@dem.pasan: ප්ලීස් මේ ලස්සන trend එක හාන්න එපා 😂❌ #edu #academia #trend #fyp

dempasan
dempasan
Open In TikTok:
Region: IT
Saturday 26 July 2025 08:35:09 GMT
337015
24226
570
840

Music

Download

Comments

shehan.chamara
nash :
dinakshi dala most popular awards😅
2025-07-26 17:15:12
463
shewan_6
shewan_🦖 :
Pnnyek unath u kiuwa kathawa aththa 🙏🏼
2025-07-26 18:38:56
123
sakun_13_
Sakun🪬🧿🪬 :
මේපාර තමා ගුද පුංචා ඇත්ත කතාවක් කීවා..❤️
2025-07-26 20:50:25
313
samadi.sl
Samadi🇱🇰|🇬🇧 :
සමහර අය ඉගෙනගන්න ඕන නෑ, Exams fail වුණාට කමක් නෑ කියලත් ලියලා තිබ්බා. එහෙම කියන්න හොඳ නෑ. එක exam එකක් failනම් ආයෙ try කරන්න කියලයි කියන්න ඕන!
2025-07-26 10:53:29
86
piyumigamage696
piyumi gamage :
සමහරු නැති රිසල්ට් ඒමත් දාලා තියෙද්දිනේ අව්ල් 😅
2025-07-26 16:17:33
76
life_diary_of_hima
🇱🇰🇮🇹 Hey it’s Hima 🇪🇺🎓 :
ඔව් 😂 ඒවා දැක්කට පස්සේ අඩේ මම තව දාලා නැහැනේ කියලා හිතුනා 😂
2025-07-27 12:11:36
5
sewuuu5
sewuuuu✈️ :
මේ trend එක දකිනකොට තව තව ඉගෙන ගන්න හිතෙනවා❤
2025-07-27 17:39:23
49
janidu055
Jani🇦🇺 :
ගුද මාර්ග විද්‍යාව පිළිබඳ උපාධිය දැම්මේ නැද්ද
2025-07-27 10:58:21
6
naduofficial17
Nadu :
එහෙම කියන්න එපා බන් මමත් මේ ලගදි license ගත්තේ😁
2025-07-26 10:52:21
226
__.jee._____
Sahas :
Trend එක අනුභව කලා 😂
2025-07-26 08:38:53
537
maniknalaka
Manik & Nalaka 🇮🇹 :
ඒ උනාට italy Licence එක ගත්තම නම් දාන්න වෙනවා හොදේ 😁එක degree එකකටත් වඩා අමාරුයි 😁😁😁
2025-07-26 21:27:33
13
sachiegodawaththa
❤️Sachini ❤️ :
ඔයා තමයි ඒක viral කලේ.... ❤️
2025-07-26 10:41:24
120
tiunika_
T i u n i k a ♡ྀི 💃 :
Trueee!! I saw so many videos trying to offend the ones who did the trend right (like posting their O/Ls, A/Ls, degrees etc). Like why can’t people just be happy for others? I honestly liked all the videos that showed up on my FYP from this trend. everyone has a different story, Some even skipped A/Ls but did amazing things… so inspiring! 💯✨
2025-07-26 12:53:25
95
user_one1246
User123 :
රිටි පැනපු එකක සහතිකයක් තියෙනව දාන්න එපාද
2025-07-27 07:48:42
15
billtommy55
Bill :
ගුද මාර්ග විද්‍යාව පිළිබඳ උපාධි තියන අයත් හිටියා 🥰
2025-07-27 10:00:31
20
duwen_suyama
duwen_suyama :
Aree huka bhai 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳
2025-07-27 01:51:41
5
umeshapabasari94
Umesha Pabasari :
අනේ ඇත්තමයි මල්ලි
2025-07-27 14:56:27
2
indusha.harshal
•• INDUSHA | HARSHAL •• :
ඒවා වැඩක් නෑ Ben 10 දීපන්
2025-07-26 17:05:40
2
m_i_n_u_l_a_
Minula Aponso 💀💨 :
Akka aththa kathawak kiwwama thamay ❤️
2025-07-27 02:59:30
4
chanuv._
C🫧 :
Guda bhai🇮🇳❤️
2025-07-26 09:55:11
9
chandana.pradeep80
Chandana Pradeep :
අනේ මේක හදන විදිය් කියන්නකො
2025-07-26 16:51:13
1
issynim
Isuri :
Let me start with the birth certificate 😭😂
2025-07-26 11:21:22
51
chamiravishara
𝐂 𝐇 𝐀 𝐌 𝐈 شاميكا 🇦🇪🇯🇵 :
Dictation ekth dala 😂
2025-07-26 12:24:59
10
peshgirl_
Peshani Ekanayake🫶🇱🇰 :
Well said !! People think that we are jobless and we just earn from only from social media. No! Definitely it’s a bonus but we earn from what we learn
2025-07-27 05:35:47
5
To see more videos from user @dem.pasan, please go to the Tikwm homepage.

Other Videos


About