@yourqualityshop.tiktokph: Dustproof Silicone Keyboard Protection! 😍✨ #laptop #keyboard #IT #fyp #foryoupage #fyppppppppppppppppppppppp

yourquality_shop✨
yourquality_shop✨
Open In TikTok:
Region: PH
Friday 25 July 2025 16:00:03 GMT
132106
790
17
160

Music

Download

Comments

maria.rynx
M :
Ano po specifications ng laptop nyu?
2025-08-04 12:30:50
5
judyannmorano232
judy :
what size po for Asus
2025-11-03 02:00:36
1
_its.me_ellie_
_Ellie_❣ :
anong size nyan kuya?
2025-08-05 14:29:21
3
tinkerbellaboo
belle clarisse :
hala ang mura nalang!
2025-08-05 00:22:23
2
cutekinten28
Kenzie Ran :
dalawa na nga binili ko😫😫
2025-08-22 10:33:34
3
annamaranoflores
ANNA :
sakto s mga may laptop jan para safe
2025-09-15 09:12:15
1
jorzmangohom22
🛍️ Jorz Shop 🛍️ :
yan din gamit ko 😍
2025-08-24 11:59:47
1
princewhitesiblag
Princewhite Siblag☑️ :
legit mga boss 🥰
2025-08-22 15:58:19
2
jhemrosel
Jemalou Rosel :
🔥
2025-11-07 07:27:57
1
carmelaqueme
NeneLa🌻 :
🥰
2025-10-28 15:29:10
1
To see more videos from user @yourqualityshop.tiktokph, please go to the Tikwm homepage.

Other Videos

හරියටම මගෙ උපන් දිනේ අද පාන්දර 12ට කෝල් එකක් ආවා.  ලංකාවේන් නන්නාදුනන නම්බර් එකක්. හීනෙන්වත් හිතුවෙ නෑ 12ට කවුරුත් විෂ් කරයි කියලා. මොකද එහෙම කාලයක් අවුරුදු ගානක්ම නොතිබුණ නිසා. මොකා උනත් කමක් නෑ කියලා මං ආන්ස කලා. මං
හරියටම මගෙ උපන් දිනේ අද පාන්දර 12ට කෝල් එකක් ආවා. ලංකාවේන් නන්නාදුනන නම්බර් එකක්. හීනෙන්වත් හිතුවෙ නෑ 12ට කවුරුත් විෂ් කරයි කියලා. මොකද එහෙම කාලයක් අවුරුදු ගානක්ම නොතිබුණ නිසා. මොකා උනත් කමක් නෑ කියලා මං ආන්ස කලා. මං "හෙලෝ" කිව්වා. එහා පැත්තෙන් මුකුත් කියන් නෑ. මං ආයෙම "හෙලෝ" කිව්වා. ඒත් නෑ. මං සද්ද නැතුව ඉදියා. හුස්ම ගන්න සද්දයක් ඇහෙනවා ඒත් කතා කරන් නෑ. මං පෝන් එක තිබ්බා. මෙන්න ආයෙම මේ කෝල් එක එනවා මං ආයෙම ගත්තා කවුද බලන්න. මුකුත් කිව්වෙ නෑ කනේ තියන් ඉදියා. ආයෙත් හුස්ම ගන්න සද්දයක් විතරයි. එක පාරටම ලොකු හුස්මක් හෙලලා ඒ පැත්තෙන් "හෙලෝ හැපි බර්ත් ඩේ ටූ යූ" කිව්වා.. අවුරුදු ගානක් ගැට ගහල තිබ්බ හැගීම් ඒ වචන කීපය ඇහෙද්දි පපුවෙ දෝංකාරෙත් එක්කම පුපුරන්න ගත්ත. හීනෙන්වත් ආයෙ අහන්න නොලැබෙන කටහඬ ආයෙම වතාවක් මගෙ එහාපැත්තෙන් ඇහුනා. මං මුකුත්ම කිව්වෙ නෑ. මෙහෙම විනාඩි ගානක් මුකුත් නොකියම වෙලාව ගත උනා. ඒ පැත්තෙන් කෝල් එක කට් වුණා. හෙමීට මරා දාපු හැගීම් ඒ මොහොතෙන් පස්සෙ ආයේ ලියලන්න පටන් ගත්තා. ආයේ කෝල් එකක් ගන්න හිතුණත් මොකක්දෝ හේතුවක් මාව නතර කලා. පරණ මතක ගොඩක් එක්ක ගව් ගානක් දුර ගිහින් මං නින්දට ගියා උදේ ඇහැරෙනකොට ඔලුවටයි හිතටයි පුදුම වේදනාවක්. ඒ කෝල් එක ආපු නම්බර් එක දිහා බලන් මං ගොඩක් කල්පනා කලා. මට ආයේම ඒ කටහඬ අහන්න ඕනි උනා. ජීවිත කාලේම එකට ඉන්න පොරොන්දු උන ඒ ඇස් මං ඉස්සරහ මැවෙන්න ගත්තා. ඒ ආපු නම්බර් එකටම මං කෝල් එක ගත්තා. නමුත් මේ වෙනකමි ඒ ෆෝන් එක ආන්ස වුනේ නෑ! 🖤 ඩෝරා 💛

About