@prasanna0492:

🇱🇰🎤❤️ලස්සන හදවත 💜🇸🇦
🇱🇰🎤❤️ලස්සන හදවත 💜🇸🇦
Open In TikTok:
Region: SA
Thursday 14 August 2025 11:45:56 GMT
1444593
42924
766
22275

Music

Download

Comments

kambilidewolaalpitiya1
Ahinsa kavindhi :
ගොඩාක් දෙනෙක්ගේ මේ රෝගය තියෙනවා දැන් 🥺
2025-08-14 17:24:14
77
chama.bbh3
C 💗👾 :
Oka hoda karanna puluwan matath thibba dan eka hodai ☺️
2025-08-15 04:16:27
1
shewon__xx0
<𝐒𝐡𝐞𝐰𝐨𝐧"💋🥂 :
දවස් දෙකෙන් හොද කරගත්තා 😇
2025-08-16 17:30:44
3
shanrathnayake10
shanrathnayake10 :
අමු කහ/ ඇත්තෝර දලු කොටල ගාන්න සති දෙකෙන්න හරියටම හරි
2025-08-15 03:16:07
568
deepika.priyadhar7
Deepika Priyadharsani :
මට තියෙනවා දැන් අවුරුද්දක් වගේ හම සම්බන්ද doctarsla beth කළ හොඳ උනේ නෑ.දැන් සිංහල beth කරනවා හතුරෙකුට වත් හැදෙන්න එපා පුදුම දුකක් vedenne 🙏🙏🙏🙏
2025-08-14 18:25:51
181
danulsashmitha
Danul Sashmitha :
Doctor Sunil Mendis inne owata thamai 💀❤️
2025-08-16 16:36:33
4
senalrs2
𝗦ᴇɴᴀʟʳˢ :
matath thiyenawa 🥺
2025-08-17 14:31:23
1
ranidhuashan435
🐼☯𝚁𝙰𝙽𝙸𝙳𝙷𝚄 𝔸𝕊ℍ𝔸ℕᥫ᭡🐣 :
අඩෝ මටත් තියෙනව 🙂💔
2025-08-15 15:43:45
0
tiktokclub367
ඉදුනිල් අහස් ☠️🐚 :
Matath haduna dan adui 🙂
2025-08-15 06:53:57
6
dilhani3761
Dilhani :
මන් අවුරුදු දෙකක් තිස්සේ බෙහෙත් ගන්නවා තවත් අඩුවක් නැ අසාවට දෙයක් කන්න නැ බෙහෙත් බීලාම හෙම්බත් වෙලා ඉන්නේ 😪 අනේ කිසිම කෙනෙකුට මේ ලෙඩේනම් හැදෙන්න එපා 🙏 මේ නිසා පීඩා විදින හැමෝම ඉක්මනින් සනීප වෙන්න ඔනේ🙏
2025-08-17 06:33:41
18
samith145
𝙎𝘼𝙈𝙄𝙔𝘼 :
දවස් දෙකෙන් හොද වෙන ක්‍රීම් එකක් තියනවා
2025-08-15 08:32:06
33
elegance8685
LUMINA cosmatics :
මමනම් ගාන්නේ සබන් කහ වෙනිවැල් ගැට සුදු හදුන් රත් හදුන් තවත් බෙහෙත් වර්ග එකතු කරලා හදපු සබන් එකක් ඒවට ඕන ව්ෂබීජයක් නැති වෙලා යනවා
2025-08-15 16:35:58
8
__vihaga___
___ᴰᵁᴸᴬᴶ___ 🇯🇵 :
Creeam ekak thiye ekata adu weno
2025-08-14 17:51:47
1
nimedha.nethmika
Nimedha Nethmika :
මටත් හැදුනා ඒත් දැන්නම් අඩුයි🥲
2025-08-15 04:24:01
30
sadhu.jayalath
Erandi Sadhushika :
haduna Siyalu Dena suwapath wewa.
2025-08-15 04:55:32
73
gaurifernando0
කශ්මිරා >>>>🪐🎀🧸 :
dn mage 3years kagen bhth gthth hoda wenne na 🥺
2025-08-16 05:11:48
0
kavee___3boy
K💕 :
බුදුහාමුරුවො දෙශනා කරපු දෙවල් ටික ටික සත්‍ය වෙන්නයි යන්නෙ 🙏
2025-08-17 00:35:47
7
tharidumangala1
tharidumangala1 :
හැදුන සියලු දෙනා සුවපත් වේවා🤕
2025-08-16 13:19:06
65
oshi.iii24
_oshi.iii_ :
Dr Sunil Mendis -wattala hemas hospital
2025-08-15 09:07:25
13
kalum___d
kalum Dissanayake :
Aanya Health එකෙන් 100% හොද කරනවා
2025-08-15 01:30:41
14
charitha_karangoda
charith :
oka mtth thibba.hmadama nanna oni.usna kama knna epa.hospital ekenma kiyna cream eka dawasat 2park ghnn oni.sanipa unta iwara wekmm gnna .mtth thibuna seratam.dn hodtm hodai.
2025-08-17 05:18:29
0
vihaga.kumara1
Vihaga Kumara :
ado mageth thiyeno ban🥺
2025-08-15 01:03:49
5
achikodithuwakku1
peace 👁🤍 :
අනේ මගෙ අම්මගෙත් තියෙනවා 😕
2025-08-16 06:52:13
0
20021222shani
𝕾𝕰𝖂𝕸𝕴🥰 :
ඇත්තෝර සබන් ගාන්න පුරුද්දක් විදිහට තව බෙහෙත් බඩු කඩවල් වල තියනවා මිනිපුර චර්මාලේප කියලා ක්‍රීම් එක්ක එක පුලුවන්නම් ගාන්න දාඩිය දාන හැම පාරම ඇත්තෝර සබන් දාලා සෝදලා ක්‍රීම් එක ගාන්න නැත්තම් සුවේගා කියලා ක්‍රීම් එකක් තියනවා එක ගාන්න
2025-08-15 12:27:08
7
dassa_998
dassa_998 :
Galle skin clinic ekata yanna onema kenek sathi 3n hoda krla dei❤️
2025-08-15 03:29:38
5
To see more videos from user @prasanna0492, please go to the Tikwm homepage.

Other Videos


About