@mind_cry1: 🤍💐! #fypシ゚ #foryoupage #Mindcryquotes #sinhalaquotes

𝓜𝓘𝓝𝓓𝓬𝓻𝔂!🪬
𝓜𝓘𝓝𝓓𝓬𝓻𝔂!🪬
Open In TikTok:
Region: LK
Tuesday 05 August 2025 06:17:55 GMT
366689
45763
309
1681

Music

Download

Comments

kavizauto78
kaviz25 :
ඒත් මට හැමදාම වැරදුනේ ඒම උණු වෙන හිතක් තියෙන නිසා🥺
2025-08-05 18:18:20
128
sk.6024
ss :
හතුරෙක් ඉස්සරහ උනත් හිත උණු වෙන නිසා තමයි අපිට වැරදුනේ
2025-08-29 13:36:32
0
thithira_1
Thithira Bhashitha :
Purse එකේ තිබ්බ අන්තිම 20ත් දීල. මන් මාත් එක්කම හිනා වෙලා ඇවිත් තියනව. මාරයි බං ඒක 🥺🥰
2025-08-05 17:14:35
67
dilshanka_2006
Dilshanka 💔 :
ඒ නිසා තමා හැමදාම අපිටම කෙල වෙන්නේ 💔
2025-08-25 16:48:45
1
samasha.samasha
Samasha Samasha :
එක හැමෝටම කරන්න බෑ.එත් මට පුලුවන් ❤️🥰.
2025-08-28 07:39:30
1
c_xx31
𝘏𝘌𝘚𝘏△𝘕 ツ :
සමහරුන්ට එහෙම වෙද්දි අපි ලද බොළඳ මිනිස්සු වගේ පෙනුනෙ 🙂💔
2025-08-07 07:53:01
2
niroshanipoorni
chubby 🌻🧚‍♂️❤️ :
kuliyapitiya ❤
2025-08-07 03:28:07
6
dine.gir5
Chuty 🥺💔 :
එතනයි මට වැරදුනේ ...🥺😞💔
2025-08-14 14:21:59
0
j4ni_01
@01:08..🧸💗 :
කෙල වෙන්නෙ හෙමින් නෙමේ.. 😊❤️
2025-08-12 01:32:30
0
chiko_ruwan_22
Chiko_ruwan.22 :
මෙක එයා දැක්කොත් මං සතුටින්.☺️🥹🙋‍♂️🫂👀
2025-08-10 20:33:19
1
fluffy_cloud203
Fluffy_Cloud🌥✨🌸 :
අනිවාරෙන්. මට ඕන වෙලාවකදි කවුරු නොහිටියත් අනිත් අයට මාව ඕන හැමවෙලාවකම මගෙන් වෙන්න ඕන දේවල් මම කරා. කිසි බලාපොරොත්තුවක් නැතුව 🌝❤️
2025-08-21 14:24:41
0
shashini319_a
shashininipunika6 :
කාටවත් ඒකෙන් වැඩක් නෑ. එයාලගේ අවශ්‍යතාව ඉවර වෙනකම් විතරයි . ඊටපස්සේ තමන්ට තමන් විතරයි
2025-08-21 14:29:29
0
itzsithum
itzsithum :
Thats a point 🥹❤️‍🩹
2025-08-16 03:48:43
0
hunny_bear_doll
Hunny_Bear_Doll :
Kela wenne eken mata godakma 😭
2025-08-07 10:08:22
0
dila.05151
Rima <> Yashi :
ඇත්ත තමයි එකනම්
2025-09-02 15:10:46
0
irosha.iro
Irosha Prabha :
Empathy ❤️.ඒත් මට හැමදාම මම විතරයි .කමක්නෑ සොබාදහම ලග ඉන්නවනි.ඒ ඇති
2025-08-21 16:39:06
0
nuwan.quotes
nuwan.quotes :
මට නැති එක 😩 එහෙම හිටියා ඒත් මට වැරදුනේම ඒ හින්දා
2025-08-16 14:13:32
1
visal.saroja
Visal Saroja :
ඒ නිසාමද මංදා ප්‍රශ්න වැඩි 🥹.
2025-08-31 15:32:09
0
user6280663432611
Ama adikari🦋♡ :
කොච්චර අව්ලෙන් හිටියත් තව කෙනෙක්ගෙ දුකක් ඉස්සරා මගෙ දුක හන්ගන් ඒ දේ ගැන හිතනවා.වෙලාවකට හිතෙනවා ඒක ඕනාවටත් වැඩී කියලා☺️
2025-08-31 12:15:22
0
dilum_x0
dilum_x :
aka tama bn atta
2025-08-24 16:27:40
0
hasiya_on
H A S I Y A :
ඒකනේ මෙච්චර ඇරල යන්නේ 🙂
2025-08-21 15:11:05
0
yeshan20060
*" Tharuwa" * :
සතුටු වෙනවා අවංකවම ☺️❤️‍🩹
2025-08-23 03:33:20
0
01iknow
Me vs Reality 🦋🥷🏼 :
Eka pawak. .. mta 💔💔 pera karapu akusalayakata labunu hithak 💔💔🥺
2025-08-05 15:45:17
2
hazidilshan
Hazi Dilshan :
ඒකට බොහෝම ස්තුතියි මගෙ අම්මටයි තාත්තටයි❤️
2025-08-13 07:04:36
0
didula_induwara
diduu :
Hometown🙂♥️
2025-08-07 17:33:35
0
To see more videos from user @mind_cry1, please go to the Tikwm homepage.

Other Videos


About