@sanindran: ඉතින් අවසරයි රජ ගමනට 💚 #KandyEsalaPerahera2025 #SriDaladaMaligawa #sankaindranath #creatorsearchinsights #foryourpage #foryou #fyp

Sanka Indranath
Sanka Indranath
Open In TikTok:
Region: LK
Monday 04 August 2025 16:54:12 GMT
554214
67611
708
3497

Music

Download

Comments

thenirmal21
nirmal anjana :
මට නම් ඉන්දිට වඩා වාසනාගෙ අමුතුම ගාම්බීර බවක් තියනවා ❤️❤️
2025-08-05 14:16:10
385
lahiru.dilshan747
Lahiru Dilshan :
නැදුම්ගමූවත් හිටියනම් 🥺
2025-08-05 13:19:11
374
user91107567876116
user9922... :
අනෙ සතෙක් උනත් මනුස්සයෙක්ට වඩ මහ පිනක් කරලා තියෙනවා 🤍🤍
2025-08-06 13:55:07
39
anudesilva2
anu de silva :
🙏❤️🥺 මතක් වෙන්නේ නදුම්වේ ඇත් රජුනි ඔයා 🥺🥺🥺🙏❤️
2025-08-07 03:13:25
64
story_of_hans
Hana_chapter :
ඒ ඇදුමේ ලස්සන 💛 තව එක පාරක් කරඩුව වඩම්මන ඇතැට ලස්සන ඇදුමක් පුජා කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. එක වාසනාට උනා නම් ගොඩක් 🤩
2025-08-07 10:52:52
51
bad.genta46
naveen :
නැදුම්ගමුවෙ මතක් උනා🥺🙏
2025-08-06 02:23:32
48
_hiru_xx_
hiru_xx💊👅💋💘 :
🙏🪷🪷☸️🛐 වාසනා💐
2025-08-05 16:05:07
96
tiktoklord26
❤️TikTɸk〡LORD❤️ :
අදුරගන්නත් බැරි වුනා වාසනාගේ දල දිගට තිබුනන් තවත් ලස්සනයි ❤️🥺
2025-08-05 15:49:26
44
__.d_a_n_a.__
𝗗𝗮𝗡𝗮📍 :
salute පාර😍❤️
2025-08-06 02:50:25
29
user9845652655754
🤫 :
" එන්නම් ඈ" 😂😂😂
2025-08-05 15:50:06
96
nirupa.vaz
චුටි අක්කා ##@Trev🇱🇰🇱🇰🌹👍 :
වාසනා... රටේ වාසනාව... 🙏🙏❤️
2025-08-05 12:25:33
36
pehesara_keys
𝓟𝓮𝓱𝓪𝓼𝓪𝓻𝓪 𝓚𝓮𝔂𝓼 🎹 :
"ගිහින් එන්නම් මල්ලෙ ☺️👍"
2025-08-09 16:15:44
6
sprabha8
Sp :
how he was waving to us🥹❤️
2025-08-05 02:28:42
20
yuresh_
Yuresh Madumina :
වාසනාව🥰 අපේ
2025-08-05 18:04:52
15
teddy.teddy235
H :
එයා ඇස් වලින් හිනා වෙනවා..
2025-08-06 08:09:14
11
as_you_3
😄😄😄😄 :
මගේ ජීවිතේ පලවෙනි වතාවට ඊයේ බැලුවා ගිහින් 😭💖
2025-08-07 16:23:00
5
maduwaa094
maduwaa :
වසනා ලංකාවේ උපන්න ඇතෙක්🥰🥰
2025-08-06 04:20:55
11
teddy.teddy235
H :
ඒ ඇස් දෙක දැක්කද.. ඒ ඇස් වල හුරතල් ආඩම්බරයක් තියෙන්නේ.. අනේ මංදා.. මට තේරෙන්නේ නැ. ඇස් වලින් මොනවද කියන්නේ කියලා...💛🥺🥺..
2025-08-06 08:08:47
26
kushenchenu
Nirosha Dayasiri :
වාසනාව❤
2025-08-05 17:14:15
13
asheily.priya
අභි :
saliut dala yanwa 🙏🙏
2025-08-05 18:08:00
7
eshan..........2
.. :
wasana🥺❤️
2025-08-05 01:06:37
12
lunababes62
YD :
I've never seen perehara and my home town is kandy I wish I could see it
2025-08-07 11:29:07
6
nethmina.silva
chamy_style☠👻🍃 :
එ හාස්ති රාජ්‍යගේ ලස්සන එකලට එයා හරි ලස්සනයි💖🥹🐘
2025-08-07 18:15:17
5
pretty_cittys
T "🫀 :
ආග්‍රා වලව්ව කතාව මතක් උනා 🥺❤️‍🩹
2025-08-06 12:14:53
7
imeshiimeshi770
imeshiimeshi770 :
වාසනා මැණික 🥰❤️
2025-08-05 19:42:23
5
To see more videos from user @sanindran, please go to the Tikwm homepage.

Other Videos


About