@hotzy_by_zestlanka: That Viral Sandwich. අපිත් හදල බැලුවා ඒ සැන්විච් එක. කියන්න වචන නැහැ මාරම රසයි. කට්ටිය එකේ රස බලන හැටි ඊලග දවසේ දාන්නම්කෝ. tips 1.මේක හදද්දී, ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගන්න, නැත්තම් බිත්තරේ ටක් ගාල බැදෙනවා, එතකොට පාන්පෙත්ත අනිත් මුලදී අනිත් පැත්ත හරවගන්න වෙන්නේ නැහැ. 2.ඔයා කැමතිම hotzy hot sauce එකක් මේකට ගන්න පුළුවන්. අපි ගත්තේ scorpion sting (mango and hot pepper)sauce එක. මයෝනිස් එක්ක මික්ස් කරලා එක කලින්ම හදල තියාගන්න. 3. පාන් පෙති දෙක අතරේ පොඩි ඉඩක් ඉතුරු කරන්න නැත්තම් දෙකට නමනකොට අමාරු වෙනවා. මේ ටිකත් බලලම ඔයාලා මේ සැන්විච් එක හදන්න ගන්න. හරිම රසයි . trust me and thank me later. #hotzy #hotsauce #whattoeat #viralsandwich #sandwich
Hotzy
Region: LK
Wednesday 06 August 2025 06:55:00 GMT
Music
Download
Comments
Sulakshana Madurantha :
🥰🥰🥰
2025-08-06 06:59:53
1
🌼chamali anuradha🌸 :
🥰🥰🥰🥰
2025-08-06 07:02:50
1
🌼chamali anuradha🌸 :
Dan hadana video godak ලස්සනයි
2025-08-06 07:03:16
1
ගරා :
💪💪❤️💪💪
2025-08-06 07:38:04
1
Ramesha Hettiarachchi :
♥️♥️♥️
2025-08-06 09:04:19
1
💗💫Maleesha.Sewmini6💗💫 :
🥰🥰🥰
2025-08-23 13:44:41
1
nuwan 110 🇱🇰🇶🇦 :
👍👍👍
2025-08-08 20:57:13
0
Beautiful Stories :
❤️
2025-08-09 05:00:28
0
Diwwya_ :
🔥🔥🔥💕
2025-08-21 13:14:08
0
Handy Garment :
😁
2025-08-24 13:52:41
0
Handy Garment :
🥰
2025-08-24 13:52:44
0
Hotzy :
@ashinishenya
2025-08-31 06:42:17
0
TamilWithShalika :
🥰🥰🥰
2025-09-25 07:01:07
0
To see more videos from user @hotzy_by_zestlanka, please go to the Tikwm
homepage.