Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@woofyofficial1: එයාව පාර මාරුකරන අයියටත් ටටා කියලා යන්නේ.. කාවන්තිස්ස ❤️🐘 #viralvideo #trending #fyp #elephant #galgamuwa #kavanthissa
woofyofficial1
Open In TikTok:
Region: LK
Thursday 31 July 2025 09:56:42 GMT
748680
63741
1325
3861
Music
Download
No Watermark .mp4 (
1.93MB
)
No Watermark(HD) .mp4 (
1.93MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Yuvi🚊❤️ :
මැරුනෙ නෑ ඔක්කොම මරාගත්තා..ඇතෙක්ගෙ වටිනාකම නොදන්න පාලකයො 😡😡
2026-10-16 16:26:15
25
වාසනා කුමාරි :
පාර මැද ඉදගෙන අපේ අභිමානය රකින ඒ මල්ලීට තෙරුවන් සරණයි!
2025-08-01 03:04:17
1371
Yuthika Shiromi :
සත්තුන්ගේ තියන ගතිගුණ මිනිස්සු ගාව නැ..
2025-08-01 04:50:37
592
,,, super king :
ආදරෙයි ඒකටනම්, බැලුව සියපාරක් විතර.
2025-08-01 05:23:56
403
N💍S°~° 02/10🪄🔮 :
ඒක දැක්කම කියා ගන්න බැරි ආඩම්බරයක් ආව මම ඉපදිලා ඉන්නෙ මොන වගේ පින්වන්ත රටකද කියල මෙච්චර හිත හොද මිනිස්සු ඉන්න තරම් 🥺❤️✨️
2025-08-01 06:05:10
508
🌹❤️Danushka wijesinghe ❤️🌹 :
පාරනම් කොහොම හරි වාහන නවත්තලා පැන්නුවා කියමුකෝ.ඒත් බැරි වෙලාවත් රේල් පාරේ කොච්චියක් ආවොත් නවත්තන්නේ කොහොමද.🥹ඒකනේ ප්රශ්නේ.ඒකටත් පිලියමක් තිබ්බානම් ගොඩක් හොදයි.❤️❤️
2025-08-01 14:20:54
72
achala_boy__ :
අඩෝ සැලුට් දාල යන්නේ ❤️🥰
2025-08-01 08:36:58
355
MalitH :
දුම්රියෙන් ප්රවේසම් නම් ඒ ඇති...🥰🥰🥰🙏🙏🙏🙏
2025-08-01 03:01:33
83
NikoBelic :
රේල් පාර අයිනේ තියෙන බෝඩ් එක කියවපල්ලා
2025-08-03 02:48:01
33
user63910111164 :
කොච්චර බැලුවද මේක එපා වෙන්නෑ මට
2025-08-01 09:52:38
43
👉❤ජාන❤👈 :
පුළුවන් තරම් ස්ලෝ යන්න කියල බෝර්ඩ් දාන්න කෝච්චි වලට 🙏🙏🙏
2025-08-01 07:04:30
135
Li Shaya😍 :
අනේ හරිම ලස්සන දසුනක්...මේවගේ හැම අලියම සතුටින් පරිස්සමින් ඉන්න ඕනෙ
2025-08-01 04:36:26
108
Achiya :
ලංකාවේ ලස්සනම සත්තු ලස්සනම ඇතා ඉන්නෙ අපේ පැත්තෙ 😌✌️
2025-08-01 06:40:40
29
zionboy83 :
මගෙ රට කොච්චර ලස්සනයිද මෙයාලා නිසා.
2025-08-01 11:22:18
36
SHASHI :
අනේ බලාගන්න අපි බලාගත්තේ නැත්නම් එයාලව අපේ දරුවන්නට අලිත් බලන්න වෙන්නේ මියුසියම් එකෙන්...
2025-08-01 10:40:10
55
ganeesha :
අනේ ඒකටනම් පපුව පිච්චිලා ගියා..අනේ මිනිසුනේ මේ සතුන්ගෙ ජීවිත නසන්න එපා..බලන්න එයාව දකිද්දි අපෙ හදවත්වලට දැනෙනෙ ආඩම්බරකම..කාවන්තිස්ස පුතේ පරිස්සමෙන්.
2025-08-01 08:50:41
42
🇱🇰Hf᭄🐡️නපුරු චුටි දෝණී🇰🇼ツ :
ආදරෙ අනෙ ඒක මරු .එයා ගාව තියෙන උතුමි ගති ගුණ .කාවන්තිස්ස දීර්ඝායු ඇත් රජුනි
2025-08-02 04:39:28
48
Zero Vibes ~ :
ඇත් පරපුරට අකල් විප්ත් නොවේවා 🫀🖤
2025-08-01 21:19:11
15
Mallikadayakanthi Wm :
අනේ ඒ ආචාර කිරීම දැක්කම ඇස් වලට කදුළු අවා. ඇත් රජුනි ඔබටත්, මේ උතුම් ක්රියාව කරන මේ පුතාටත් නිදුක් නිරෝගී දීර්ගායු සම්පත්තිය ලැබේවා. තෙරුවන් සරණයි. 🙏🙏🙏❤️❤️❤️
2025-08-01 13:55:43
60
🐼 PANCHA 4V⚡ :
අනේ ඒ සතාවත් පරිස්සම් වෙන්න ඔනි🙏🥺
2025-08-04 02:36:45
19
Indi# :
කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැහැ. ❤️❤️❤️
2025-08-01 14:54:20
15
Chanaka Witharana :
බහුතරයක් මිනිසුන්ට වඩා කෙලෙහිගුණය තියෙනවා සතුන්ට ❤️
2025-08-01 05:36:55
28
artdilshan :
මේ වගේ රටක් තව ලොකේ කොහෙවත් නෑ මචං ලා.
2025-08-01 11:47:34
9
Lakshika :
අනේ ඒක දැක්කම ඇස් වලට කදුලු එනවා.. බලන්න එයා කලගුණ දන්න අපූරුව 🥰🥰
2025-08-02 06:49:49
5
Sajith Jayasanka :
ඔබ ඇත් රජෙක් කාවන්තිස්ස 🙏🙏🙏 බුදු සරණයි❤❤❤
2025-08-01 07:28:01
17
To see more videos from user @woofyofficial1, please go to the Tikwm homepage.
Other Videos
𝓙isoo ℱancams vcs ──★ ˙🧷 ̟ !! #Jisoo#vcs#aesthetic#blackpink
It’s a fridayyyy💛Let’s partyyyyy
Siêu ốc gạo trùn chỉ F1 bao 10kg
Can't make popcorn? #gugugaga will solve it!!! #funny #cute #咕咕嘎嘎 #penguin #かわいい #治愈 #萌物 #pinguin #Animation #cartoon
Идеальный вечерний образ ✨ #вечернийобраз #платье #мода #стиль #выходвсвет
About
Robot
API
Legal
Privacy Policy