@talk_with_abhi: අඩන්නැතුව මේක බලන්න !! #fmabhi #abhivoice #fm_abhi #talkwithabhi2025 #talkwithabhi

Talk With Abhi
Talk With Abhi
Open In TikTok:
Region: LK
Monday 28 July 2025 23:09:58 GMT
1115151
94286
1728
6263

Music

Download

Comments

fm_abhi
~ ABHI | අභී | अभि ~ :
මේ කවිය ඔව් ඔයා වෙනුවෙන්...!! ඔව් ආදරේ මගහැරෙන්න තරම් මේ ජීවිතේ දිග නෑ !! 🌹
2025-07-28 23:13:35
479
ppana08
chuti Kavindi ❤️🌸 :
හිමි නොවුනට අදරෙ කරන අය කොච්චර ඇතිද ❤️‍🩹🥺
2025-07-29 09:30:58
84
rivindu.ranjaka
Rivindu Ranjaka :
නෑ එයා මාව පතන් ආවා හැම බවේම ඒත් මොකක්දෝ නිසා අපිට අපේ වෙන්න බෑ මේ බවේ ඒත් මං ආදරෙයි . අපි ලබන බවේ පිං කරලම අපේ වෙනව . ඒක ඉතිහාස ගත වෙන අමරනීය ආදර කතාවක් කරනවා ❤️
2025-07-29 18:00:54
131
vihanga.rukshan3
VIHANGA | 🦎 | :
හිමි නොවුනට කමක් නෑ අපි හමු උනානෙ මට එ ඇති😔💔
2025-07-29 06:17:41
93
leyasaha1
Yu"𝖬𝗒𝗒𝗒 🦅 :
ආයේ භවයක් නෑ අපට, රණ්ඩු කර කර අඩන්න...❤️
2025-07-29 11:37:26
47
user269544885657
06:1¹ ། 08:2⁴🌍🫀 ✨🔐¹⁷.⁰⁹ :
අනෙ ඇස් වල කදුලු පිරිනවා ආයෙ ආයෙ අහද්දි 🥺❤️‍🩹.. එයාටත් මන් ගැන දැන් ඉස්සර තරම් ගනක් නැතුව ගිය බව දැනෙන විට මට තවත් වෙදනයි මෙක ඇහෙද්දි 🥺❤️‍🩹💔
2025-07-29 07:18:45
6
malki0004
Shani🧸❤️ :
🥺"ආයේ භවයක් නෑ අපට රණ්ඩු කර කර අඩන්න.."❤️‍🩹
2025-07-29 14:04:19
15
endofkevi_isi
Sʜɪʀᴏᴜ'ꜱ Lɪᴛᴛʟᴇ Bʀᴏᴛʜᴇʀ 🐦‍🔥 :
ඕනේම නෑ ආදරයක් ජීවිතේ විදින්න.. මතු බවේක පුලුවන් වෙයි නිවනට යන්න... ❤
2025-07-30 21:00:02
23
chathu.chathu9825
Chathu Chathu :
අනේ ඒ වචන වලට ඇඩුනා.
2025-07-29 07:42:26
16
swty_manuu
𝘔𝘢𝘯𝘶𝘶 🦖 :
ඇඩුනා ඒ වචන ටිකට ❤️‍🩹
2025-07-29 06:13:19
10
chathu_633
🖤•°•_Shadow_Girl_•°• 🖤 :
ඇත්ත කියන්න සොදුර වචන ටික ලස්සනට කියෙව්ව ඔයාගෙ ඇස් වලත් කදුලු පිරුනෙ නැතුවම නෙමෙයි නේද 🥺❤️💐
2025-07-29 05:19:23
11
mihii03
Apeksha _Mihirani💙 :
ඔයා කිව්වම අඬන්නෙම නැතුව බලන්න.. අනේ මටත් නොතිබුනා නම් කඳුලු මේ වගේ ගලන්න.. යශෝදරා වෙන්නම ඕනද සංසාරෙම පතන්න.. ඉතිම් ඇයි නුඹට බැරි ආයේ මාවම පතන්න 🥺 ?
2025-08-15 03:53:23
13
surangidesilva7
surangidesilva :
ඒක අහද්දි හිතම රිදෙනව " ආයේ බවයක් නෑ අපට රන්ඩු කර කර අඩන්න" 🥲😒
2025-07-30 16:53:18
6
0000crazyqueen
😇CrAzY QuEeN😇❤ :
ඒ වචන ටික නම් හදවත පතුලටම දැනුනා අයියේ🥺💔
2025-07-29 18:57:14
5
itz_kitiya
Anuhas Adhithya :
එක හිතකට ආදරේ කරලා කරලා හොදටම හෙම්බත් උනාට පස්සෙ, තව පාරක් නෙමේ වෙන හිතකටවත් ආදරේ කරන්න හිතෙන්නෙ නැහැ. ආදරේ තමයි ඒත් අයිත් එපා 🙂❤️‍🩹
2025-07-29 07:08:27
8
nw75760
Nw :
මේ වචන මට ජීවත් වෙන්න හයියක් උනා 👍
2025-07-29 14:35:01
5
piyumichathu
pihu 💓🐷 :
මැරෙන්න කලින් මනුස්සයෙක්ට එයා ආස කරපු ආදරේ ලැබෙන්න ඕනේ ...!! ❤️🫶🥹
2025-08-08 02:54:08
6
shan______official2
🧸😙 :
වදන් ,කටහඬ ඔයා නම් සුපිරි චරිතයක් අයියේ♥️🥺
2025-07-30 17:28:44
6
sheisdead16
⃝❤️𝗔𝗡𝗨❤️ ⃝ :
මේක අහන් ඉන්න මේ වෙලාවෙත් ආදරය නිසාම පැරදිලා ඉන්නෙ🙂❤️‍🩹
2025-12-14 23:34:17
1
nuwanpradeepmakum
nuwanpradeepmakum :
දුක විකුණන් කන් නැතුව කට හඩ ප්‍රයොිජනයට අරන් වෙන දෙයක් කරපන්.
2025-10-06 19:32:44
2
pamodamedhavi
💚💜 Pamoda💜💚 :
💔අනේ ඒ වචන වලට ඇඩෙනවා💔😔
2025-07-31 15:04:05
4
anushi.anusheya
anu💕🇶🇦🇱🇰💕⚘️ :
අභී 🥺🥺🙏❤️
2025-07-29 13:19:05
3
priya.anoma
💐💐💕shanisaa💕💐💐😘 :
ane😳😳😳
2025-07-29 06:41:15
2
araaaraa2247
☠️☠️ රියල් චතුවා ☠️☠️ ( අරා ) :
ආයෙ බවයක් ඕනෙත් නෑ. මේ බවයේ විදවුවා ඇති 😔😔😔😔
2025-08-08 03:40:58
2
supunkumara499
supunkumara499 :
මතක් වෙන වාර අනන්තයි😥❤️
2025-07-29 10:14:05
2
To see more videos from user @talk_with_abhi, please go to the Tikwm homepage.

Other Videos


About