@kiguillen: Igual si, tiene razón

kikiii
kikiii
Open In TikTok:
Region: AR
Wednesday 06 August 2025 14:55:55 GMT
27729
1958
33
95

Music

Download

Comments

pepogelpp
pedro :
kiki tiene el body como un museo
2025-08-07 16:56:42
1
marcelinocarlos90
Marcelino Carlos90 :
🥰
2025-09-21 15:51:05
0
simran.ceferov3
Simran Ceferov :
❤️
2025-09-07 21:45:33
0
dato661
dato661 :
🥰
2025-09-08 09:01:03
0
dato661
dato661 :
🤩
2025-09-08 09:01:03
0
coto3193
Coto :
🥰
2025-09-09 13:07:51
0
coto3193
Coto :
2025-09-09 13:07:52
0
chorejasdejalisco1
villa :
😍😍😍
2025-09-13 04:08:01
0
gabrielvera373
dangling :
2025-09-13 05:02:43
0
geovertisfernande
Geovertis1289 :
🥰
2025-09-16 03:47:18
0
nigthmare.ar
your nigthmare :
🌹
2025-09-06 18:09:47
0
paulharrison1852
redeye :
😋😋😋😋😋😋🤤🤤🤤🤤🤤🤤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤
2025-09-25 11:11:19
0
francospinarolli1
Franco Spinarolli :
🌸🌸🌸
2025-10-01 09:38:47
0
francospinarolli1
Franco Spinarolli :
2025-10-01 09:38:48
0
francospinarolli1
Franco Spinarolli :
🌷
2025-10-01 09:38:49
0
francospinarolli1
Franco Spinarolli :
🥰
2025-10-01 09:38:50
0
alanghorvilleurca
Alan G Horvilleur Ca :
😍😍😍
2025-11-25 12:53:29
0
blak35144
blak :
🥰
2025-09-07 20:44:30
0
lillysally8
Lilly Shelly :
🥰🥰🥰
2025-08-06 15:02:11
0
vadim.qusiv
vadim :
💝
2025-09-05 19:51:45
0
vadim.qusiv
vadim :
🥰
2025-09-05 19:51:44
0
vadim.qusiv
vadim :
💖
2025-09-05 19:51:44
0
ichi7337
ichi733 :
👍
2025-09-03 03:02:44
0
iivan_emmanuel
Ivan Emmanuel Turrub :
😍😍😍
2025-08-17 20:42:02
0
michael.grnig6
Michael Grünig :
🥰
2025-08-16 06:34:48
0
To see more videos from user @kiguillen, please go to the Tikwm homepage.

Other Videos

අපි සමහර වෙලාවට කෙනෙකුට පණ ඇරලා ආදරය කරනවා, ඒ කෙනා තමන්ගේ කරගන්න මුළු ලෝකයක් එක්ක වුණත් රණ්ඩු කරන්න ලෑස්ති වෙනවා. ඒත් මොන දේ කරලත් ඒ ආදරය අපිට අහිමි වෙලා යන වෙලාවල් තියෙනවා. ඒක හරියට මුළු ලෝකයම අපිට එරෙහි වෙලා වගේ දැනෙන මොහොතක්.   සමහරවිට ඒක නොලැබීම කියල හිතෙයි...ඒත් එහෙම නෙවෙයි ඒකට තවම වෙලාව ඇවිල්ලා නැති වෙන්නත් පුලුවන් නේද?
අපි සමහර වෙලාවට කෙනෙකුට පණ ඇරලා ආදරය කරනවා, ඒ කෙනා තමන්ගේ කරගන්න මුළු ලෝකයක් එක්ක වුණත් රණ්ඩු කරන්න ලෑස්ති වෙනවා. ඒත් මොන දේ කරලත් ඒ ආදරය අපිට අහිමි වෙලා යන වෙලාවල් තියෙනවා. ඒක හරියට මුළු ලෝකයම අපිට එරෙහි වෙලා වගේ දැනෙන මොහොතක්. සමහරවිට ඒක නොලැබීම කියල හිතෙයි...ඒත් එහෙම නෙවෙයි ඒකට තවම වෙලාව ඇවිල්ලා නැති වෙන්නත් පුලුවන් නේද? "ලැබෙන්න තියෙනවා නම් මැරෙන්න මොහොතක් තියලා හරි ලැබෙනවා..."මං දන්නෙ එච්චරයි. මොකද, අපි හිතනවා අවුරුදු පහක්, දහයක් එකට හිටපු පලියටම ඒක අපේ උරුමය කියලා. හැබැයි සමහර වෙලාවට ඒ හැම අවුරුද්දක්ම අපිට දෙන්නේ රිදවීම් විතරක් වෙන්න පුළුවන්. අද ඔයාගෙන් ඇත් වුණු කෙනා සමහරවිට ඔයාගේ ආදරය දරාගන්න තරම් පරිණත නැති වෙන්න ඇති. ඉතින්, කාලය විසින් ඒ කෙනාව වගේම ඔයාවත් පදම් කරලා, ජීවිතේ නියම අරුත වැටහුණු දවසක... ඒ කියන්නේ දෙන්නට දෙන්නා වඩාත්ම අවශ්‍යම වෙන මොහොතක, ආයෙමත් මුණගස්වනවා. අන්න ඒකයි උරුමය කියන්නේ.... ආදරය කියන්නේ බලෙන් රඳවා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. නූලකින් ගැටගහලා තියාගත්තත් උරුම නැති කෙනා හිතෙන් හෝ දවසක මඟහැරිලා යනවා. හැබැයි ලෝකයේ කෙළවරකට වෙලා, එකිනෙකාට කතා නොකර, අවුරුදු ගාණක් මඟහැරිලා හිටියත්... ඒ ආදරය ඇත්තටම අපේම උරුමයක් නම්, මුළු විශ්වයම එකතු වෙලා හරි දවසක ඒ දෙන්නව එක තැනකට ගෙනත් මුණගස්වනවා. 💫🌏 හැබැයි, මං කිව්වා වගේ "මැරෙන්න මොහොතක් තියලා හරි" ඔයාට උරුම ආදරය මුණගැහුණොත්, අර අවුරුදු ගාණක් තිස්සේ නොලැබුණු සැනසීම, ජීවිතය කියන දේ ඇතුළේ තිබුණු හිස්කම, ඒ එක මොහොතකින් පිරිලා යනවා. ආදරයේ වටිනාකම මනින්නේ එකට හිටපු කාලයෙන් නෙවෙයි, ඒ ලැබුණු මොහොතේ දැනෙන ජීවිතයේ පූර්ණත්වයෙන්. දන්නවද? සමහරවිට ඒ ආදරය අපිට ලැබෙන්නේ අපේ ජීවිතේ අවසාන කාලයේ වෙන්න පුළුවන්. නැත්නම් හැම බලාපොරොත්තුවක්ම අත්හැරලා දාපු මොහොතක වෙන්න පුළුවන්. හැබැයි ඒ ලැබෙන මොහොත, ජීවිත කාලයක් පුරා විඳපු හැම රිදවීමක්ම, හැම කඳුළක්ම එක තත්පරයකින් අමතක කරවන්න තරම් බලවත්... 🥺❤️‍🩹 "විශ්වාසයෙන් ඉවසන්න... උරුම නම්, ලැබෙයි..ඒ ආදරය අයිති ඔයාට නම් අහස පොළොව ගැටගහලා හරි ඔයා ළඟ නතර වේවි!"🫂🤍 #serenity#serenitylovers#viral_video#1millionaudition#100klikes

About