝘂𝗻𝗮'𝘀 𝗱𝗶𝗮𝗿𝘆 🎨📜♥️ :
අලි ඇත්තු මරණ හැම මිනිහටම සාප වේවා ! මම මේ සසරේ කරලා තියන හැම පිනකින්ම හැම ඇත් රජෙක්ම හස්ථියෙක්ම දිවියෙක් මුවෙක් හැම සතෙක්ම ආරක්ෂා වේවා!
2025-08-09 05:00:26
141
akilapreboda45
Aki dewi :
Ane e Ammage vedanwa 🥺🥺
2025-07-19 23:55:14
200
chathurya_rathnayaka
Chathu🦋 :
මේවා ඇහෙද්දි දකිද්දි පුදුම වේදනාවක් දැනෙන්නේ 💔😞 භාතිය රංකද ඔයා හොද ලෝකෙක ඉපදිලා ඇති 🏳️💔😞
2025-08-01 09:05:28
140
user7602113636084
gamage :
අනේ මේ අහිංසක යාගේ ජිවිතේ උදුර ගත්ත කාලකන්නියාට ශාප වේවා
2025-08-08 07:13:54
18
mihtherath
MIHT Herath :
e wedanawa danne adare krapu kenek ma thamai.
2025-07-20 04:54:23
28
kavin_paga2
< | KAVIN 🧠❗ :
කරපු උන්ට හැගන්න තැන් නැ ඉස්සරට ❗💀
2025-07-26 12:34:50
67
kalum166
kalum 😐🖤💢 :
ඒ වචන හිතට බරට වැඩී 🥺💔
2025-08-03 07:25:39
24
kaviitt8
ᴋ ᴀ ᴠ ɪ 🥷🚶 :
ado e ඉල්ලීම 🥺💔
2025-08-04 15:47:29
7
anuu5958
anuu🐾🍀🍀 :
ඇත්තටම පපූවටම වැදූනා😢😢😢😢😢😢
2025-08-01 03:55:56
10
nirmanithennakoon5
nirma :
හදවත නතර උනා මොහොතකට. නිවන් සුවය ලැබේවා ඇත් රජුණි 🙏😭
2025-08-01 03:14:54
30
hirunheshan146
Hirun Heshan :
කිසිවෙක් සාප කරන්න ඕනි නෑ ස්වභවදහමේ ඉවසීම ඉක්මවා ගියාම සේරටම දුක් විඳින්න වෙයි
2025-08-12 08:59:19
6
ileeshanimdina
Ileesha Nimdina :
kavadavath saththunta hinsa karanna epa aka gevaganna ba
2025-07-31 14:10:46
10
user904621139965
pushpa :
ඵ් වචන ටික අහගෙන ඉන්න බෑ පපුව පැලෙන්න ඵනව නිවන් සුව ලැබේවා භාතිය මැණික ඔයා හොද ආත්මයක ඉපදිලා පරිස්සමට ඉන්නව නේද 🙏🙏😢😢😢😢
2025-08-03 05:03:24
9
sahanpulasthi
Sahan Pulasthi Photography📸👽 :
🥺💔හිතට බර වැඩී, භාතී🥺
2025-08-04 19:50:38
5
avishka.pramode
AVISHKA PRAMOD :
තිරිසන් ආත්මයක අවසානය ඇත් ආත්මය 🥺
2025-08-03 06:14:58
8
sanduniashan
SaduAshan🥰 :
තාමත් මේ වචන ටික ඇහෙනකොට කදුලු වැටෙන්වා😢
2025-08-05 04:01:09
5
piyumalrandika
Piyu. mal 917 :
අම්මෙක් කියන්නේ සසරක් 💔
2025-08-05 02:17:51
20
achalashawendra
Achala Shawendra :
tirisan love avasan atmaya at atmaya🙁
2025-07-20 21:48:26
8
ajantha.malani
Ajantha Malani :
ammo oyage hita gana kiyanna wacana na amme
2025-07-20 07:44:12
7
sahee.nanayakkara
sahee nanayakkara :
අනේ මේ අහිංසකයන්ට හමුදා ආරක්ශාව ඕනමයි🙏🙏🙏
2025-08-01 08:56:32
8
liyanage_sithara
Liyanage Sithara :
එ අම්මගේ වේදනාවටම හිත කඩන් වැටුන දෙයියනේ 🥺🥺🥺🥺
2025-08-15 18:10:31
3
thamashi_7
Thamashi⁷ :
Ee wachana tika😔💔
2025-08-08 21:15:11
4
viduvlogs99
VIDU_VLOGS :
සියලුම සත්වයෝ නිදුක්වේවා නිරෝගිවෙවා..!!🙏🙏
2025-08-12 18:07:57
2
anju_balagalla_
anju_balagalla_🪬🧿 :
අලි ඇතුන් මරණ හැම කෙනෙකුටම සාප වෙන්න ඕනෙ 🥺
2025-08-11 09:08:08
2
oneli_niwedya_
𝓞𝓷𝓮𝓵𝓲 𝓝𝓲𝔀𝓮𝓭𝔂𝓪🦋🧿 :
ඇඩුනා 🥺
2025-08-05 17:19:46
3
To see more videos from user @_sandaru.x_, please go to the Tikwm homepage.

Other Videos


About