@vimu__99: මුලු විශ්වයේම process එක පටිච්චසමුප්පාදයයි ! නිර්මාතෘ මාගේ තුන්ලෝකාග්‍ර වු බුදුරජාණන් වහන්සේය ! මෙ විශ්වයේ සැඟව පවතින බුදු කෙනෙකුට පමණක් ගොචර වන්නාවු process එකක් පමණයි ! මේක දකිනකොට කෙනෙක්ට නිකන්ම නිකන් දෙයක් කියල සිතුනත් ප්‍රඥාවෙි ඇසින් දකින කෙනෙක්ට මෙ ඇතුලේ තියෙන ගාම්භිර ධර්මතාවය ගෝචර වෙනවා ! මේක මෙහෙමයි කියල බුදුන් වහන්සේ දේශණා කරත් ඇත්තටම එහෙම වෙන්න ඇති කියන පදනම යටතේ සාධුකාර දීලා නැවතිය යුතු දෙයක් නොවෙි ! practical තමා විසින්ම කාලාන්තරයක් පුරුදු කරල මනසින් ප්‍රත්‍යක්ෂ කල යුතු ධර්මතාවයක් පමණයි ! විශ්වය කියන්නේ අසීමිත දැනුමක් ! සංසාරයෙන් නැවත නැවත ඉපදෙන වාරයක් ගානේ හෙව්වත් නිමා කල නොහැකි දැනුම් පද්ධතියක් ! ඉතිං කොහොම හෙව්වත් අපි නැවත නැවත සොයනවා නවතිනවාද ? මෙික නවතින්නේ නැ ! මෙ ධර්මතාවයේ ප්‍රශ්ණාර්තය වන්නේ, ඇයි අපි ඉපදෙන්නේ ? ඇයි අපි දුක් වෙන්නේ ? ඇයි අපි ලෙඩ වෙන්නේ ? ඇයි අපි සතුටු වෙන්නේ ? ඇයි අපි මෙ ලෝකයට බැඳෙන්නේ ? ඇයි අපි ජරාවට පත්වෙන්නේ ? ඇයි අපි මැරෙන්නේ ? මෙ සියල්ල හිතල කලකිරිමෙන් නැවතීම නොව මෙ සියල්ල හදවතින් දැකල උපෙක්ෂාවෙන්ම නිවෙන්න වෙර දැරීමයි කල යුත්තේ ! ඉතිං පටිච්චසමුප්පාදය කියන process එක සොයන්න ! ග්‍රන්ථ හා දේශණ ඇසුරු කරගෙන සොයල දැනුමෙන් පුරව ගන්න ! එතනින් නතර නොවන්න මොකද දැනුම කියන්නේ ඇතිවි නැතිවි යන ධර්මතාවයක් ! එ නිසා දැනුම තුලින් practical තමාගේ හදවතින් මෙය විනිවිද යන්න උත්සාහ කරමු ! ඒ අවබොධ ප්‍රත්‍යක්ෂයි ! මොකද මෙය සැඟව පවතින දුර්ලභ ධර්මතාවයක් නිසාය ! නැත්නම් නැවත කල්ප කාලාන්තරයකට මුණනොගැසිය හැක ! ඉතිං මෙ තුලින්ම ප්‍රවෙීශයක් ගෙන මැදුමි පිලිවෙත තුලින්ම අවසානයේ නිවෙමු !👁️🕊️🌻 අර්ජුන් ප්‍රසාද් ගමගේ © Vishuddhi97 (copied ) #foryoupage #foryou #fyp #fypシ #viral #trending #buddha 🪬☸️

ν ι м υ  🪐
ν ι м υ 🪐
Open In TikTok:
Region: LK
Sunday 27 July 2025 15:26:36 GMT
26572
2964
51
107

Music

Download

Comments

aresfx1
Ares :
😊යම්පමනකට හෝ දැනුම, අවබෝධය ලැබෙනකොට ඇස් වලින් කදුලු එනවා අපි මෙච්චර කල් අල්ලන් හිටියෙ මොනාද මෙ හිතෙනවා
2025-10-11 06:58:20
4
universes606
ZAVI♣️ :
මාත් හොයන්නෙ මුල මැද අග එත් කියල දෙන්න කෙනෙක් නැහැ තාමත් හොයනවා
2025-09-15 16:24:25
3
nadeepushpakumar2
nadee💃🌏✍🤣 :
Math hoyanawa sir eth guruwarayek na.awilenna hethu dahak thibbath.siyalla awabhoda wenakota niwenawa sir✍️🧘‍♀
2025-09-17 04:57:33
1
u.santha.thero
U santha thero :
හෙතුංපටිච්ච සම්භුතං හෙතුභංගා නිරුජ්ඣති...
2025-07-29 07:31:06
3
waru2221
waru2221 :
බුද්ධ දර්ශනයෙ එන ගැඹුරුතම ඉගැන්වීම අවබෝධ කරගන්නවා කියන්නෙ එතනින් එහාට තව නිවෙන්න දෙයක් නෑ😌
2025-10-11 06:52:04
2
waru2221
waru2221 :
මේ පේජ් එක කරන්නෙ කවුද කියලනම් දන්නෙ නෑ..හැබැයි නෙක්ස්ට් ලෙවල්....සංසාරෙම අවබෝධයෙන් ගෙවා දාන්න පුලුවන් මනුස්සයෙක් වෙන්න ඕනි...
2025-10-11 06:50:21
2
midushakumarasing3
Midusha :
🙏
2025-08-06 02:16:47
1
lovely960125
💜🤍🕊️LOVELY🕊️🤍💜 :
🌸🙏🌸🙏🌸🙏
2025-09-22 02:52:57
1
ashen_hendawitharana
H.W.ashen_sandaru_🇧🇬🇪🇺 :
🙏
2025-09-02 09:43:28
1
user_san_gee_th
✨🖤SanGeeth PriyaNkara :
🖤✨🙏
2025-09-01 19:30:30
1
sr.travelwithdrone
𝑻𝒓𝒂𝒗𝒆𝒍𝒘𝒊𝒕𝒉𝓓𝓻𝓸𝓷𝓮 :
🙏🙏🙏
2025-08-28 02:16:58
1
ravindu_clips18
🇱🇰Ravindu clips18⚔️🦅☠️ :
මාගේ බුදුරාජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏☸️
2025-08-25 16:13:12
1
isurushan07
💫Isuru shan💫 :
🥰🥰🥰
2025-08-23 04:13:06
1
kabeer98355728
kabeer AK :
🙏🙏🙏
2025-08-20 20:49:35
1
ayesh.pathum
Ayesh Pathum :
🙏🙏🙏
2025-08-19 01:34:54
1
sanjayabandara886
♡︎ 𝐌𝐀𝐃𝐔𝐖𝐀🐼💋 :
🙏🙏🙏
2025-07-27 16:07:00
1
imcrazyboy211
crazy boy 🤑💸🌿🧿 :
Namo buddhaya ☸️🙏🌼
2025-08-04 15:08:15
1
rasith.rasith.wij
ℛꪖᦓꫝꪑﺃᛕꪖ@...&.com :
🙏🙏🙏
2025-08-03 15:33:23
1
chathurathnayaka62
Chathu :
🙏🙏🙏
2025-08-02 18:14:16
1
anarka5465
Anarka :
@Tharu 🌙✨
2025-07-29 20:38:58
1
tonyedev
TonyeDev😈🫰 :
How is vishuddhi97?
2025-07-29 19:52:49
1
waruni_7
waruni_7 :
🙏🙏🙏
2025-07-29 19:44:55
1
painhidingislam1786
Pajji :
اللہ اکبر
2025-07-29 19:12:39
1
madhubhashinibandara
madhubhashinibandara :
🥰🥰🥰
2025-07-29 12:08:27
1
aselab555
aselabandara719 :
තෙරුවන් සරණයි 🙏🙏🙏
2025-07-28 15:08:54
1
savi__bea
Savi__bea :
Vedio save gnna bane 😒
2025-07-28 08:31:44
1
gayan.asoka
Gayan :
thank you 🙏🙏
2025-07-27 21:56:33
1
anuththara8275742324486
#Jay Anuththara🍃🥰 :
🙏
2025-09-15 18:04:43
0
To see more videos from user @vimu__99, please go to the Tikwm homepage.

Other Videos


About