@biew.beautyshop: รอน้องนะค่ะ #มัทฉะกีวีไฟเบอร์ #ไฟเบอร์มัทฉะกีวี #ปนันชิตา #เจลลี่ไฟเบอร์ #ไฟเบอร์ #มัจฉะกีวี่ไฟเบอร์ #บิ๋วบิวตี้ชอป #tiktokรีวิวสินค้า

บิ๋ว บิวตี้ชอป
บิ๋ว บิวตี้ชอป
Open In TikTok:
Region: TH
Saturday 02 August 2025 14:34:45 GMT
220
9
3
6

Music

Download

Comments

khunpiw168
คุณปิ๋ว168 รายใหญ่ปนันชิตา :
กีวี่ คือต้องอร่อยแน่นอน 😋
2025-08-02 16:38:43
1
biew.beautyshop
บิ๋ว บิวตี้ชอป :
รอออเลยค่ะ
2025-08-02 15:59:04
1
To see more videos from user @biew.beautyshop, please go to the Tikwm homepage.

Other Videos

ආදරණිය ප්‍රනීති , මේඝ -
ආදරණිය ප්‍රනීති , මේඝ - "උසාවි වැඩ ඉවර වුනාම හොඳ කෙනෙක් හොයලා පිළිවෙලක් වෙන්න.. " ප්‍රනීති - "මේ අපි මුණ ගැහෙන අන්තිම වතාවද... ? " වේදනාව කෙසේද යන්න වග මා⁣ ⁣හොඳාකාරවම දනිමි.. වැටෙන කඳුළක බර ටෝන් ගානක් බවත් දනිමි.. දරාගැනීමේ අවසාන තැන කොතනද කියා නොදැන සිහිය විකල් වූ අයුරු මා හොඳින් දනිමි.. කෙසේ හෝ සියලු දරාගැනීම් හමුවේ අවසන් තීරණය ලෙස මේඝ වෙනුවෙන් මේඝගේ ප්‍රේමය වෙනුවෙන් නුඹ තැබු පියවර ගැන සතුටු වෙමි.. එය සතුටක්ද දුකක්ද කියා දන්නේ නුඹය.. එය මට නම් අසීමිතව ගෙනා ආ දුකකි.. සන්ත⁣කයේ තිබු වටිනාම හිමිකම අහිමි වී යෑම දරාගත නොහැකි වූ වේදනාවකි.. හිතේ ඇති වේදනාව යටපත් කරගනිමින් සියලු බැඳීම් වලින් හැඟීම් වලින් නුඹ නිදහස් වීම ඇත්තෙන්ම නුඹට හිමිවූ නිදහසක් නොවන වග දන්නෙමි.. මා නුඹ සමඟ එකම බෝට්ටුවක අනෙක් පස හබල් ගාමි.. නුඹ මමය.. අතීතයේ සිටි මමය... දුන් පොරොන්දු එලෙසම රැකීමට හැකි ආත්ම සියලු දෙනාට හිමිවිය යුතුය... වේදනාවෙන් තොර ප්‍රේමයක් ලැබීම සියලු දෙනාගේ අයිතියකි.. ආදරණිය ප්‍රනීති , නැවතත් කියමි.. නුඹ මමය.. අතීතයේ සිටි මමය.. ❤️ ! ආදරණිය මේඝ , නුඹ ඔහුය... කිසිම අවසරයකින් තොරව මුලු පපුවම සීරු ඔහුය.. වර්ථමානයේද ජීවත් වෙන ඔහුය... 💔🥺❕ . . . . . #srilankan_tik_tok🇱🇰 #viralvideo #froyou

About