@coma__bear: 🥹❤️‍🩹😊!! #coma__bear #fyp #fyyyyyyyyyyyyyyyy #viral #onemillionaudition #trending #srilankan_tik_tok🇱🇰 #aesthetic

𝘾 𝙤 𝙈 𝘼 🍉
𝘾 𝙤 𝙈 𝘼 🍉".
Open In TikTok:
Region: LK
Monday 11 August 2025 13:59:15 GMT
88651
10615
283
453

Music

Download

Comments

pahasara_20
Pahasara_0 :
පිටට කොහොම පෙන්නුවත් හිත ඇතුළ🙂🥺❤️‍🩹
2025-08-12 01:49:49
196
cheese_puff2007
@Ruu 🤍 :
අදටත් බලන් ඉන්නෙ එයා කවද එයිද කියල ළගින් තියාගන්නම නෙමෙයි,එයාව අහන් ඉන්න මනුස්සයෙක් ඕනි වෙන දවසට උදව්වක් වෙන්න.ඉතින් අයිති වෙන්නම ඕනිද ආදරෙ කරන්න.🥺🤍
2025-08-12 10:26:54
63
mr__sasiya.0
MR__S A S I Y A :
athule thathwe 🙂💔
2025-09-11 13:49:47
0
.viper28
📈 SIGMA GIRL 🎧 :
මගේ යාළුවා එයට කැමති. ඒ හින්දා මම ඒ දෙන්නට උදවු කරා. ඒත් මේ ලාගකදී ඉඳලා එයා මට විශේෂයක් පෙන්නනවා. මූණ දිහා බලාගෙන ඉන්නවා. මැසෙජ් දානවා. ඒ වුණාට මම ඒ අර දෙන්නට උදවු කරනවා. මොකද මට හොයා ගන්න බැහැ එයා මට කැමතිද කියලා. අනේ මං මොකද කරන්නේ. 😔
2025-09-04 05:55:36
4
wenuu_2007
MR___Wenuu. :
මගේ යාලුවත් මගෙන් ඇහුව talk කරන්නද කියල මන් කොහොම ද එපා කියන්නේ ඌ මගේ එකා නි 🙂🥺 උන් දෙන්න යාලු උනොත් සතුටින් ඉන්න ඕනි 🥰🙂
2025-08-19 07:53:06
6
enosh.fernando87
ENOSH ❤️‍🩹🧨 :
Love 0. Ex 0. Crush 100000000000+
2025-08-12 05:48:01
5
dinaliarmygirl
》♡08:10♡《 :
eth hitha ethulen 🥺💔🥺
2025-08-12 09:06:41
4
user4345742729521
Mashiii :
මටම හදපුවා 😂🥲
2025-08-13 07:24:19
6
cutiii0520
KS🖤✨️ :
තනිකර මං නේද කියල මතක් වුනාම🥹❤️‍🩹
2025-08-12 07:39:07
37
user1041444320ishu
chuti ishu...👀💓 :
no crush
2025-08-12 02:03:20
0
kaveee___0
kanil__kavishan 🤍💎 :
මචං මේක හදලා දියන්කො වෙන කෙනෙක් එක්ක කියල 🥺
2025-08-13 15:00:53
0
hasnaa_xd
𝓗𝓪𝓼𝓷𝓪 🦢! :
Mehem una attama 😞💔
2025-08-11 14:05:17
0
.jayarathna
krishan👻👀" :
ආදරය යනු දැනුන තැන නැවතීමක් මිසක් බලෙන් ලබා ගැනීමක් නොවේ මිතුර .......🥀
2025-08-24 16:40:34
6
aadhifernandez555
Adhil S Fernando :
අනේ ඒක 🥺❤️
2025-08-11 18:52:55
2
seneth.boy
Seneth  :
Mekama una kiyl mathak unama😭😂
2025-08-11 16:38:08
7
_dil_96
🐰Dil🐰🌙 :
Aththa 🥺
2025-08-11 15:52:59
6
yasindu_034
yasindu_034 :
adenw ballo owa dnn epa 🥹🖤
2025-08-17 18:58:19
1
coma__bear
𝘾 𝙤 𝙈 𝘼 🍉". :
[photo] හිතට දුකයි ඒත්...
2025-08-12 02:59:05
15
___yumi___01
유미 ✮ :
hmm 🤗❤️‍🩹
2025-08-12 03:40:24
0
sayu_nim
Sayu_🩵 :
Aneee😭😂❤️
2025-08-11 16:22:50
3
vishmarandeera11
𝚅𝚒𝚜𝚑𝚖𝚊 𝚁𝚊𝚗𝚍𝚎𝚎𝚛 :
Ehema vela idiya eth mama balan idiya eyala ven vunata passeth thama balan innava 🥲
2025-08-11 21:26:36
0
m_a_n_u_v_a_64
꧁❣︎❣︎༄♕︎☯︎𝓜𝗮𝖓u̸☯︎♕︎༄❣︎❣︎꧂ :
atta 🥺❤️‍🩹
2025-08-11 20:32:45
1
dev_xviii
Dev_xD :
Ex ට එකක් හදලා 😊
2025-08-12 17:42:08
4
_kavyakakulandara
⋆。_@kk®★⋆。 :
Aneh 🥲💔
2025-08-12 02:10:56
1
quotesworld1st
Netha Quotes :
Kisima thrhk na😍❤️
2025-08-12 02:10:33
1
To see more videos from user @coma__bear, please go to the Tikwm homepage.

Other Videos


About