@_dilyy8: 🙂

Dilyy 🌷
Dilyy 🌷
Open In TikTok:
Region: LK
Wednesday 30 July 2025 04:20:03 GMT
257585
16597
177
1456

Music

Download

Comments

pradeep.kumara464
Pradeep Kumara :
එක පවක් නෙවේ....පොඩි වයසින්ම හැමදේම තෙරුන් කරවලා දුන්නාම අපිට වැරදෙන්න තියෙන ඉඩ ප්‍රමානය අඩු කරන්නයි ඒ කියලා හිත හදා ගත්තා මමත්😞😞🥺
2025-08-01 03:13:15
17
rusandimethulima
R.R :
පව් කරලා නෑ ලොකූ පිනක් කරලා. හැමදේම අථරින්න හැමෝටම බෑ. ඒත් ඔයාට පුලුවන් කියන්නෙ ඔයා හැමදේකින් ම නිදහස් ජීවියෙක් ❤
2025-07-31 14:58:48
52
maliii220__
爪卂ㄥi 02:20 💭💤@! :
මා කල පිනක් ඇත්නම් 🙂 විදවන සිත් සියල්ල සුවපත් වේවා @! ❤️‍🩹
2025-09-13 14:19:30
10
d_ewindya.2007
SEW📗🎀 :
මට ඒ පව් ලබන භවේකට ගෙනියන්න බෑ...💔😭🙏
2025-07-31 18:20:36
11
hashinisanara
Hashini✨ :
ඇත්ත. 🥺 හැබැයි ඒ වගේම හැමදේම දරාගෙන ජිවත් වෙන්න පුළුවන් හිතක් ලබන්නත් ලොකු පිනකුත් කරලා තියෙනවා.
2025-10-03 17:32:59
4
kg_97
KS fashion 😍 :
එහෙම හිතන්න එපා.ඒ සිතුවිල්ල වැරදී.පුංචි වයසෙදීම සියල්ල තේරුම් ගිය එක ගැන සතුටු වෙන්න.🥰කලකිරීමෙන් හරි අපි තේරුම් ගත්තනෙ.ඒ ගැන සතුටු වෙන්න.ඒ නිසා පුංචි වයසෙදීම දහමට යොමු වෙනවා.ඉතිං.ඒක කොච්චර පිනක්ද.❤️🙏
2025-08-28 20:37:11
7
sanu_3121
oshadi sanulya :
හ්ම් ඕව් මොනතරම් නම් දේවල් උනාද
2025-08-27 13:02:40
3
saratfncmhl
jani ♥️💞🪷💖 :
ඒක ඇත්ත.මාත් මොනතරම් පව් කරලා ඇද්ද .මේතරම් .විදවන්න
2025-08-29 06:52:25
1
umesha7394
Umesha ❤️❤️ :
ඒක ඇත්ත කමක් නැ ගිය ආත්මේ කරපු පව් ඉවර උනාම සතුටු වෙන්නෙ පුලුවන් මෙ ආත්මේ පව් කරලා නැ කියලා ❤️‍🩹
2025-09-26 19:49:53
1
pamu5070
𝐩ᵃᵐ𝖚💗💞💓 :
ඇත්තටම. හැම මනුස්සයෙක් ගැනම තියෙන්නේ අවිශ්වාසයක් හා කලකිරීමක් විතරයි 😔❤️‍🩹
2025-09-07 17:01:41
1
.teddy12345
💔🥀🥺teddy girl💔🥀🥺 :
හ්ම්ම් මටත් දැන් එපා වෙලා තියෙන්නේ.💔🥺
2025-08-06 09:21:58
0
shadowgirl0208
🖤Shadow girl♠ :
එක අතකට එක පවක් කියලා හිතුනා අනිත් අතරේක පිනක් කියලා හිතනවා. මොකද අනිත් අය වගේ නෙමෙයි අපේ ජීවිතේ කොටස් දේවල් අපිට පොඩි කාලෙදිම තේරුනා. ඒ අවස්ථාවලදී කලකිරිච්ච අවස්ථාත් ගොඩක් තිබ්බා හැබැයි ඒ වගේම හොඳට මේ ඉගෙන ගත්තු දෙයක් තමා මිනිස්සු කියන්නේ කවුද කියන දේ පොඩි කාලෙදිම ඉගෙන ගත්තා🥲💔
2025-09-05 13:18:11
1
lihinivimasha
Lihini Vimasha :
Eka atta 🥺😔
2025-11-04 12:06:43
0
user1615954597941
❤️꧁➳ Chutty ≈ •̥̥̥•̥̥̥➳꧂❤️ :
hmm 😔💔
2025-09-20 12:08:00
0
imasha3948
❤imasha netmini❤ :
hmmmm😞😞
2025-10-22 14:26:34
0
crushpodda
🦢crush _podda 🎺 :
ඔව්🥺❤️
2025-08-01 16:04:05
1
vidu_official_7
୨ৎ 𝓛𝓸𝓼𝓱𝓲 🦋 :
ow neda🙂
2025-07-30 15:26:52
1
mw29_19
User2.0 :
Amma Thaththa Mona sapa dunnath gedara eliyta giya gamn prshna witharai 😔 mata mawa nathi une iscoledimai 🙂💔
2025-08-01 08:41:35
1
d_o_n_i_b_b_h7
Dill :
එකනම් ඇත්ත
2025-09-07 10:45:10
0
gihansa559
Gihansa❤️ :
Hm😔
2025-09-05 14:29:24
0
nethmiwijesinghe_
Nethmi Wijesinghe :
කොහොම දරාගන්නද මේවා ☺️🥺
2025-09-20 15:48:55
0
malisha9090
MaLee_sha🇦🇪 :
hmm
2025-09-07 14:55:03
0
tharuk108345
Tharuk@D :
බුදු සරණයි 🌸🌸🌸
2025-09-18 17:09:59
0
nethmiwijesinghe_
Nethmi Wijesinghe :
🥺 Hmmm
2025-09-20 15:42:01
0
_manu.girl_
♡_ᴹᵃⁿᵘˣᶠˡᵒʷ_♡ :
Mm.eka aththa😔💔
2025-08-12 15:59:05
0
To see more videos from user @_dilyy8, please go to the Tikwm homepage.

Other Videos


About