@suren_fernando: මෙතන නළල තියලා පතපු කිසිම දෙයක් වැරදිලා නෑ... 🤍🙏🏻 #fypシ゚ #foryoupage #ruwanweiliseya

Suren F’do
Suren F’do
Open In TikTok:
Region: LK
Sunday 20 July 2025 03:06:22 GMT
243781
39385
2054
1236

Music

Download

Comments

harsha_7.0
H A R S H A 🔘 - _ - 🔘 :
හැමදාම උදේට හිතින් රුවන්වැලිසෑය වැඳලා යන මම 😊🙏
2025-07-24 13:06:58
492
danindu_senevirathna
Danindu Senevirathna 🪬 :
අඩේ ... මොකක්ද bro video කරන්න ගත්ත භාණ්ඩෙ ♥️🔥
2025-07-24 06:46:25
16
denethnimsara75
NiMSARA :
සුලුතරයක් පිරිසකට ඇරෙන්න ඔතනට ගියාම කදුලු වැටෙනවා ඒක උනුවෙච්ච හදවතින්ම එන දෙයක්🥰
2025-07-25 17:50:18
49
notywaru8
Waru❤️🥂 :
දැනුත් රුවන්වැලි සෑය ලග ඉන්නේ ❤️🙏
2025-07-25 03:28:38
147
czer.00
𝗗𝗜𝗟𝗔🇱🇰 :
edit එක නං මරු බ්‍රෝ ❤️
2025-07-24 04:42:59
47
sameera_lakshitha_
Lakshitha | ラクシタ 🤍 :
නවත්තන්න එපා දිගටම කරන්න ♥️✨ ඒක next 🔥
2025-07-24 08:45:09
115
leshanmihirantha0003
@𝗟𝗲𝘀𝗵𝗮𝗻ᴸᵉˢᵃ©® :
අති උතුම් රුවන්වැලි මහා සෑ රදුන්ට මාගෙ නමස්කාරය වේවා!!! සාදු!!! සාදු!!! සාදු!!! 🙏🙏🙏
2025-07-25 12:24:17
30
hasmitha_himod
Hasmitha Himod :
කොහොමද හැදුවෙ මෙක
2025-07-24 09:02:25
6
chama__4440
Chamalya Nethmi.. 🥰❤️ :
බුදු සරණයි 🙏❤️
2025-07-26 04:57:33
6
mr__minu._
< |ꪑ𝓲ꪀꪊ__Ҳ__Photography🐊💥🚫 :
Nice Edit 🥹💗✨
2025-07-25 17:13:50
6
sandunchathurang40
SANDUNA🦕 :
සියලුම බුදු වරු ලංකවට ආපු එකම තැන 🥺❤️
2025-07-27 17:38:07
8
tharushidewasurendra
Tharushi Dewasurendra :
කියන්න තෙරෙන්නෙ නැ දකිද්දි ඇස් වලට කඳුළු එනවා. 🥺🤍
2025-07-30 03:29:18
6
sithumthejan680
𝐬𝐢𝐭𝐡𝐮𝐦 :
මොන ප්‍රශ්නෙ ආවත් ඉස්සෙල්ලාම මතක් වෙන හිත නිවන එකම තැන 🥰🙏
2025-07-24 18:05:47
15
maxshan69
@max shänäさ :
මහා සෑයේ පිහිට ලැබේවා සියලු දේනාට🙏🙏🙏🙏
2025-07-28 01:19:32
6
mihiranga_xz
مِهِيرَانْغَا 🇱🇰 :
Next level edit bro 🥺❤️🫶🏻
2025-07-24 10:57:22
10
shakya_3428
SHAKYA :
editer nam next level 😩❤️දැක්ක ලස්සනම වීඩියෝ එක🥰❤️
2025-07-24 10:20:32
10
sathsaradisanayaka1
𝑺𝑨𝑻𝑯𝑺𝑨𝑹𝑨 🦕 :
කට්ටිය බැන්නට මේ පින්බිමේ ඉපදෙන්න තරම් මම පිං කරල තියනවා 🤍!
2025-08-27 13:32:14
5
pasindu.akalanaka
Pasindu Eagle Vvip Owner 🦅 :
තවත් තවත් viral වෙන්න ඕනම ඒවා🥹
2025-07-25 22:36:04
5
lahiru.._chamuz0
Lahiru Chamuditha Official :
viral wenna ona edit 🥰♥️
2025-07-24 16:40:33
12
nizhu17
𝐍𝐢𝐦𝐞𝐳𝐚 🙊🤍 :
Edit ekah supiri😌💗
2025-07-24 09:32:09
6
methuu_bae
𝐏𝐞𝐚.𝐍𝐮𝐓 & 𝐓𝐡𝐢𝐳.𝐙🥜! :
Wohhh editing is awesome 🥹🤍✨️
2025-07-24 11:14:55
6
_hashinii25
Hashi 🎀💋 :
ජීවිතෙත් හරි මෙතනත් හරි 💗🫶🏽
2025-07-25 05:38:00
6
tharindu.chathuranga
Tharindu Chathuranga :
aththa🙏❤
2025-10-17 05:09:10
1
dilzeditz_
Sʜāᴋʏā Pʀīɴᴄᴇ 🪷 :
මම මේ වීඩියෝ එක ගන්නද? ❤️🙏
2025-12-22 19:34:51
2
chathuralakshan030
chathuwa🌎♥️ :
බුදුසරණයි🙏🙏🙏🌎❤️
2025-08-01 16:09:45
1
To see more videos from user @suren_fernando, please go to the Tikwm homepage.

Other Videos


About