@wishboy_31: පැතුව ආදරය කාටත් නොලැබුනද, ආය ආය බලන්න ආස හිතෙන කතාවක් 🥺♥️ මීට අවුරුදු 12 කට කලින් බැලුවත් ඒ feeling එකෙන්ම ආයෙත් බලන්න පුලුවන් ලස්සන කතාවක්... 🤍 Mayawarunge lokaya The holy pearl 🔮✨ #fantasy #mayawarunge_lokaya #trending #viral #onemillionaudition #srilankan_tik_tok🇱🇰 #foryou
ᴡɪꜱʜᴡᴀ ♥️✨
Region: LK
Friday 08 August 2025 18:54:59 GMT
Music
Download
Comments
velvet Apple :
අනෙ දෙයියනේ 🥺
2026-08-31 06:07:15
2
The Daily find :
මේක අහෙනකොට දැනෙන හැඟීම විද්‍යාවෙන් ගන්න බෑ
2025-08-09 12:51:54
155
LOSHII🪬 :
මායාවරුන්ගේ ලෝකය ආයේ බලන්න තිබ්බනම්🥹❤
2025-09-24 10:05:56
74
තත්සරණි :
ඇත්ත තාම බලන්වා එච්චර ආසයි හැබැයි ආදරේ කරපු කාටවත්ම එයාලගෙ ආදරේ හිමි වුණේ නැ ඒ වාදනය ඇහෙනකොට මාර දුකක් දැනෙනවා 🥺
2025-08-13 05:37:49
6
Y0721 :
කොච්චර ලස්සන මතකයන් ද🥺💖
ඒ දැනෙන වයිබ් එක අද කිසිම නාට්‍යයක නෑ💖
2025-08-09 18:00:27
21
Tharu boy🇰🇷🍃💓 :
තාමත් බලනවා .මයවරුන්නේ ලෝකේ☺️
2025-08-10 02:40:47
28
HARSHUU 💙 :
මාස 2කට කලින් 9 වෙනිපාරටත් බැලුවා❤️😫🥺
2025-10-25 15:15:55
4
Hansi girl :
ඔය song එක එහෙද්දී පොඩි කාලෙට ගියා වගේ 🥹😭
2025-09-22 16:11:22
7
sasindu Nethsara :
ඒ කාලෙනම් නියමයි
2025-10-23 02:16:42
3
💛𝓐𝓼𝓱𝓾😚𝒮🐣𝓗𝓪𝓼𝓱𝓲💛 :
ඇත්තටම ඔව්..🥹
2025-08-09 07:55:43
17
ALORA 🌟 :
10 වතාවක් දුන්නත් බලන්න පුලුවන් මෙව්වනම්....❤️❤️
2025-08-09 15:36:02
12
01/30 🪐🤍 :
මනංකල්පිත ලෝකයක හදවත් අතරමං කලා 🥺🤍💐
2025-08-14 16:21:53
10
HL PhoeniX HuB :
එකනම් සිරාවක් 🥹
2025-11-02 03:42:49
1
pasi @ $ :
අසයි එදාත් මෙදාත් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2025-09-05 16:05:41
5
buddi :
youtube eke oka thibba mn hithane 🥹
2025-10-22 08:54:23
5
Mashi:)࿐ :
මායාවරුන්ගේ ලෝකය😫❤️
2025-08-09 08:06:56
7
ශානා......🙃🙃❤️ :
❤️❤️aheddith dukai
2025-11-04 17:41:50
1
𝐓𝐫𝐚𝐯𝐞𝐥 𝐆𝐢𝐫𝐥 🌸🍃 :
Old is Gold ❤️🥹
2025-11-02 19:56:29
0
buddi :
anew 🥹❤🫰
2025-10-22 08:53:49
2
𝙍𝙀𝙎𝙃𝙐𝙐 🦄´´ :
Old memories 😭🔥
2025-10-27 05:41:50
2
Hiru :
අයේ බලනවා අප්පා 🥹🥹
2025-10-30 05:07:24
2
Krishan 🌝💗" :
අනේ 🥺❤️
2025-08-13 16:19:51
1
𝒟𝒶𝓂𝑜𝓃 𝒮𝒶𝓁𝓋𝒶𝓉𝑜𝓇𝑒 :
Childhood memories 🥺❤
2025-10-24 19:15:14
2
🪼...Yakuza...🪼 :
අමතක නොවන ඒ සුන්දර අතීතය 🥺💞
2025-10-05 16:10:12
5
ᴍ.ʟᴜᴇᴜʀ :
මායාවරුන්ට විතරක් නෙමෙයි..අපේත් එක්තරා විදියක ලෝකයක්🙂🖤
2025-10-27 05:07:21
1
To see more videos from user @wishboy_31, please go to the Tikwm
homepage.