@siyuquotes: #fyyyyyyyyyyyyyyyy #foryou #duet #trending #sinhalaquotes #wadan_tik_tok #sinhalawadan #flypシ #feelings

Siyuu
Siyuu
Open In TikTok:
Region: LK
Monday 18 August 2025 04:36:11 GMT
87200
8751
583
174

Music

Download

Comments

rmj_official_
𝙍𝙐𝘾𝙃𝙄𝙍𝘼 𝙈 JAYASINGHA :
Try කරන්න හිතන්නවත් එපා, experiance වලින් කියන්නෙ, තමන්ට තමන් නැතිවෙලාම යනවා..🙂💔
2025-08-18 19:05:04
261
bellah20031
bellah :
ඔයා කලින් ඒ පොත ගොඩක් ආසාවෙන් කියෙවුවනම් මොකක් හරි හේතුවකට පොත කියවන එක නතර වෙලා පොත නැති උනානම් පොත කියවන්න ආයෙ හම්බෙද්දි ඔයාට ගොඩක් සතුටක් දැනුනනම්.පොත කලින් කියවද්දි දැනුණ සතුට පොතේ ජීවත් උණ විදිහ ආයෙ ආයෙ මතක් වෙනවනම් ඒ මතක සතුටක්නම් දෙපාරක් හිතන්න එපා ආයෙ කියවන්න.සමහරවිට ඔයාගෙ හිත ඔයාට කියනවා ඇත්තේ හරිම දේ වෙන්න පුලුවන්.trust me 🫂❤️💫
2025-08-19 13:45:00
124
maleesha.perera04
:) ❤️‍🩹 :
ඊටත් වඩා රසයි 🥹🫶🏻💗
2025-08-25 16:08:34
0
mahiyyh_
ᥫ᭡ '' M 𝙰 H 𝙸 > 🧿🪐 ! :
මටත් එකට උත්තර ඔනි 🥺🙂
2025-08-19 05:05:17
5
dimuu_boy_01
⃟𝗗𝐢͠𝐦Ü 06:26 🐰🍓 :
මාත් මේ අහන්න හිටියෙ කාගෙන් හරි මේක 😩💗
2025-08-19 03:44:25
5
chamathdilshan235
Chama_Dil :
ආසම පොත හැමදාම රසයි කොච්චර කාලයක් ගියත්...❤️
2025-08-19 01:49:18
16
haz_268
𝗠𝗮𝘀𝗵_𝗠𝗲𝗹𝗹𝗼𝘄 🧿✨ :
මුලින් දැනුනා වගේ දැනෙන එකක් නැ ‼️
2025-08-19 03:19:45
47
teesha4929
Teesha 🥀🤍 :
ඒ රහ ආයේ ගන්න බෑ😊🖤
2025-08-21 04:45:38
4
d.dush833
D⚡️ :
ආසම පොත් ආයෙ ආයෙ කියෙව්වත් එපා වෙන්නෙ නෑ❤️
2025-08-20 08:49:32
3
adee.gurl
👄Dilmi🧚✨️ :
ow අත්දැකීමෙන් කියන්නේ 🥺💔
2025-08-19 01:29:38
11
sadeepalakshan190
Sadeepa lakshan🤟 🇱🇰❤️🇦🇪 :
නොතේරුනු ගොඩක් තැන් ගොඩක් දෙවල් තේරුම් යයි. හැබැයි ඒ තේරුම ගොඩක් වෙනස් වෙයි.. ❤️‍🩹💫
2025-08-20 08:04:04
4
mr_spykee
🇲 🇷  𝙎𝙥𝙮𝙠𝙚𝙚 🍃 :
ඔව් සමහර විට හිතුවටත් වඩා ලස්සන වෙන්න පුලුවන් , මොකද මතකවල තියෙන රසයත් එක්ක 🖤 ..
2025-08-19 13:21:52
29
janindunuwansith
zeex :
ඒ පොත අපි තියපු තැනම තිබුනොත් කලින් රසේම තියෙන්නෙත් පුළුවන් 😊❤️‍🩹
2025-08-19 06:06:52
30
hash07110
hash07110 :
කවදාවත් නෑ😌 ඒ වගේම ආයේ කියවන්න ඕනත් නෑ 😎
2025-08-18 14:24:26
14
isuea0
ISURI EAPANA 🤍 :
අයෙත් පටන් ගන්න හිතන්නවත් එපා 🙏❤️ගොඩක් ආදරෙන් කියන්නේ....
2025-08-19 05:27:02
2
nimaboy001.1
𝟱.𝟭𝟯 💐🤍" :
@thope siya 😞💗
2025-08-21 16:44:12
0
12345tiny22
tiny😊❤️ :
Ow kalin widihatama asawen kiyawwoth❤️🥰
2025-08-19 08:40:21
1
gaiya783
𝙷 𝙰 𝚂 𝙰 𝙽 𝙺 𝙰🚶🪬 :
නැති වෙයි මචන් 🙂💔
2025-08-20 04:37:10
0
maxy_m08
MaXy_M0 :
කවදාවත් නෑ 💔😔
2025-08-20 03:55:19
0
heeruw
Heeruw 🇯🇵🇱🇰 ௐ :
ඒ රස තියෙයි පොඩි කාලයක් 😁
2025-08-19 23:05:35
0
your.princess2831
Nilaa 🧚💗" :
Don't taste again 🫳🥀
2025-08-20 04:18:10
1
dinithipabasara01
dinithi Pabasara :
නැ🙂
2025-08-19 11:56:52
0
hithuwak.karaya32
Gayan Gayan :
අවුරුදු 4 ක මැසෙජ් අදටත් බලන මං 🙂
2025-08-20 01:13:53
1
emora913
𝑴𝒂𝒚𝒖 🪬! :
Kawadwth na ☺e kathwata mul Una kena wena pothak liyala☺
2025-08-20 13:15:00
0
piyumaleesara
_𝐏𝐢𝐲𝐮𝐦𝐚𝐥_ :
Some times its true 💗
2025-08-21 06:29:24
0
To see more videos from user @siyuquotes, please go to the Tikwm homepage.

Other Videos


About