@kanishkahettiarachchi: ව්‍යාපාරයක් කරන ඕනිම කෙනෙක්ට ව්‍යාපාර රහස් තියෙනවා. සාමාන්‍යයෙන් එක් ව්‍යාපාරයක තොරතුරු තවත් තවත් ව්‍යාපාරිකයින් එක්ක බෙදාගන්නේ එක්තරා සීමාවකට. අවාසනාවට අපේ රටේ හතු පිපෙනවා වගේ ක්ශනිකව පටන් ගන්න online ව්‍යාපාර හිමි පිරිස දැන් ඒ සීමාවට විවිධ නිර්වචන දෙනවා... ❌කුහක කම ❌තව කෙනෙක් නැගිටිනවා බලන් ඉන්න බැරි කම ❌ලොකුකම ❌ඉරිසියාව මේවා තමයි ඒ නිර්වචන. මේ නිර්වචන දෙන නිසාම ඒ අය සැබෑ ව්‍යාපාරිකයෝ නොවෙනවා. හේතුව තමයි තමන් හිතනවනම් කෙනෙක්ගේ ව්‍යාපාරයක් ගැන සියලුම රහස් , සියලුම විස්තර තමන් ඇසූ පමනින් ඒ අය ඒවා කියන්න ඕනි කියලා ඔයා සරලවම ව්‍යාපාර ගැන , ව්‍යාපාරික ප්‍රතිපත්ති ගැන , ව්‍යාපාර සම්බන්ද පසුබිම ගැන ඔයා නොදන්නවා කියන එක.එක. ඔයා එහෙම හිතනවනම් සහ ඔයාගේ අවශ්‍යතාවය ඉටු නොවුන විට තවත් ව්‍යාපාරිකයෙක්ට මේ වගේ සැර වචන ඍජුව එල්ල කරනවනම් ඔයා ව්‍යාපාරිකයෙක් විදිහට පරාජිතයෙක්. දැනගෙන ආරම්භ කරන්න... සෑම ව්‍යාපාරයකටම ඔවුන්ට ආවේනික රහස් තිබෙනවා. " ඒ නිසයි බොහෝ අවන්හල් වල ආහාර රස විවිධ වෙන්නේ. මොකද ඔවුන්ට වෙන් වූ රහස් කෑම වට්ටෝරු තියෙනවා. " ඒ නිසා තවත් ව්‍යාපාරිකයෙක් මහන්සියෙන් උපයා , සපයා ගත් තොරතුරු , ව්‍යාපාර තමන්ගේ වාසිය උදෙසා අසා දැනගැනීමට හෝ දෝශාරෝපනය කරමින් බැන වදිමින් ඔවුන්ගේ ව්‍යාපාරික රහස් තමාගේ ව්‍යාපාරයේ දියුනුව උදෙසා දැනගැනීමට පෙළඹෙනවානම් ඔයා කරන්නේ ලොකු වරදක්.... 🙂 එය කැමැත්තෙන් ඔවුන්ට පුලුවන් සීමාවට තොරතුරු ලබා දීම සිදු කරනවානම් ඒ හැර ඉන් එහාට බලහත්කාරයෙන් වචන හසුරවමින් ඒක අරගන්න යන්න එපා. එය ව්‍යාපාරයක් හිමි ව්‍යාපාරිකයෙකුට කිසිසේත්ම සුදුසු නැති නිසා. ව්‍යාපාරයක් ගොඩනැගීමට පෙර අන් අයට අපහසුවක් වන අයුරින් වචන භාවිතය , හැසිරීම පාලනය කරගන්න. මෙයද හොඳින් මතක තබාගන්න...🙃 , මහන්සි වී දින , සති , මාස , අවුරුදු ගනන් වෙහෙස වී ව්‍යාපාර ගොඩනැගූ කිසිවෙක් ඔවුන්ගේ ව්‍යාපාර ජීවිතය හෝ ඒ සම්බන්ද තොරතුරු හෝ රහස් ඔබට පැවසීමට බැඳී නැත. 🙂. ඒ නිසා ඔවුන්ට එරෙහිව ඔබගේ වාසිය උදෙසා නිකරුනේ වචන හැසිරවීමෙන් වලකින්න.... එය ඔබගේ ප්‍රතිරූපයට සහ ව්‍යාපාරයට බොහෝ හානි සිදු කරයි.... ප.ලි - මේ ටිකේ නිතරම එන මැසේජ් අතරේ වැඩියෙන්ම තියෙන්නේ බිස්නස් එක ගැන අහල. මෙතනින් එහාට දෙයක් කියන්න අමාරුයි කියලා කියන්න පුලුවන් ටික කීවත් ඒ අයට මදි ☺...ඒ නිසයි මේක ලිව්වේ.... Copy #saaga #foryoupageofficiall #foryou #viral #foryoupage #fyppppppppppppppppppppppp #tiktok #fypシ #viralditiktok #onemillionaudition
Kanishka Hettiarachchi
Region: LK
Thursday 21 August 2025 13:55:33 GMT
Music
Download
Comments
NETHIRA 🌿 :
you are a very good person.there is no jealousy or hypocrisy. i have seen that clearly in you.i pray with all my heart that my sister's business will be successfull ❤️
2025-08-23 16:04:25
0
user4645207754591 :
sudu manika ❤️❤️❤️❤️❤️
2025-08-23 00:41:57
0
Ranoj12 :
🥰🥰🥰
2025-08-26 10:59:17
0
Dineshika Dushan :
🥰🥰🥰
2025-08-23 06:50:08
0
Owin Vinujana :
💓👌
2025-08-22 15:09:04
0
Negambo Pathum :
🥰🥰🥰
2025-08-22 10:38:34
0
🇱🇰🇰🇼😍Dushii ❤🇱🇰🇰🇼 :
🥰🥰🥰
2025-08-22 09:37:04
0
mini boy @❤️🔥 :
🥰🥰
2025-08-22 02:01:43
0
Piyatissa :
♥️♥️♥️
2025-08-21 23:39:01
0
Neranjana sankalpi❤ :
🥰🥰
2025-08-21 19:27:01
0
zayan4600 :
❤️❤️❤️
2025-08-21 14:56:35
0
🪬☸️♾️11.11♾️🕉✝️☪️🧿 :
❤
2025-08-21 14:47:58
0
💎⃝♡꧂ᘝᘞ. Madu ༒7777🌹⃝⃘̉̉̉̉̉̉? :
❤️❤️❤️
2025-08-21 14:40:28
0
Randil Gayashan :
❤️❤️❤️
2025-08-21 14:19:36
0
ruwan :
😊😊😊
2025-08-21 13:59:19
0
Chamini Lakshi :
🥰🥰🥰
2025-08-21 13:57:51
0
evil_angel 🧚♀️ 🦋 :
kitchen eke video ekk dennako akkaa❤️😁🌸
2025-08-22 09:38:12
0
Tharaka Sathyajith 💗💸 :
❤🥰😘
2025-08-23 00:46:12
1
🍃❤️🍃mage pana tharu🍃❤️🍃 :
😘😘😘
2025-08-22 17:07:06
0
ඉසුරි කාවින්දි රාජපු :
😘😘😘😘
2025-08-21 16:07:41
0
bagya thenabadu :
කවුරැ කාට කුහක උනත් ඔයා කුහක නෑ අක්කියෝ 🥰
2025-08-21 14:21:57
2
To see more videos from user @kanishkahettiarachchi, please go to the Tikwm
homepage.