@zanz_diary: ආදරේ කියන්නේ මේකයි කියලා මට දැනුණු විදිහට මම කරපු දේවල් ගොඩයි නමුත් දැන් ඒ ඔක්කොම මාව රවටපු මගේම හිතළු වෙලා ඉවරයි හැඟීම් වලට ලොකු බරක් ඉතිරි කරලා මේ හැමදේම දැන් අවසානෙකට ඇවිල්ලා සිදුවීම් ගොඩක් එකින් එකට එක දෙයක් වටා කාලයක් තිස්සේ සිද්ද වෙද්දි මං ගොඩක් දේවල් විශ්වාස කරා මේ හැමදෙයක්ම එකම තැනකට යාවුනත් අවසානයේ දිගින් දිගටම මාත් එක්ක පොරබැදුවේ ඒ හැමදේකම තනි වැරැද්ද මට බාරගන්නයි දිගින් දිගටම මටත් සිද්ද උනේ පරාජය බාරගන්න මිසක් දිනුම අරන් පැත්තකට වෙන්න නෙමෙයි කාලෙන් කාලෙට වසන්තට දලු දැම්මත් කවදාවත් මලක් නම් පිපුනේ නෑ දසත පුරා සුවඳ දෙන වසන්තයේ පිපුණු මල් යායක එයත් එක්ක ඇවිදින්න මං තාමත් හීන දකිනවා මට ගොඩක් දේවල් දැනුනත් දැන් ඒ දේවල් කරන්න යන්න මට බයක් තියෙනවා ළංවුණු හැමකෙනෙක්ම තියලා ගියපු පාසටහන් මැකෙන්නේ නැති තරමට ගැඹුරුයි ඇස් දෙක වැහෙන ප්‍රමාදෙට දිස්වෙන සේයාවනුත් ගොඩයි හැමදෙයක්ම ඉවර උනත් මාත් මගේ හිතත් තාමත් ඉන්නවා !! -Caffeine Cabin - #fyp #foryou #foryoupage #quotes #kasunkalhara #ithinnubathawaduragiyothin #palampitiya #srilanka #creatorsearchinsights #viral
ZaN
Region: LK
Saturday 09 August 2025 17:51:38 GMT
Music
Download
Comments
ChathuW💗 :
ඇත්තමයි මට හෙනම දුකක් තියෙන්නෙ .. මේ විඩියෝත් එනවා ඒ අස්සේ 😶💔
2025-08-21 14:31:57
3
𝓡𝓾𝔀𝓲 💐🩵 :
තාමත් ආදරේට ආදරෙයි..! 🥹💐
2025-08-10 16:30:48
83
wofyy 🧸💗 :
මගෙන් ගිලිහුනු මගේ ඒ හිනාව මාත් හොයනවා තාම 🙂❤️🩹
2025-08-21 15:56:12
0
RM🫀 :
caption pls
2025-08-18 10:45:33
2
NIRMAL :
මේක ගිය එකට පට්ට සතුටුයි🩷
2025-08-10 19:16:46
4
🇯🇵 🍓マドゥ MADHU🍓🇯🇵_™️ :
නොලැබෙන ආදරයක් ගැන තවමත් බලා පොරොත්තු ගොඩක් තියාගෙන හරි ආදරෙන් තාමත් බලන් ඉන්නවා 🙂❤️
2025-08-20 22:48:51
1
Nilaa 🧚💗" :
තාමත් ආදරෙයි නොලැබිය යුතු තැනට නෙවෙයි ඒ ආදරේට 🥀🙂💔
2025-08-18 16:23:05
2
SA❤️🩹🥰 :
මං කරපු තවටත් කරන වැරැද්ද කොහොම හදා ගන්නද කියලා තෙරෙන්නෙ නෑ මේ දෙවල් වලින් රිදෙන්නෙම මට එත් මම තවම නොලැබිය යුතු තැනට ආදරේ කරනවා💔🙂
2025-08-18 13:27:38
1
Lihini :
caption ek denna puluwanda 🥺
2025-08-19 03:00:23
1
_𝐓 ʜ ᴀ ʀ ᴜ 🪽¿ :
Caption eka dennko
2025-08-15 12:55:34
4
kaveezzz💀💗 :
ආදරේට ආදරේ කරන මනුස්සයෙක් කවදාමහරි මුනගැසේවා🙂🤍
2025-08-19 06:37:05
2
SaHeyy 🤍❕ :
තාමත් ආදරෙයි මං 🥺🤍
2025-08-14 12:14:06
1
𓏲 ࣪₊♡𓂃Dᴇᴡᴍɪɴɪ🦋🌸𓍯🧸 :
තාමත් ආදරේට ආදරෙයි ❤️
2025-08-21 12:47:29
1
𝗦𝙤𝙨𝙚𝙚𝙚🤍🎀 :
Caption please🥺💗
2025-08-13 06:29:29
1
im_Resources🙂↔️ :
මගෙ වැරදි නිසා නැතිඋන ලස්සන ගැනුළමයෙක් එයා 💔😌
2025-08-16 12:16:47
1
イスー 🫀🕊️💫 :
Literally me 🙂
2025-08-15 20:09:34
5
Aslyy :
those words woooh
2025-08-18 06:23:52
1
hasee 🪬✨🧿 :
ජීවිතේ මං කරපු ලොකුම වරද 🥺
2025-08-11 19:50:32
3
Nikini Dilshara :
Hmm🥺
2025-08-17 15:01:47
1
Minu _Minu :
ඒක නම් ඇත්ත 💔ආදරේට ආදරේ කරන්න ගොඩක් අය දන්නෙ නෑ 😪💔
2025-08-16 12:13:42
1
Anjalee 🤍 :
caption eka danna 🥺❤️🩹
2025-08-14 19:49:45
1
スリランカ :
capation eka denn berida 😕🙂
2025-08-12 17:33:00
1
justud :
ලගදි මතක් වෙලා ටික්ටොක් එකේ හෙව්ව පරණ නමින්! ❤️👏
2025-08-17 15:37:13
2
kumudu_nimasha :
caption eka one 🥺💗✨
2025-08-12 18:54:32
1
kavee 🦋🧿 :
Caption please 🥺💗
2025-08-12 19:15:07
2
To see more videos from user @zanz_diary, please go to the Tikwm
homepage.