@nishad__music.1: මටත් හිටියනම්. ඔලුව නිදහස් වෙනකන්, කතා කර කර ඉන්න පුළුවන් කෙනෙක්..! #nishad__music1 #nishad__music #nishad__wadan1

Nishad Music
Nishad Music
Open In TikTok:
Region: LK
Sunday 20 July 2025 07:55:41 GMT
443284
39287
1046
2989

Music

Download

Comments

notydula_13
ƊƲԼƛ ❤️‍🩹🌺💐 :
එහෙම කෙනෙක් ඉන්න එක හිතට මාර නිදහසක්😻ඒත් ඒම කෙනෙක් නෑනි 🥹
2025-07-23 18:51:25
19
1kavidu7
EX KAViYA :
එහෙම කවුරුත් නැති අය මේ පැත්තට😢
2025-07-23 09:28:20
33
maheesha.maduhansi
ᵐᵃʰᵉᵉˢʰᵃᵃ :
මටත් එහෙම කෙනෙක් හිටියා නන් කියලා හිතුනු වාර අනන්තයි 🥺❤️‍🩹
2026-06-12 19:52:52
1
chama2788
<01:20_👣 :
මටත් එහම ඔලුව නිදහස් වෙනකම් කතා කරන්න ,මාව තෙරුම් ගන්න කෙනෙක් හිටියා නම් අද මට මෙච්චර දුකක් නැ🥺💔
2025-07-28 18:22:18
7
tssjajk46
gusjsn :
🥺හිත හිතා හිටියෙත් ඕකමයි...🥺❤️
2025-07-25 15:07:25
11
nethmi3286
( 𝐬𝐮𝐝𝐮 𝐧𝐨𝐧𝐚)♥️... 💝 :
අනේ මටත් හිටියනම් 🥹
2026-04-26 02:56:00
1
lahirulakshan5860
LAHIRU LAKSHAN :
මන් මේ ලෝකයේ දැකපු පිවිතුරම ආදර කතාව තිබුනේ යසෝදරා දේවියටයි සිදුහත් කුමාරයයි....මට දැන් අවුරුදු 20 ක් අද වෙනකම් කිසිම ගැහනු ලමයක් එක්ක යාලු වෙලා නෑ.
2025-08-05 02:21:13
6
chutidoni8261
▓▓ ✵ 𝚂༽𝚆༽𝙴༽𝙴༽𝚃༽𝙸༽𝙴༽▓▓ :
හ්ම්ම මට හිටියනම්😭😭
2025-08-09 19:03:06
5
user32369995522308
💔🥀Dula💔🥀 :
එහෙම කෙනෙක් නැනේ 🥺
2025-09-11 09:51:21
4
kitividu
v̲i̲d̲u̲m̲i̲n̲i̲ :
aththa🥺☺🥺
2025-07-21 16:42:15
5
geenu2008
Geenu🦇 :
මටත් හිටියනම්…ඒත් ගොඩක් මිනිස්සු ඉන්නේ එයාලගේ වැඩේ වෙනකම් විතරයි🙃🤍🥀
2025-08-29 02:21:49
5
user2543600367768
පවනි :
හ්ම්ම් 😔
2025-07-20 18:08:16
3
luffylove31
ශනුශා💫 :
එහෙම ඉන්නේ අම්මා විතරයි..එයත් ලග නෑනේ 😥❤️‍🩹
2025-07-23 20:15:47
9
dewmi123455
dewmi12 :
hmm🥺
2025-07-22 06:35:19
10
chuty5515
chuty 11.11 :
matath🥺
2025-07-31 17:33:40
4
menushiyohana
🎧🧸Sudu Nonah🧸🎧 :
එහෙම අය හැමෝටම හම්බෙන්න නැ💔😔
2026-01-29 09:51:18
1
kusal.arunoda
Kusal Arunoda :
මට කවුරැත් නැහැ 😔
2025-11-11 15:48:27
1
mihi63611
mihi 🤍💍☺️ :
mata hitiya ad eya mawa dala giya 😞😞
2026-01-24 15:34:01
1
dhanushka.verse
Dhanushka Nethsara 🇱🇰🇷🇴 :
මේ වෙලවේ මටත් හිටියා නම් එහෙම මනුස්සයෙක් 🙏🙏
2026-04-19 05:58:35
1
nayana97373
🇱🇰 rocki 🏴‍☠️💙➕♥️ :
මාව තේරුම් ගන්න පුළුවං කෙනෙක් මටත් හිටියනං
2026-03-27 05:48:44
1
mahimi96
mahimi :
ඉන්න එකම කෙනත් මාව ටිකෙන් ටික මග හරිනකොට දෑනෙන වේදනාව කියලා නිම කරන්න බෑ 😖💔💔
2026-01-04 17:08:03
1
dushi456
ǸA†u✿Ï🍓💋07:02ꀎ🍃 :
එහෙම කෙනෙක් මාව අහන් හිටියනම් අද මගේ ජිවිතේ මීට වැඩිය හොද තැනක
2025-08-14 17:47:31
3
chathuuuu30
~Chathu~🫀👀♥ :
Hum eka aththa 🥺💔
2026-03-30 11:47:25
2
senurivihansa42
panchi @~$••tiktok girll🫶 :
ඔව් අනේ 😭❤️‍🩹😭😭😭
2025-07-23 22:46:59
2
dilrukashi3
🫂🫶doni&dilru🫂🫶 :
හ්ම්🥺
2025-07-24 20:22:48
1
To see more videos from user @nishad__music.1, please go to the Tikwm homepage.

Other Videos


About