@pouty_page: 🫀 = 💔 #foryou #fypシ #fyp #pouty_me #pouty_you🥺

Pouty 💜️
Pouty 💜️
Open In TikTok:
Region: LK
Saturday 16 August 2025 14:31:19 GMT
400723
46970
752
2850

Music

Download

Comments

hiran_9
Hiran_hzi.. :
බයික් එකත් නැති උනාම ඔය වගේ අවස්ථාවක ඒ වේදනාව දෙගුණයක් වැඩී🥺💔
2025-08-17 01:06:13
327
everyday99.9
Lasitha Rthnayaka ❤️❤️❤️❤️❤️ :
අඩෝ මේක නම් හෙන ගහන ඇත්තක් 💔 වාහනේට පන තිබ්බා නම් කියයි ...........😔 අදත් මට මේ වගෙ දවසක්... ❤️‍🔥
2025-08-16 15:43:11
92
francisbenath
Francis Benath :
සිරාවටම කොල්ලෝ අඩද්දි හරි අවුල් බන්..
2025-08-16 22:55:08
34
amila..jayannath
😈AMILA😈 :
අන්තිමට එන්න මට මාවත් නති වෙනව බන්🥺
2025-08-16 15:21:27
48
kunkumageeth
KUNKUMA GEETH :
bike එකෙන් ඇහුවොත් කියාවි, අඬපු තරම 🥺
2025-08-17 11:50:15
28
rathnajith2001
🥀Rajitha.🤗 :
2024/3/27 මාත් මේදේම කරා 😌
2025-08-16 15:32:37
33
nipun_wageesha_official
N𝙸𝙿𝚄𝙽 W𝙰𝙶𝙴𝙴𝚂𝙷𝙰🍃🫰 :
ඕන තරම් අඩල ඇති තනියම ඉද්දී ඒත් කට්ටිය ඉස්සරහා මං ආතල් පොරක් 🤣
2025-09-04 01:15:00
17
diljay22
Dilshan Jayaweera :
අපේ ප්‍රශ්න තව කාටවත් කියලා ඒ මිනිස්සුන්ටත් කරදරයක් වෙන්නෙ නැතුව මේ විදිහට හරි තමන්ගෙ හිත හදාගන්න try කරන එක වටිනවා 🥺💔
2025-08-17 02:33:31
38
havaboy5
HAVIZZzz🖤🇾🇹 :
🙂 බයික් එකට පන තියනවනම් ඌ කියයි
2025-08-16 19:33:17
29
ninrosalon.com
NINRO SALON :
මාත් ඔහොම bike එකේ යන ගමන් අඩලා තියෙනව.. මොකද අපිට දුකක් දැනුනාම අඩන්න වත් බැරි කමට 🥺
2025-08-17 06:33:21
14
dhaneshapabasara
dp :
මෙක බාලාද්දි මාටාත් ඇඩුනා
2025-08-16 14:44:34
14
kushan_dk
KUSHAN_D^K :
ඒක වෙනම හැගීමක්🥺
2025-08-17 15:35:40
5
sameera_next_gen
Sameera_NEXTGEN :
ලංකාව වගේ රටක මනුස්සයෙක් කවදාවත් තනිවෙන් නෑ කවුරුහරි ඉන්නවා දුක අහන්න
2025-08-17 07:46:49
12
hfsentinel
HF乄Sentinelヅ :
Ex රට යනකොටත් මම මේවගේ අඬ අඬ ගෙදර ගියා 🥺🥺🥺
2025-09-26 18:07:54
3
nokzy076
𝙉𝙊𝙆𝙕𝙔⚡𝙆𝙄𝘿🕊️ :
මාත් ඔය දේම කරලා අවසානෙ හැප්පුනා 🥺
2025-08-20 16:27:59
6
user49961410096564
Oshan Sathsara :
කොල්ලෙක්ව තේරුම් ගන්න කෙල්ලො කියල ජාතියක් නෑ බං.😞😞😞
2025-08-16 18:39:34
5
thisumthekshana
Theekshana ✨️ 💙✨️ :
කොල්ලෙක්ගේ ජිවිතෙ හිතන තරම් සුන්දර නෑ බන් 🥺❤️
2025-08-16 18:32:49
8
sachin682098
😌Mashi🌼 :
මන් ඔහොම ආවා 345KM රෑ එලි වෙනකම් අඩ අඩ. පාරෙත් නිදාගත්තා ඒ දේවල් නිසා. ඒ වගේ දවස් නම් ආයේ එපා ජීවිතේට 🙂
2025-08-17 16:18:38
4
shan_vip_ro
NICE 2 C U 🇲🇻 :
මායි මගෙ බයික් එකයි දන්නවා ඒ ඩිප්‍රෙශන් එකේ තරම 🥹
2025-09-06 18:31:37
3
sameebro0
🧔 # Samee bRo# 🧔 :
මේක නම් ඇත්තක්..😪 මමත් ඔහේ ගිහින් තියෙයි බයික් එකේ මහියංගනේට යනකල්ම පොල්ගහවෙල ඉදල... ඔහේ ගියා මිසක් වෙන කිසි දෙයක් දැනුනෙ නැහැ. ඒ තනිකම දැනෙන්න එපා කොල්ලො කාටවත්ම.. 💔
2025-09-04 18:31:18
1
lakiya0765
Lakiya Template 🎭 :
පුලුවන් තරම් දුරකට ...🙂💔
2025-08-19 14:19:21
2
xpandanvrdie
xpandanvrdie💀💋 :
දුකක්, කේන්තියක් ආපු වෙලාවට bike එකක් අතට ගන්නෙපා අපිට අපිවම පාලනය නැති වෙනව තියෙන වේදනාවට. මං ඒ දේ අත්විදපු හින්ද මං ඒ දේ කරන්නෙ නෑ 🙂
2025-08-24 09:41:45
3
beautiful.shorts94
Beautiful Shorts & Vlog :
ඒකනම් පට්ටම ඇත්තක්.
2025-09-08 07:20:43
2
hasundewage2
Hasun Dewage :
hostel inn nisa yaagnn bruw innawa
2025-11-12 16:53:26
1
mokaa_quotes
MOKA QUOTES 👁️🧠 :
bike ekak nathi unama 🙂❤️‍🩹
2025-09-15 16:41:17
1
To see more videos from user @pouty_page, please go to the Tikwm homepage.

Other Videos


About