@mrr.samadhi: #foryou #foryoupage #samaqouites #100kviews✔️ #100kfollowers #goviral

𝐒 𝐀 𝐌 𝐀  🕊️❤️✨️
𝐒 𝐀 𝐌 𝐀 🕊️❤️✨️
Open In TikTok:
Region: LK
Friday 25 July 2025 12:09:56 GMT
426933
54566
618
1186

Music

Download

Comments

pawani953
Pawani بوانيكا 🤍🇦🇪 :
මන් රට ඇවිල්ලා මාස 4යි තවම අනේ මටත් මගෙ ආච්චිව මතක් වෙනවා..මගෙ අම්ම නැතිව එයා අවුරුදු 13ක් මාව ලොකු කරා....අනේ දෙවියනේ මට එයාලගෙ බලාපොරොත්තු ඉටු කරන්න ඕනෙ..මගෙ ආයුශත් අරන් මගෙ රත්තරන් ආච්චි ජීවත් වෙන්න ඕනෙ...😭❤️
2025-07-26 11:57:33
19
sanju32086162
@__sanju_official _ :
ජිවිතේ ට ඒ වාසනව ලැබිලා නැ🥺🙏
2025-07-26 08:44:47
116
babycandy572
Baby Candy 🎀 :
වරමක් හම්බවුණනම් අච්චිව අයේ මත් අපි ලගට ගන්නවා 🥺❤
2025-09-06 13:15:23
0
x__bobby_x
𝐁 O 𝐁 𝐁 𝐘🕊️🤍 :
ඒ පස් එකෙ සල්ලි හිස් උනෙනෑ කවදාවත් 🙂❤️‍🩹
2025-07-26 12:14:06
79
travel.pasiya
piuuu_ 1M🥂🤍 :
කවදාවත්ම වෙනස් කමක් නොකරපු එකම ආදරෙ 😫💖
2025-07-25 17:45:59
351
tarindudoni1
@ Tharindu බාබාහ් .. DoniYaaa :
මාව අවුරුදු ගානක් බලා ගත්තේ මගෙ ආත්තාම්මා ❤️🙏💔
2025-07-26 09:56:32
58
kavi__1919
Kav_i 🇱🇰 :
අද අපෙ අච්චි නැති උනෙ ❤️‍🩹
2025-07-27 17:38:02
11
resanditharuli
Resandi tharuli :
ගෙදරට එනකොට කෑම මල්ලක් අමතක නොකරපු මගේ රත්තරං ආච්චි නැතිවෙලා මාස 7 යි...මට ආසයි පොඩි කාලෙට යන්න තියෙනවනම්😓
2025-07-26 16:43:32
20
shanuk.omith
Chukka__boy__T.K.D🥋🫀 :
අනෙ සීයාටත් එකක් පීස්🥺💗💗
2025-09-06 16:28:07
0
2004olii843961449
💞💕••• ඕලිත °°° 💕💞 :
අපේ කිරිඅම්මත් තියන මොනා හරි හන්ගලා තියලා දෙනවා 🥺 ඒ ආදරේ ❤️❤️❤️
2025-07-28 11:05:25
3
__tutu__officiyal__
𝐓𝐔𝐓𝐔🧸🤍_🇶🇦 :
මගෙ ආච්චිව දැකලවත් නැ 🥺💔
2025-07-25 18:53:06
16
thusiththemiya
T-h-U-s-I-t-H🎯 :
එයා නැති උන දවසක ඉදල වැඩක් නැති වෙයි🥺🥺🥺🥺
2025-07-29 16:54:09
5
upeshi89
Upeshi Fernando 🦄 :
අනේ කිරි ආච්චි අම්මේ ඔයාව මතක් වුනා ආයේ කවදා දකින්නද😭😭😭😭
2025-09-03 14:17:34
0
oshi__239
𝐎𝐒𝐇𝐈 𝐐𝐔𝐎𝐓𝐄𝐒 🤍❗ :
🙂❤️‍🩹Aththama nathi unama
2025-07-27 09:14:27
2
dew6114
Dew :
මේ විඩියෝ එක සීයා කියලා හදලා දෙන්නකෝ plz 🤗
2025-07-28 09:13:51
1
hiru4081
hiru ❤️🥰 :
ada eya math ekka hitiyanam 🥺😔
2025-09-07 01:12:32
0
user9954948001961
sachi.. :
මං එයාට තාමත් කියන්නේ අම්මා kiyala🥹❤‍🩹... අම්මාට නොදේවෙනි ආදරයක් 😘🙏
2025-07-26 13:40:59
1
oshda_1
Oshada_ :
මෙ වෙනකම් එයාව මන් දැකලා නැ 🥺
2025-07-27 10:41:30
1
rishijk
jithmi Wickramasinghe :
මේක බලද්දිත් ඇඩෙනවා. මගේ ආච්චිත් මේ වගේ. අනේ එයා නැති උන අඩුව පුරවන්න කාටවත් බැරිවෙයි. ආදරෙයි ආච්චී 🥺😔🫂
2025-07-28 07:02:35
2
keshu_thilakawardana
Keshu_thilakawardana :
Aththamma love 😭❤️
2025-07-26 13:20:35
2
dulee.sahinsa
Dulee sahinsa 🥰 :
🥺එයත් මං ලග හිටියනම්🥺
2025-07-26 09:11:18
4
sunnh41
... සුනා) :
අදටත් සල්ලි ගුලි කරන් ඇවිත් ආදරනීය දෙවනි අම්මා🥺💗
2025-07-26 11:53:31
6
.chuti.doni2
dinu official ..💫🫂❤️.. :
නැතිවෙලා අවුරුදු දෙකයි මාස දෙකයි 😭😭😭😭😭😭😭😭🥺
2025-07-26 07:49:28
8
oshi45256
oshi :
mage achchi ammath oya wagemai😘❤️
2025-07-26 12:00:12
1
wath.gamage
Wathmi Gamage :
නැති වෙලා අවුරුදු 9යි මාස 7යි
2025-07-27 16:51:40
1
To see more videos from user @mrr.samadhi, please go to the Tikwm homepage.

Other Videos


About