@cinema_ceylon: මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා #creatorsearchinsights #movie #edit #sinahala #cinemaceylon #samanalasandwaniya

Cinema Ceylon
Cinema Ceylon
Open In TikTok:
Region: LK
Tuesday 05 August 2025 12:26:55 GMT
530001
42823
324
1151

Music

Download

Comments

lailashereen
laila shereen :
මං පොඩි කාලේ ඔය ෆිල්ම් එක බැලුවා ඒ කාලෙ මට ඕකෙ තේරුම තේරුනේ නැහැ
2025-08-06 05:43:15
953
ashboyrx
Arosha Wijesekara 🇦🇪 🇱🇰 :
හැමෝම රැල්ලට ප්‍රවේගය කිව්වට මටනම් මේක තමයි අපේ කාලෙ ආව ලස්සනම film එක❤️🥰
2025-08-06 03:10:15
576
sampathindikaku88
Sampath indika kumara :
ෆිල්ම් එක ආව දවස්වල අපි පිස්සුවෙන් වගේ අහපු සිංදුවක්. ෆෝන් එකේ රිඟින් ටෝන් එකට දාලා තිබුණෙත් මේ සිංදුව. ඇත්තම කිව්වොත් මටත් " මගේ නොවන මගේම ආදරයක් තිබුණා..."
2025-08-05 17:45:18
334
kavindumihiranga14
Kavindu mihiranga :
meka balanna vidhak danna kenek kiyannako
2025-08-05 16:18:35
22
sha.shmina89
Sasha@Nazeer :
මොකක්ද මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක.. අනේ කවුරුහරි කියන්නකෝ
2025-08-05 18:51:45
58
ashu_pathirana
Ashu_pathirana :
මට මේ කතාව තෙරුම් ගන්න බෑනෙ... සාරාංශෙ මොකක්ද හරියටම
2025-08-06 13:28:03
17
rasthafary6
RasthaFarY 💙 :
කීවතාවක් බැලුවද කියලා මතක නැති ලස්සනම ෆිලුමක් 🥺🥰
2025-08-06 04:58:29
25
chira_n_1123
chira_n_1123 :
මේක නම් මාරම ස්ටෝරියක් තියෙන ෆිල්ම් එකක් ❤️😍
2025-08-06 16:31:03
16
dhanuvachacha
Dhanuva(cha-cha) :
Film එකක් නෙවෙයි මේක... ජීවිත කතාවක් මට අනුව💟 මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...(💔)
2025-08-05 19:34:53
34
lakwindyy0
lakwindi :
බලන බලන සැරේට අමුතුම හැගීමක් දැනෙනවා🙂✨, එච්චරට අමතු film එකක්
2025-08-06 01:48:01
52
solad89
Dilshan 🇱🇰🇬🇧🇮🇹 :
යශෝධා , උද්ධික සැබෑ හදවත් සොරගත්තෝ ❤️🇱🇰
2025-08-11 09:25:41
19
imandii16
imandiiii :
clearly shows the difference between man's love and women's love 💯
2025-08-05 18:21:03
49
radhe_nan
~Radha..~ :
That feeling 💔💔
2025-08-05 18:04:18
10
mr.pamee
𝐌𝐫.𝐏𝐚𝐦𝐞𝐞 🫀 :
Blpu hodm film ekh 🥺🖤
2025-08-05 13:33:55
98
paaru_official
paaru_official 💜️🇫🇷 :
අමිමෝ...සමනල සංධවනිය...❤️සිංදුවට කොචිචර addict වෙලා හිටියද කිවිවොත් class එකේ ඩෙස්ක් එකේ කොනක හරි ලස්සනට ලියලා තිබිබා ඒ කාලෙ❤️
2025-08-06 14:14:35
6
hashi567
Hasini Kawi :
"සමනලසංධ්වනිය"
2025-08-06 14:40:26
7
hirusha688
Hishaa :
sirama kiynna oni na mn meka 3 srekt vda podi kle blala thiynva eth meke storiya thma mt therune na🥺
2025-08-06 01:29:11
9
user6590691975946
user6590691975946 :
mage jivithe balapu lassanama film eka harima lassanai harima dukai ♥️😢
2025-08-06 17:08:28
5
esh_z3
𝐸𝑠ℎ_𝑧 🎌 :
Mara fillm ekk 🙂♥️
2025-08-05 16:59:57
15
_boss.kansa_
𝙺_𝙰_𝙽_𝚂_𝙰 :
Best of all time ♡
2026-02-05 11:26:29
1
shani_hettiarachchi_99
ᥫᩣ 𝑺Һ𝚊ᶯϊ ×͜× 亗 :
ෆිල්ම් එකටත් වඩා හිත ගිය සිංදුවට ❤
2025-10-11 16:55:38
4
max.mihiranga3
Max Mihiranga :
Yashodha❤❤❤❤❤
2025-12-14 07:28:37
1
rochellaa_
Roshii :
samanala sandwaniya🙂‍↕️❤️‍🩹
2025-08-25 14:48:36
4
lakmalstatus
Lakmal status :
මේ ෆිල්ම් එක you tube එකේ නැද්ද🤔
2025-08-06 11:15:36
3
To see more videos from user @cinema_ceylon, please go to the Tikwm homepage.

Other Videos


About