@montiekarla: About to head to spin so you already know I have to make my @Liquid I.V. drinky drink #liquidiv #electrolytes #workout #hydration

Karla | MODY3 | Life
Karla | MODY3 | Life
Open In TikTok:
Region: US
Thursday 21 August 2025 20:55:42 GMT
222
9
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @montiekarla, please go to the Tikwm homepage.

Other Videos

Overthinker මිනිස්සු හෙන අවුල් කියලා හිතන් ඉන්න උන්ට... ඇත්තටම එහෙම නෑ බං උන්ගෙ තියෙන එකම වෙනස අනිත් උන්ට වඩා හැමදේම ගැන ඕනවට වඩා හිතනවා! චුටී දේටත් අවුල් ගහලා සෑහෙන්න කල්පනා කරනවා! කතා කරනවට වැඩියෙන් හිතනවා, නිහඬ වෙනවා! Specially love එකකදි වුණත් මාර විදිහට අනිත් කෙනා ගැන හොයනවා, කතා කරන්න බලනවා, තමන් වෙනුවෙන් අනිත් කෙනා වචනෙකින් හරි care කරනවා වගේ දැනුනම මාර විදිහට සතුටු වෙනවා! එහෙම මිනිස්සුන්ට මුණගැහෙන්න ඕන වචනෙකින් හරි හිත හදන කෙනෙක්, තේරුම් ගන්න කෙනෙක්, සරලවම කිවුවොත් හොඳ සවන් දෙන්නෙක්! උන්ට ඕන එච්චරයි! හැබැයී ඕක අනිත් පාර්ශ්වය තේරුම් ගන්නවා හරි අඩුයී! ඒ වගේ අවස්ථාවකදි මෙයාලට සෑහෙන්න රිදෙනවා ඉතින් එයාලා රිද්දගන්න පුළුවන් උපරිමේටම රිද්දගෙන අවසානෙදී හිත හදාගන්න try කරනවා! ඒම උනාම එයාලා සෑහෙන්න නිහඬ වෙනවා! මිනිස්සු එක්ක කතා කරන්න බය වෙනවා! තනියම ඉන්න උත්සහ කරන්වා! තමන්ට තමන් විතරයි ඉන්නේ කියන එක තේරුම් අරන් පාඩුවේ ජීවත් වෙනවා! #fyp #viral #foryou #trending #onemillionaudition #wheneverwherever

About