@be_feelings: Hidden gems 🥺❤️‍🩹… Repost 🥺❤️… #feelings #viral #explore #explorepage #fyp #foryoupage #trending #trendingvideo #viralsong #viralmusic #foryou #viralvideo #sinahala #sinahalsongs #trendingsongs #1m @P E A C H E S 🔮🎧" @whispr_r @Mꫀ𝓽ꫝꪖ ᡣ𐭩 @Dinzzz @Manu 🇱🇰 @𝘬ꫀ𝘴ꫝꪖꪀ 🐼🔒⛓🥀 @𝓝𝓮𝓽𝓱𝓾 @• 𝐍𝐚𝐯𝐢𝐲𝐚𝐡1𝐦☁️ • @𝐊 𝐚 𝐳 𝐳 𝐮 _ 〽️"

feelings ᥫᩣ
feelings ᥫᩣ
Open In TikTok:
Region: LK
Friday 08 August 2025 15:30:51 GMT
234866
25889
480
1038

Music

Download

Comments

asanka19840
අසංක :
දස වසරක් බලා හිටියා මලේ.. එකලොස් වෙනි වසරෙදි මල් පිපුනා මලේ...🥰🥰🥰
2025-08-09 16:31:48
304
sudu.manika33
sudu manika :
දරුවන් nathi බිරිඳ gana කියැවෙන lassana ගීතයක් 🥺🙏🙏🙏
2025-08-09 12:16:36
124
sanjuwa540
ˢᴬᴺᴶᵁᵂᴬ ✖‿✖• :
ඒ තේරුම🥺
2025-08-22 15:31:18
1
madumaliserasingha
madumali :
අනේ දෙයියනෙ මේ සිංදු ඇහුවම මට මාවම මතක් වුනේ මගෙ මහත්තයත් මෙහෙම නෙද හිතනවා ඇත්තේ 😔❤️
2025-08-10 16:29:22
16
____asiya_boy_official
Asiya Boy Official :
60 + හරි දාලා සින්දුව රිලිස් කරානම් ❤️
2025-08-09 09:16:10
111
thisarugeethshank
❤ ගීත් බ්‍රෝ ❤ :
සිව් වසරක් බලන් හිටිය මල් පිපුනා පැලේ...ලස්සන මල් දෙකක් දුන්න මගෙ ආදර පැලේ...❤💕
2025-08-10 08:01:49
27
sadu_bbh_04
04 : 01 :
කොහෙද හැන්ගිලා තිබ්බෙ මෙව්වා 🥺
2025-08-09 19:08:25
13
vikiy.boy7
vikiy boy :
ව්‍යංගාර්තයෙන් දෙන ලස්සන අදහස ඒක කියන්න වචන නෑ දම් මේ වගේ සිංදු නෑ නේ 🥺😔
2025-08-09 09:38:40
31
chamidu_shanaka
Shana :
මේකේ full එක නැද්ද 😍
2025-08-10 07:02:07
6
pawanthushara
thushara pawan❣️ :
මේක ඇයි මේතරම් හැන්ගිලා තිබුණේ ....පීස් මේක හිතට වැඩුණු පට්ටම song එකක්...🥺🥺🥺🥺❤️❤️❤️❤️
2025-08-09 13:03:25
18
d_ashan.z
d_Ashan.Z :
තේරුම නම් පිස්සුවක් 🔥❤️
2025-08-10 03:21:46
11
geehan.kavin
𝙶𝙴𝙴𝚃𝙷 :
අඩො තෙරුම වොයිස් දෙකම සුපිරියක් 🗿♥️
2025-08-09 13:44:36
32
menul.menul1
නදි...💕💕💕💕💕 :
කොහොමද තෙරුම
2025-08-09 12:24:45
8
sethum_pahasara_
𝙎𝙚𝙩𝙝𝙪𝙕𝙯.🤍💋 :
දරු ඵල නැති හැම කෙනෙක්ටම දරු ඵල ලැබන්නනොනි 🤍
2025-08-11 08:02:05
15
virajdhananjaya98
Viraj Dhananjaya :
me uncle was contact karaganna vidiyak thiyenawada?
2025-08-09 14:20:16
5
10mona
mona 🌙🌻 :
දරුවන් නැති බිරිඳ ගැන ආදරයෙන් බලන සැම්යෙක් ❤️❤️
2025-08-10 04:05:59
22
shehan_oluka
|:shehan_oluka:|💤 :
ඒකේ තේරුම 😳❤️
2025-08-09 22:56:54
1
.sanhinda
S A N H I N D A💗🙃🥀 :
ලස්සන අර්තයක් 🥺අනර්ගයි
2025-08-09 08:59:25
17
madusanka01kavi15
."' මදුසංක (ලොකුවා)🇯🇵🤨🤝 :
එක නම් හිතටම වැදුන ❤️
2025-08-09 12:38:42
7
wijerathna636
💖සුදු💖 :
හැම අම්මා කෙනෙකුටම හැම පියෙකුටම ඒ වාසනාව උදාවෙන්න ඕනේ 😔😔😔
2025-08-13 12:45:11
3
adeesha_thejan
CHEERY | චෙරි :
අවුරුදු 20ක කටහඩක් 😭
2025-08-09 13:21:56
16
dhanushkamaduwant
D h A n U :
hodama waddek👍👏👏
2025-08-09 14:05:59
1
sanduathukorala0
💙🧿 S҈ 𝔸 ℕ 𝔻 U҈ 🧿💙 :
අනේ....😒🤍
2025-08-09 05:54:55
1
rashika.nilgala
Rashika nilgala :
ජීවිතයේ අහන ලස්සනම සරල සින්දුවද කියලත් හිතෙනවා
2025-08-13 08:32:10
2
umesh_madu
Umesh madushanka :
අර්ථවත් සිංන්දු
2025-08-18 07:54:47
2
To see more videos from user @be_feelings, please go to the Tikwm homepage.

Other Videos


About