@sudda7857: එදා වගේම අදත් හරි ආසාවෙන් මන් බලන් ඉන්නවා 🥺💔 #fyyyyyyyyyyyy #tiktok #fyyyyyyyyyyyyyyyyyy #trending #Love #fyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyyy #pypシ

sudda
sudda
Open In TikTok:
Region: LK
Friday 25 July 2025 05:12:50 GMT
128885
15354
646
876

Music

Download

Comments

mabeesha.sathsara
Mabeesha Sathsarani :
හැම තැනින්ම block krla 🥺💗
2025-07-26 10:09:40
38
masha77613
Hima🍃🍂 :
hm
2025-09-05 07:09:45
0
user__kavi__
|| ᴋᴀᴠɪ || 🌝💗🌸✨ :
අවංක ආදරෙ කරන කෙල්ලට හැමදාම වැරදුනා 🙂👍
2025-09-02 03:09:36
0
tharu__official0
____ .Prin3ss :
ආයෙ එයා මගෙ චැට් එක ඇතුලෙ typing වෙන්නැ කියල මතක් වෙද්දි 🙂
2025-07-26 04:29:40
57
chama2788
☠️🌜Chama🌛💦🌬️ :
තවම බලාගෙන ඉන්නවා එයා මැසේජ් එකක් දායි කියලා🥺💔
2025-07-31 16:48:21
3
dinugirl__02
◍̸̸̸̸̣̣̣⃟💔ˢᵘᵗⁱgirl◍̸̸̸̸̣̣̣⃟💔 :
එයත් මං වගෙ🙂ලොකු වේදනාවකින් ඉන්න කෙනෙක්🙂💔
2025-07-26 03:14:06
19
shana..63
SHANA- Boy :
ඔය වගේම තැනට මන් අද වැටුනා 🙂💔
2025-08-10 16:13:04
2
chuty83
M 👀💋 :
එදා වගේම මන් අදත් බලන් ඉන්නො සුදූ ඔයා දිහා හැමදාම හිණා වෙලා සතුටින් ඉන්න සුදූ....{ @Pnh🥺❤️‍🩹💐"} මගේ හදවත...🥺🫀💗
2025-07-26 03:57:49
4
09.01nimntha
❤️ සචියා ❤️😈 :
යන අය යනවා මචන් 😊
2025-08-11 22:49:33
0
hasidhuhasidhu
🤪🧐 අනේ මගෙ ඇහැ 🧐🤪 :
අය කවදාවත් ඒ chat එක tyiping වෙන්නේ නෑ 🙂🙂💔
2025-07-27 22:32:00
3
imesh.ushara
Imesh Ushara :
typing බලන්නවත් බැරි තරමටම අසරන වෙලා ඉන්නෙ block list එකේ නිසා 😔🤍
2025-07-25 17:47:42
10
.t64837
AlOnE_ girl _ 🍃 :
karanna puluwan hama thanakin mawa block karala .. 😔😭😩💔
2025-08-24 04:27:24
1
denethrashmika0
Rush<3 🖤☠️ :
තමන් විදින වේදනාව දන්නේ තමන් විතරයි 🙂💔
2025-07-25 19:09:30
16
itz_chanuxbro11
♡C h a n u Zzz🧸🎈 :
කොල්ලෙක්ට දුකක් දෙන හැම කෙල්ලටම හොදක් වෙන්න එපා🗣️❤️‍🩹
2025-07-26 15:26:12
4
anu.1125
Anu 11 :
hmm
2025-09-06 14:40:15
0
kasun.disanayaka1
꧁ⓂⒶⒽⒺⓈⒽ乂❤🕊️ :
හ්ම් ඔවු චුටියො ඔයා මාව දාල ගියත් අදටත් මට ඔයාව මතක් වේනවා තාමත් ඔයාට ආදරෙයි 🥺💗
2025-08-29 17:25:46
0
georgeperera672
__𝖘𝖎𝖙𝖍𝖚'𝖘 𝖕𝖆𝖌𝖊__ :
කවුරු කොහොම මොනවා කිව්වත් ඒ වේදනාව දන්නේ ඒ වේදනාවෙ අයිතිකාරයා විතරමයි හරියට මට වගේ 🙂
2025-07-26 10:48:28
9
chalu742
U^C 👀❤️ :
ආයෙ කවදාවත් එයාගෙන් මැසෙජ් එකක් එන්නෙ නැ කියල දැන දැන තාම බලන් ඉන්නවා 🙂❤️‍🩹
2025-07-28 13:36:50
2
kavidhu.theekshan
KAVISHKA ❤️‍🩹🖇️ :
හැමතැනකින්ම block කරලා ☺️💐
2025-08-18 00:46:15
1
_i_m_a___
𝐍𝐀𝐖𝐎"💋💗 :
ඒ වෙදනවාද කියා ගන්න බැ 🥺😔
2025-07-29 02:19:47
3
travel.pasiya
piuuu_ 1M🥂🤍 :
එයාවම ඔනෙ කියාගෙන අවංකව ආදරෙ කලානම් අනිවාරෙන් මෙ වෙද්දි මෙ වගෙ වෙල තනිවෙලා ඉන්න ඔනෙ 😫💖
2025-07-26 13:38:12
5
_d_i_l_u_official
D_I_L_U B_O_Y_😈 :
වෙලාවකට තාම රෑට inbox එකට වෙලා බලන් ඉන්නො 😊💔 ඒත් මාව බ්ලොක් කරලා ගොඩක් දවස්
2025-08-15 19:56:30
0
suraj_madushanka1
𝘀𝘂𝗿𝗮𝗷_𝗺𝗮𝗱𝘂𝘀𝗮𝗻𝗸𝗮 :
ඇත්ත ආදරයක් හොයපු මමයි වැරදි 🥺☺️💔
2025-07-28 13:36:25
4
kavizzz09
Podiz_x💋 :
කවදාවත් මට මාව Cairing කරන ආදරයක් හම්බෙලා නැ. 🙂 මන් හිතන්නෙ හම්බෙන්නෙත් නැති වෙයි 🥲❤️‍🩹🥀
2025-08-13 11:50:21
0
donttrustlove0000
ƈɾαȥყ ɠιɾʅ👻❤️ :
මං විදින වේදනාව දන්නෙ මං විතරයි සුදු 🙂💔🥺🥺🥺🥺
2025-07-25 20:47:12
6
To see more videos from user @sudda7857, please go to the Tikwm homepage.

Other Videos


About