@s_t_offcial: Ukuwela sr┃ එයාලට ඕනේ සවන්දෙන්නෙක් විතරයි🙂❤️‍🩹 #tiktok #stpage #darshanaukuwelaphysics

🏷️丂ㄒ ᴘᴀɢᴇ ॐ
🏷️丂ㄒ ᴘᴀɢᴇ ॐ
Open In TikTok:
Region: LK
Friday 08 August 2025 21:32:20 GMT
422494
36093
796
2693

Music

Download

Comments

yasihiy318wetuns.com0
ᦓꫝꫀꪀꪊ🕊️🌷 :
අනේ මාව අහං ඉන්න කෝ කව්රු හරි 🙂❤️‍🩹
2026-07-15 11:58:44
7
anu_gurl_19
ᥫ᭡•𝑨𝒏𝒖𝒖"!🐰💫💘 :
ඒ ලෙඩේ හැදුන අය විතරයි ඒ දුක දන්නෙ..🙂💔
2025-08-09 07:43:29
173
nm563072
dula :
මට පොඩ්ඩක් කතා කරන්න ඔනී 🥺
2025-08-27 16:44:04
36
ima.bbh09
Mashi bbh 🥺💔 :
එත් මව අහන් ඉන්න කවුරුත් නැ මට මන් විතරයි 😔💔
2025-08-09 13:26:27
43
mtkthilina1
Kaveesha Sathsarani :
ඒ සර් කියන්නේ ඇත්ත ඒ පීඩනය මටත් තියෙනවා මොකද කිසිම දවසක කිසිම වෙලාවක කවුරුවත්ම මාව තේරුම් ගත්තේ නෑ මට ඇහුම්කන් දුන්නෙත් නෑ හැම දුකක් කරදරයක්ම තනිවම දරාගන්නවා ඒ හැමදෙයක්ම දරාගන්න බැරි දවසක් එනව ඒක මං දන්නවා එදාට ජීවිතේ හැමදේම අතහැරලා මාත් යන්නම යනවා 😔✋😭
2025-08-11 03:57:25
11
hansi04850
Hansi🩷🧚 :
කතා කරන්න කොච්චර උවමනාවක් තිබුනත් කතා කරන්න කවුරුත් නැති මම 🥺
2025-08-15 13:26:15
5
dhanu_450
_𝐃𝐇𝐀𝐍𝐔_  :
කවදවත් මනුස්සයෙක්ට තනිකම කියන දේ දැනෙන්න හොද නැ 🙂❤️‍🩹
2025-08-09 16:32:21
6
idunil475
𝖎𝖉𝖚𝖓𝖎𝖑𝖒𝖆𝖝 :
කාට කියන්නද?? හැමෝටම විහිළුවක් විතරයි... හැමදේම හිතේ හිර කරන් ඉන්නවා.. 🥺🙏🙏
2025-08-09 14:11:28
12
nimeshi370
nimeshi370 :
ජිවිතේ එක පාරක් ගත්තු තිරනයක් 😔
2025-08-11 16:39:46
6
lakshannirosha5
🫶𝗣𝗼𝗱𝗱𝗮🥺💙....💔....🦕 :
මටත් මගෙ ප්‍රශ්නෙ කියන්න කෙනෙක් හිටියනම් 😔
2025-09-16 19:37:47
8
dehemidivyanjali8
🌹🧚𝙉𝘼𝙆𝙕𝙐🌹🧚 :
ඒම අහන් ඉන්න කෙනෙක් හිටියා නම් depression හැදෙන්නෙ නෑ..💔😓
2025-08-10 03:51:13
13
zzhsgj
Thush👀 :
තමන්ව අහන් ඉන්න කවුරුත් නැති උනාම පට්ට අසරණයි මිනිස්සු😔
2025-08-09 23:47:12
21
kavindu9751
kavindu :
ඒ වේදනවා දන්නේ එතැනට වැටුන එවුන් විතරයි 🥺🙏 සර්
2025-08-11 08:15:19
5
whitedragonsl1
🧸𝙏𝙀𝘿𝘿𝙔🧸 :
අමුතුවෙන් හැදෙන්න ඕන 🥺නෑ 💔💔කවෘත් තාම දන්නෑ 😔💔
2025-08-10 06:52:45
5
nisansala0282
🇱🇰💔𝓼𝓾𝓭𝓾 𝓷𝓸𝓷𝓪💔💔✈️ :
mata depression hedila tiyenawa
2025-08-09 06:52:51
10
shavinda_out_of
𝓢𝓱𝓪𝓿𝓲 🩸 :
2025-08-11 15:07:33
11
imakavinod
IMAKA VINOD📌️💫 :
Aurudu ganak adare karalath.mage demaupiyontath virudda wela hemadema karalath.eya giya..yata edume idan pad pecet eke idan.hemadema karalath husma tika vitharai nodunne.Awasaneta wena kenek ekkan ekathu wela mata puluwna tharam riddala.Mn eyalage gedara gihama mawa maranna porowakin kotala.hoda welawata kakulata wedune💔😖..jeevithema aka pirimiyekgen senasenna beri ekiyak nisa kalakanni una.Mn hithanwa katawath e wage deyak wela nethuwa ethi kiyala.thaman adare karapu kena thamanwa maranna heduwa kiyana thenata adare karapu kenek nethuwa ethi😖😖
2025-08-09 10:42:24
6
asankag23
💔 :
බැදෙන්නේ යම්සෙද රිදුමත් ඒ හා සමානයි..බුද්ද වචනේ..!🙏🍃
2025-08-10 05:48:40
14
shani__girl.01
•S H A N I• 🐼🎀 :
මටත් හිතිලා තියෙනවා ජිව්තේ කිසිම තැනක දී සැනසිමක් ලැබ්ලා නැ ❤️‍🩹😓
2025-08-10 02:37:50
7
tears.of.pancha.by
𝑻𝒆𝒂𝒓𝒔 𝒐𝒇 𝑷𝒂𝒏𝒄𝒉𝒂 :
කාටද කියන්නෙ හැමදේම ! කොහොමද කියන්නෙ 😔💔 අන්න එතනදි අසරණයි 💔
2025-08-09 12:38:30
5
thisumthekshana
Theekshana ✨️ 💙✨️ :
ප්‍රශ්න කියන දේවල් ජිවිතෙට අනිවාරෙන් එනවා එවට අපි කොහොම හරි මුහුන දේන්න ඔනේ 😔 කවුරු නැතැත් දෙමව්පියො හරි අපිට ඉන්නවා 🥺
2025-08-10 03:04:22
5
______dushi______
<||𝙳𝚞𝐬𝐡||😉> :
to me🙂
2025-08-09 05:05:13
12
gimah025
GI 〽️AH🧚‍♀🩵🪄 :
uprimeta depression tynw dn 😊💔
2025-08-09 10:50:41
6
user7127058031124
Divya wickramanayake :
eknm aththa 💔😞
2025-08-09 06:47:12
6
kazurathnayake23
kazurathnayake23 :
To me🥺
2025-08-09 06:57:54
5
To see more videos from user @s_t_offcial, please go to the Tikwm homepage.

Other Videos


About