@pazee.feels: අවසානය සුන්දර විය යුතුමය !🤍 #pazee

𝑃𝑎𝑧𝑒𝑒 🏷️
𝑃𝑎𝑧𝑒𝑒 🏷️
Open In TikTok:
Region: LK
Saturday 26 July 2025 19:15:12 GMT
1047663
93655
2261
3770

Music

Download

Comments

sandilu__thiththagalla
Sandilu Thiththagalla💸👑 :
ඒ කොල්ලා දිනලා ඉවරයි මුලු ලෝකෙම💕
2025-07-27 13:04:35
703
x___shann0
𝐒ᴀ𝐂𝐇𝐈🌪️" :
මට හම්බුනා නම් පණ වගෙ පරිස්සම් කරනවා හැමෝටම මෙ වගෙ අය හම්බෙන්නෙ නෑ 🙂❤️‍🔥
2025-07-27 07:07:58
449
laxa_n
laxa_n💸 :
ඒ කොල්ල ජීවිතේ දිනලා ඉවරයි ♥️
2025-07-28 03:54:43
328
user3168098091546
ziy :
මට එයා වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් උනේ එයා මාව විශ්වාස කරනවා එයාගෙ ආදරේ තමයි මගේ එකම හයිය මල්ලි අපේ ආදරේට අපේ ගමනට wish කරපු හැමෝටම හුගක් 🙏
2025-07-27 15:34:05
60
ovee415
Pinky💋♥️ :
ඒ කෙල්ල ඒ තරම් ආදරෙන් විස්වාසෙන් කතා කරන්න තරම් එ කොල්ලත් කොච්චර ආදරෙ athida♥️
2025-07-27 13:22:55
31
travel.pasiya
piuuu_ 1M🥂🤍 :
ඒ වගෙ කෙල්ලෙක් ලබන්න ආත්ම ගානක් පිං කරන්න ඔනෙ.🥺🖤.... ඒ කොල්ලා නම් මාරම වසානා වන්තයි 😫💖
2025-07-27 05:11:45
106
hasun...h
isanka hasun ⚡ :
100 ta 1 k wage mehema kello inne 🥺💖
2025-07-27 07:31:03
144
x_viraj...3x
x_viraj...3x :
කාට හරි ගියෙ නැත්ත ඒ දෙන්නටම් උතුරන්න හරියන්න ඔනෙ🥺🫂❤️
2025-07-27 09:57:35
114
ima_dilu
iMaLsHa 🐿❤️‍🩹 :
@Nima❤️kyne eyda na neda ?
2025-07-27 10:25:08
10
krishni.shahenniy
😘සදමාලී😘 :
එහෙම කරලා අන්‍තිමට මාව දාල එයා ගියා.ඒත් සතුටුයි.එයා තැනක ඉදී හොදට😔😔😔
2025-07-27 08:30:31
32
chandima_wijesinghe
CHANDIMA๬💭 :
එහෙම අය ලැබෙන කොල්ලො ගොඩාක් වාසනාවන්තයි 😌👍
2025-07-27 08:02:16
172
ruwanianushka
Ruwani Anushka :
දැන් මේක trend එකක්😂
2025-07-27 14:39:29
9
darshi.athukorala
10.16 🧿🪬 :
අනේ 🥺 කවදාවත් මේ ආදරේට ඇස් වහක් වදින්න එපා හැමදාම හොදින් ඉන්න ලැබෙන්න ඕනි ❤️🥺
2025-07-27 08:02:09
304
thaaru.nehansa
🍓❣Tha🍒Ru❣🍄 :
මාත් එහෙම හිතලා එයා වෙනුවෙන් දුක් විදලා, මොන දේ කරත්, අද එයා ඒවා ගැන නොහිතම, හිතක් පපුවක් නැතිවම, මාව දාලා යන්න ගියා. කමක් නැහැ,කොහේ හරි සතුටින් ඉන්නවා නම්. එයාට හරියනවා නම් ඒ ඇති. මගේ එකම
2025-08-21 18:58:21
0
kawee1420
kawee1420🍃☁️ :
තේරුම් ගැනීම් තුල ආදරය සදාකලිකවම පවතී 🥺❤️
2025-07-27 09:18:20
117
pererehel13
suren :
වැන්දත් පවු නැති දෙවි කෙනෙක්.. මට මේ වගේ කෙල්ලෙක් තාම හම්බවෙලා නෑ...
2025-07-27 09:59:07
31
sanduni.muthumali
sandu 🇮🇹 🇱🇰 :
කෙල්ලගෙ කැපවීම ඒ කොල්ලට හැමදාම මතක තිබ්බොත් ඇති.🥰❤️
2025-07-27 18:39:32
5
dil.babh2
dil babh 😘❤️ :
ane e kolla meka dakiddi 😳
2025-07-27 10:47:24
4
harsha.madushan76
Harsha Madushan :
මෙහෙම කෙල්ලො තව ඉන්නවද මං හිතන්නැ 🌹❤️
2025-07-27 10:59:36
7
nadeesh.kawshal
Nadeesh Kawshal :
මෙන්න ආදර කතා ❤️🥰 අනිත් උන් උබට මොනාද තියෙන්නෙ.හිගන්න කියද්දි..මෙහෙම කෙල්ලොත් ඉන්නො ❤️
2025-07-27 16:09:48
42
_pinkey_07
🩷🦄._.PïÑkY._.🧿🧸 :
දවසක අනිවාර්යයෙන්ම හරි යන්නම ඕන ලස්සන ජීවිත දෙකක් 💗💯🥹
2025-07-27 10:22:46
40
shiyashiry
🖤Shiya_Shiry🖤 :
ඒ කොල්ලා මාර lucky.....................🥰🥰
2025-07-29 11:10:10
51
oshada__4
𝙊𝙎𝙃𝘼𝘿𝘼 :
දවසක රැජිනක් වගේ බලාගන්න ඕනෙ කෙල්ලෙක් 🥹🤍
2025-07-27 16:33:05
22
shyanavi2
Shyanavi Silva :
අනේ මට ඇඩුනා හොදටම...මම මේ කතාව ඉවර වෙනකන් බැලුවා.. 🥺🙏❤️
2025-07-27 07:55:54
37
madhu88.2
madhu88.2 :
බුදුන්ගේ.සරණින්. එයා. දිනන් ඕනි ♥️♥️🥰. කවදම. හරි. දෙන්නම. ලොකේම. දිනන්. ඕනි ♥️🥰♥️
2025-07-27 15:01:10
4
To see more videos from user @pazee.feels, please go to the Tikwm homepage.

Other Videos


About