Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@hearmefloat: Day 45: Everytime We Touch
Whispers in Melody🎶🎧
Open In TikTok:
Region: VN
Friday 01 August 2025 09:21:17 GMT
107965
3197
7
222
Music
Download
No Watermark .mp4 (
0MB
)
No Watermark(HD) .mp4 (
0MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Hằng lala :
ai bít cách nào để cài nhạc chuông này ko ạ.chỉ mình vs
2025-09-22 04:00:36
0
♊XïngXïng♊🌷 :
🥰🥰🥰
2025-09-12 03:50:55
0
Hằnggg :
🙈
2025-08-21 13:41:40
0
KingsleyTran :
🤟🤟🤟
2025-08-02 02:08:38
0
Yunnie-ယွန်းနီ :
🥺🥺🥺
2026-04-21 16:12:17
0
To see more videos from user @hearmefloat, please go to the Tikwm homepage.
Other Videos
වාහනවල AC පැනල් එකේ කාර් එකක් ඇතුළේ යූ-ටර්න් එකක් ගහන ඊතලයක් තියෙන ලකුණක් දැක්වෙන බට්න් එකක් තියෙනවා දැකලා තියෙනවද ? මේකට කියන්නේ Air Re-circulation Button එක කියලා. හැබැයි අපේ පවුල්වල අය, විශේෂයෙන්ම නිතරම වාහන පදින ගෘහණියන් මේ බට්න් එක හරියටම පාවිච්චි කරන්න ඕන වෙලාව ගැන දන්නේ නැහැ. මේ පුංචි බට්න් එකෙන් ඔයාගේ පවුලේ අයගේ සෞඛ්‍යය ආරක්ෂා කරලා, මාසික ඉන්ධන වියදම (Fuel Cost) පට්ටම විදිහට ඉතුරු කරගන්නේ කොහොමද කියලා අද House Wife එකෙන් අපි කියලා දෙන්නම්. 1. අව්වේ තිබ්බ වාහනයකට දරුවෝ එක්ක නගිද්දී (මුලින් OFF - පසුව ON) දවල් වරුවේ මහා අව්වේ ගාල් කරලා තිබ්බ වාහනයකට නැගපු ගමන්ම මේ බට්න් එක ON කරන්න එපා. අව්වේ තිබ්බම වාහනේ ඇතුළේ තියෙන වාතය මහා පෝරණුවක් වගේ රත් වෙනවා. ඔයා නැගපු ගමන් බට්න් එක ON කළොත් AC එක කරන්නේ ඒ රොටි පෝරණුවක් වගේ තියෙන මහා රස්නෙ හුළඟම ආයෙත් ඇතුළේ කරකවන එකයි. එතකොට කාර් එක සීතල වෙන්න මාර වෙලාවක් යනවා වගේම තෙල් පිස්සුවෙන් වගේ පුච්චනවා. දරුවෝ වාහනයට නග්ගන්න කලින් වීදුරු 4ම පාත් කරලා, මේ බට්න් එක OFF (Fresh Air Mode) කරන්න. විනාඩියක් විතර යද්දී ඇතුළේ තිබ්බ මහා රස්නය එළියට යනවා. ඊට පස්සේ වීදුරු වහලා බට්න් එක ON කරන්න. ක්ෂණිකව කූල් වෙලා තෙල් මාර විදිහට ඉතුරු වෙයි! 2. පොලට, කඩේට යද්දී ට්‍රැෆික් එකේ සහ කුණු ලොරි පස්සෙන් යද්දී (අනිවාර්යයෙන් ON) ඔයා බඩු ගන්න පොලට, සුපර් මාකට් එකට යද්දී ඉස්සරහින් යන කුණු ලොරියක් පස්සෙන් හෝ ට්‍රැෆික් එකක හිරවුණොත් වහාම මේ බට්න් එක ON කරගන්න. මේ බට්න් එක ON කළාම වාහනේ ඉස්සරහා තියෙන වායු කවාට වැහෙනවා. එතකොට පිටත තියෙන විෂ දුම, කාබන් මොනොක්සයිඩ් සහ පාරේ තියෙන කුණු ගඳ වාහනේ ඇතුළට එන්නේ නැහැ. වාහනය ඇතුළේ තියෙන පිරිසිදු වාතය විතරක් AC එක ඇතුළෙන් කැරකෙන නිසා වාහනේ ඇතුළේ ඉන්න ඔයාගේ දරුවන්ගේ ශ්වසන සෞඛ්‍යයට මාරම ආරක්ෂිතයි. 3. වැස්ස දවස්වලට ළමයි ඉස්කෝලෙන් ගන්න යද්දී (ON එකේම තබා Defogger පාවිච්චි කරන්න) මෙන්න මේක තමයි ගොඩක් අය කරන ලොකුම වැරැද්ද. වැස්ස වෙලාවට මේ බට්න් එක OFF (Fresh Air) කරන්න කියලා සමහරු කියනවා. හැබැයි ලංකාව වගේ රටක එහෙම කළොත් මහා අනතුරක් වෙන්න පුළුවන්. වැස්ස වෙලාවට පරිසරයේ වතුර වාෂ්ප (Humidity) මාරම වැඩියි. ඔයා බට්න් එක OFF කළොත් ඒ මහා තෙතමනය පිරුණු හුළඟ කෙලින්ම වාහනේ ඇතුළට ඇදලා ගන්නවා. තත්පර ගාණකින් මුළු ඉස්සරහා වීදුරුවම මීදුම වගේ බොඳ වෙලා (Foggy) ඉස්සරහා පෙනෙන්නේ නැතුව යනවා. නිවැරදි ක්‍රමය: වැස්ස වෙලාවටත් මේ බට්න් එක ON එකේම තියන්න. හැබැයි වීදුරු බොඳ වෙනවා නම් කරන්න ඕනේ AC පැනල් එකේ තියෙන FRONT Defogger (කොටු හැඩයේ ඊතල උඩට යන ලකුණ) බට්න් එක ON කරන එකයි. එතකොට වීදුරුව ක්ෂණිකව පිරිසිදු වෙනවා. 4. පවුලේ අය එක්ක ට්‍රිප් එකක් හෝ දුර ගමන් යද්දී (පැයකට සැරයක් විනාඩි 5කට OFF කරන්න) නිවාඩු දවසට පවුලේ හැමෝම එක්ක පැය 3-4ක දුර ගමනක් යද්දී එක දිගටම මේ බට්න් එක ON කරගෙන යන්න එපා. මහත්තයට මේක මතක් කරන්න. පැය ගණන් වාහනේ වීදුරු වහලා, ඇතුළේ හුළඟම කැරකෙද්දී, ඔයාලා පිටකරන හුස්ම හින්දා වාහනය ඇතුළේ ඔක්සිජන් (Oxygen) අඩු වෙලා, කාබන් ඩයොක්සයිඩ් (CO2) මට්ටම ඉහළ යනවා. මේකෙන් වාහනය පදවන මහත්තයට හෝ ඔයාට නොදැනුවත්වම මහා මහන්සියක්, කම්මැලිකමක් සහ දරුණු නිදිමත ගතියක් (Drowsiness) එන්න පුළුවන්. ලංකාවේ හයිවේවල වෙන ගොඩක් අනතුරුවලට හැංගුණු හේතුව මේකයි! නිවැරදි ක්‍රමය: පැයකට සැරයක්, විනාඩි 5කට විතර මේ බට්න් එක OFF කරන්න. එතකොට එළියේ තියෙන ෆ්‍රෙෂ් ඔක්සිජන් වාහනය ඇතුළට ඇවිත් නිදිමත ගතිය ක්ෂණිකව නැති වෙලා යනවා. Copied **FB** “HOUSE WIFE”
د دیرې مینځ کې هغه لوړ چنار چپه ده خدایه ټول کلې خفه ده خدایه ټول#creatorsearchinsights #afghanistanهېروئ #pashtunprincess #afganijewellery #pashtun
#ronaldo #neymar #modric #chiatay #kếtthúc Chúng ta từng luôn hy vọng họ sẽ khoác lên mình những vinh quang cao nhất. Nhưng thời gian chưa bao giờ ưu ái bất kỳ ai. Quả bóng Vàng chỉ có một, nhưng sự vĩ đại chưa bao giờ chỉ được định nghĩa bằng chiến thắng hay thất bại. Có người lên ngôi sau một trận đấu để đời, cũng có người mang theo sự không cam lòng và ý chí chiến đấu mãnh liệt để rời sân trong tiếc nuối. Hoa rồi sẽ có ngày nở lại, nhưng con người thì không bao giờ trở lại tuổi trẻ. Một nửa là tuổi thanh xuân vừa bộc lộ tài năng, một nửa là huyền thoại đang dần khép lại. Không ai có thể mãi mãi đứng trên đỉnh cao. Tôi không hiểu hết mọi điều về bóng đá, nhưng chỉ cần vẫn còn có người nhớ đến những khoảnh khắc ấy… thì như vậy đã là đủ rồi.
About
Robot
API
Legal
Privacy Policy