@__aka_sh.__: හදවතින්ම සමාවෙන්න ඔයාගෙ ජීවිතේට මම ආවට😊❤️🩹 මම ඔයාව ලං කරගත්තේ කවදාවත් කිසිම දුකක් දෙන්න හිතාගෙන නම් නෙවෙයි...❤️🩹 අපේ කතාවෙ මුල් කාලෙ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. අපි කොච්චරනම් සතුටින් විනෝදෙන් කාලෙ ගත කරාද...🙂❤️🩹 ටික ටික කල් යද්දි පොඩි පොඩි ප්‍රශ්න ආවත් අපි ඒවටත් මූන දීල හොදින් හිටිපු විදිය මතකද ඔයාට..❤️🩹 ඔයාව මගෙ ලගට ගත්තෙ පුංචිවත් දුකක් නොදෙන්න බලාපොරොත්තුවෙන් මොකද මට ඔයාව දැනුනේ මගෙ ලමයෙක් වගේ නිසා....🥺❤️🩹 ඔයාට මතකද අපි මුලින්ම හම්බුන දවස...❤️🩹 මට නම් අද වගේ මතකයි පොඩි ළමයෙක් තුරුල් වෙලා ඉන්නවා වගේ ඔයා මගෙ අතේ ඉල්ලිලා ඉදපු විදිය....🥺❤️🩹 ඒ වගේම අපි අන්තිමට මුන ගැහුන දවසේ මතකද ඔයාගෙ නලලට kiss එකක් දීලා මම ගිහින් එන්නම් මැණික කියල කීවත් අවාසනාවකට අපි ආයෙ මුණගැහුනේ නෑ...🙂❤️🩹 ඔයාගෙ ආදරේ මට හිතාගන්නවත් බැරි තරම්🥺 මේ වගේ කෙල්ලොත් ඉන්නවද කියලා හිතුන වාර අනන්තයි🥰🤍 ඒ තරමට ඔයා මට ආදරේ කලා...❤️🩹 මම පිලිගන්නවා රත්තරන් ඔයා කවදාවත් කිසිම වැරැද්දක් කරලා නෑ මට...😊 මම කරගත්තු දේවල් නිසාම ඔයාට උනත් මාව එපා වෙන්න ඇති...❤️🩹 ඒකට කමක් නෑ අදටත් මම පසුතැවෙනවා අම්මෙක් වගේ ඉදපු ඔයාව නැති කරගත්තු එකට...! 🙂❤️🩹 මම නිසා ඔයත් ගොඩක් අවුල් වෙලා... ගොඩක් ප්‍රශ්න වලට මූණ දෙන්න උනා... අනේ ඒ හැමදේකටම මම සමාව ඉල්ලනවා..❤️🩹 ඒ ගෙවුනු අතීතෙ ආපහු එන්නෙ නෑ කවදාවත්. ඉතින් මගෙ ළමයෝ තවත් මම ඔයත් එක්ක ඉන්න එකෙන් ඔයාට ඔයාවම නැති වෙයි කියලා මට බයයි...😊❤️🩹 ඉතින් මම ඔයාගෙන් ඈතකට යන්නම් ආයෙ කවදාවත් නොඑන්නම..😊❤️🩹 මොනදේ කොහොම සිද්ද උනත් අනේ කවදාවත් මාව අමතක වෙන්න දෙන්න එපා රත්තරන්..🥺❤️🩹 මගෙ අතින් වගේම මගෙ පවුලෙ අය අතින් උන හැම වැරැද්දකටම මම ඔයාගෙන් සමාව ඉල්ලනවා...❤️🩹 අපි ආයෙත් දවසක හමුවෙයි කියන බලාපොරොත්තුවෙන් මම තාමත් ජීවත් වෙනවා...🤍 ඒ බලාපොරොත්තුව තමයි අදටත් මාව ජීවත් කරන්නෙ...❤️🩹 එකම එක පාරක් ඔයාට තුරුල් වෙලා මේ උන හැමදේටම සමාව ගන්න තිබුන නම් එතනින් පස්සෙ මැරෙන්න උනත් බය නෑ මම....😊❤️🩹 මගෙ මුලු ලෝකෙම උන ඔයා නැතුව මම මේ ගෙවන ජීවිතේ දැන් නම් මටම ඇති වෙලා රත්තරන්...❤️🩹 ඔයා නම් මම වගේ ඉන්න එපා ජීවිතේ ඉස්සරහට ගිහින් හොද තැනකට එන්න ඕනෙ...😊🫶 ඒ හැමදෙයක්ම දිහා මම හරි ආදරෙන් බලන් ඉන්නවා..😊🤍 Sorry everything and i love you forever and ever and ever❤️🩹. 🤍🫶" #fypシ゚ #onemillionaudition #akash__official #wairal__video #wadan_tik_tok
Chappie. 🪫
Region: LK
Sunday 17 August 2025 01:20:58 GMT
Music
Download
Comments
05.04🤍❗️ :
Caption eka dennako😫💔
2025-08-17 01:40:28
15
@__sanju_official _ :
අවංක එකා හැමදමා තනිවුනා🥺
2025-08-17 11:32:32
153
SEW🎀💐 :
එයා repost කරලා...ඒකෙ තේරුම එයාට එයාගෙ වැරදි තේරෙන ගමන්...🙂❤️🩹
2025-08-19 17:35:33
18
Sadaru dananjaya 💕💕 :
Captions Eka dennko
2025-08-17 07:10:35
1
𝓟 💋🤍 :
දුකයි එත් මන් කියලා මොන කරන්නද වෙන දේ බලාගෙන ඉන්නවා" 🙂❤🩹
2025-08-20 13:06:54
1
𝘍𝘋𝘡 🍷 🪬 :
ආයේ කවදාවත් මන් ඔයාට සමාවක් දෙන්නෙ නැහ් සුදු 😊💔 2025.08.18
2025-08-18 16:41:59
5
𝗗𝗛𝗔𝗡𝗨 |🧋 :
caption plzzzz 🙂❤🩹
2025-08-17 15:49:29
1
𝐿𝒰𝒦𝒜 🐵 :
කියන්න තරම් කිසිම දෙයක් නෑ ලොකු හුස්මක් අරන් ඇතෑරියා විතරයි 🙂🫀
2025-08-17 14:56:27
8
ᴺᴼᴼᴮ ♱ Tнᴀʀɪη∂υ 🩸🇮🇹 :
අවංක අපි ඔක්කොම තනි වුනා බං 🥺❤️🩹
2025-08-19 14:35:21
5
🧚♀️🤍||𝐐ᵘᵉᵉⁿ 𝐁ᵇᵇʰ||🤍🧚♀️ :
මේකේ අනිත් පැත්ත දෙන්න 😓
2025-08-18 21:10:47
2
𝐇𝐚𝐒𝐢𝐢 | 🦕〽️ :
Captions නම් පිස්සුවක්😫❤️❤️
2025-08-17 03:15:04
1
Geethan :
Captain ek dnnko
2025-09-03 14:08:16
0
ʏᴏsʜɪʏᴀ 👀💋!".. :
sorry 🙂❤️🔥
2025-08-17 16:15:40
3
DENETH👽💋 :
ආදරේ ඒ මොනවාද ඒ කඩේ ගන්න තියෙනවද 😪💔
2025-08-18 16:38:20
3
VC offical :
මම දැනටමත් එයා නිසා hospital එකේ ඉන්නේ ඒත් එයා මගේ ලගට දැන් ආවත් මම එයාව බාර ගන්නවා මම තාමත් ඔයාට ආදරෙයි මගේ මැණික❤️😘
2025-08-18 17:18:15
2
Sethumi Anujana :
hmm☺️❤️🩹
2025-08-18 07:36:01
2
🐬_KAWI_ii_🔮🇱🇰🇰🇼💫 :
මගින් හැරුනාට මට සමාවෙන්න shayrn💔🫠
2025-08-20 20:03:24
1
.-.__Crazy_ASH__.-. :
Caption ek dannko
2025-08-18 07:45:00
2
'-'_꩜ 𝘹 𝘏𝘐𝘙𝘜𝘕𝘈 ꩜_'-' :
මගේ කතාවම තමා එකම එක පාරක් තත්පරේකට හරි දැක්කනම් ඇති ආයෙ 🥺❤️
2025-08-17 13:57:22
2
Ishu🧚♀️🍒💫🍒 :
තමාත් ආදරේයී මට සමාවෙන්න 🥹🥹
2025-08-17 16:55:09
2
Dj_Vishwa_Sandeepa_Official :
අමතක කර ගන්න බැරි මතක ගොන්නක් එක්ක හිත තවම එක තැනක නතර වෙලා 🥺😔🥀
2025-08-17 17:09:42
1
venomxiter :
ජීවිතේට ආවට ❎
එන්න හැදුවට ✅
🥲
2025-08-20 09:41:56
1
🪐†ΣՀΑѴΊNΔΑ ƑΕɾNΑNΔO†⃟🧠᭄ :
brother caption please😭
2025-08-17 12:21:21
1
𝐬𝐡𝐚𝐝𝐞𝐞 𝐛𝐨𝐲🐣💗✨ :
caption eka denna puluwan da🥺❤🩹
2025-08-18 17:37:49
1
To see more videos from user @__aka_sh.__, please go to the Tikwm
homepage.